Mona huttkda.weed ekak gahala beer ekak bipan ban.ita passe spa ekakata gihilla massage ekak daganin.leda walin bagayak hariyay.ita passe gym palayan.

අද රෑට Olanzapine 2.5 නැතුව අනිත් ටික බොනව..

හෙට ඉදන් උදෙට ඇවිදින්න.පස්සෙ හිමින් හිමින් බෙහෙත් නවත්තන්න පුලුවන් වෙයි..![]()

ඔයා ගිහිල්ල මුත් එක්ක ටිකක් කතා කරන්න
ඕකට සනීප වෙයි...![]()
ඔයාට කියල තෙරුමක් නැ අනුරාද.ඔය ඔක්කොම හිතෙ ලෙඩ..ඔවා නිකම්ම හොද වෙනවා.හැමදාම උදෙ 6ට විතර නැගිටලා පැයක් විතර ඇවිදින්න ගියා නම්..බොහොම ලෙසියෙන් එක කරන්න පුලුවන් දෙයක්.උදෙම නැගිට්ටා..මුන කට සොදන් ලැහැස්ති වෙලා එලියට යන්න.කිලො මීටර් 2ක් විතර පයින් ගිහින් ආයෙ හැරිලා ගෙදර එන්න..මුලින් මුලින් එපා හිතෙනවා..ඇගට අමාරුයි.කම්මැලි.හෙටම යනවා වගෙ එවා දැනුනත් සති 3 පනිනකොට යන දුර මදි වෙනවා ඔයාට...ඔයාගෙ තියෙන්නෙ කම්මැලකමයි හීනමානෙයි.ඔය දෙකම නැති වෙනවා මොකක්ම හරි දෙකට යොමු උනා නම්..

උබ පණ්ඩිතය නොවී දීල තියන බෙහෙත් ටික බිපන්...![]()

There is only one sort of doctors that can treat him. Neither psychiatric physician nor general physician can treat him. Only VP can he should atleast try one and see.![]()