කෝ ගුණයක් නෑනෙ

Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113
    Mona huttkda.weed ekak gahala beer ekak bipan ban.ita passe spa ekakata gihilla massage ekak daganin.leda walin bagayak hariyay.ita passe gym palayan.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    Mona huttkda.weed ekak gahala beer ekak bipan ban.ita passe spa ekakata gihilla massage ekak daganin.leda walin bagayak hariyay.ita passe gym palayan.

    ඔය ටික අපේ අම්මට තේරෙන්නෙ නෑනෙ :lol:

    කිසිම ආතල් එකක් මේ බෙහෙත්වලින් එන්නෙ නෑ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mona huttkda.weed ekak gahala beer ekak bipan ban.ita passe spa ekakata gihilla massage ekak daganin.leda walin bagayak hariyay.ita passe gym palayan.

    පිස්සුද යකෝ...
    ඔක හැමෝටම හරියන්නේ නෑ....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙට ඉදන් උදෙට ඇවිදින්න.පස්සෙ හිමින් හිමින් බෙහෙත් නවත්තන්න පුලුවන් වෙයි..:)

    ඔයා ගිහිල්ල මුත් එක්ක ටිකක් කතා කරන්න
    ඕකට සනීප වෙයි...:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    ඔයා ගිහිල්ල මුත් එක්ක ටිකක් කතා කරන්න
    ඕකට සනීප වෙයි...:yes:

    එයාට එක්කෙනෙක් ඉන්නවනෙ.. උඹට බැයිද මට එකක් සෙට් කරල දෙන්ඩ

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    ඔයාට කියල තෙරුමක් නැ අනුරාද.ඔය ඔක්කොම හිතෙ ලෙඩ..ඔවා නිකම්ම හොද වෙනවා.හැමදාම උදෙ 6ට විතර නැගිටලා පැයක් විතර ඇවිදින්න ගියා නම්..බොහොම ලෙසියෙන් එක කරන්න පුලුවන් දෙයක්.උදෙම නැගිට්ටා..මුන කට සොදන් ලැහැස්ති වෙලා එලියට යන්න.කිලො මීටර් 2ක් විතර පයින් ගිහින් ආයෙ හැරිලා ගෙදර එන්න..මුලින් මුලින් එපා හිතෙනවා..ඇගට අමාරුයි.කම්මැලි.හෙටම යනවා වගෙ එවා දැනුනත් සති 3 පනිනකොට යන දුර මදි වෙනවා ඔයාට...ඔයාගෙ තියෙන්නෙ කම්මැලකමයි හීනමානෙයි.ඔය දෙකම නැති වෙනවා මොකක්ම හරි දෙකට යොමු උනා නම්..

    Shit I wish I have a girl like you. :sorry::(
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0
    උබ පණ්ඩිතය නොවී දීල තියන බෙහෙත් ටික බිපන්... :angry:

    There is only one sort of doctors that can treat him. Neither psychiatric physician nor general physician can treat him. Only VP can he should atleast try one and see. :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    There is only one sort of doctors that can treat him. Neither psychiatric physician nor general physician can treat him. Only VP can he should atleast try one and see. :rolleyes:

    ආයෙ පොඩ්ඩක් එහාගෙ නම දාන්ඩ :)
     
    gim143143

    Member
    Oct 20, 2016
    12
    9
    3
    Kollo who prescribed those medication? psychiatrist? u Need to go to good psychiatrist if u taking those medications.. Have you try any antidepressants before that?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබට හැදිලා තියන ලෙඩේ කියපන්. එතකොට අපි මොකක් හරිඋදව්වක් කරන්නම්. එලකිරියෙත් දොස්තරලා ඉන්නවා. එහෙම නැත්නම් බෙහෙත් ගන්න හොද තැනක් හරි කියන්නම්