කෝ බන් මහින්ද ගහපු සල්ලි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කියුබාව, වෙනසුවෙලාව, පකිස්තානෙ patta ratawal ne neda? Friendly inna ekai namena ekai dekak ban. Ekath therum ganin.

    පොඩ්ඩක් කියපන්කො අපි කොහොමද බටහිර එක්ක ෆෙන්ඩ්ලි ඉන්න ඔිනි කියල? ඒක පැහැදිලි මදි.

    Badaginne marenna? Heta ude indan hithala balapan api lankawata import karana dewal keeyak umba pawichchi karanawada kiyala. E wagema lankawen export karana kee deyak hadisiye nawathunoth loke anith ratawal walata danei da kiyala.

    මෙතන තියෙන්නෙ ඉම්පෝර්ට්/එක්ස්පෝර්ට් ප්රස්නයක් නෙමේනේ? අපි වැඩිපුරම එක්ස්පෝට් කරන්නෙ ඉන්දියාවෙනුයි, චීනෙනුයි නේ....

    China walata salli thiyenawa US walata wada kohomath. Ehema kiyala China ekka witharak indala wadak na ne. Anith eka China kawadawath wena ewun tharaha karaganne na lankawa nisa. E nisa apima international affairs hadaganna one. China walata pu*a deela wadak na.

    අපි කොහොමත් කාත් එක්කවත් වැඩි අගුලුම් කමක් තිබ්බෙ නැහැනේ.. චීනෙ අපිට ණය දුන්නා අපි ඒවා ගත්තා ඒකනේ උනේ.

    අපි ඔය කියන international affairs හදා ගන්න විදියත් පැහැදිලි කරපන්කො මේ ගමන්ම...
     
    • Like
    Reactions: Miami-Vice

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපෝ බන් ඔය කියන ස්වාදීන කම අද ඊයේ නැතිඋන එකක් නෙවෙයි.. කවදත් ඕවගේ ඇතුලේ තත්වේ ඕක තමයි.. උඹ හිතන්නේ ගිය ආණ්ඩුවෙන් ඕක උනා කියලද ? මේ ආණ්ඩුවෙන් කබීර් හෂීම් ගේ ලියුම් වලට 17 දෙනෙක් මහ බැංකුවට දාල තියෙනවා.. ඕවා දන්නේ නැද්ද ? හොයල බලපන්.. ගොඩක් දන්නවා කිවුවනේ..
    එක තමයි කිව්ව්වේ පටන් ගත්තා ම නවත්වන්න බැ
    එකෙක් එක නැති කලානේ

    මතක තියා ගනින් ,,පෙම දාස ජනසවිය ගෙන්න හදනකොට එක වැරදි කියලා හිටපු මහා බැංකු ආදී පති ඉල්ලා අස් උනා ..
    එතරම් ස්වාදීන නිලදාරීන් හිටියා ඔකේ ,,,ඒවා ඔක්කොම නැති කළා ,
    දැන් ඉන්න එකා එක්ක ඇතුලේ උන් මල ,එකයි ගොඩක් ම අවුල ,,,.
    මේ පාර එක්සැම් තියෙනේ ලබන මාසේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒ කාලේ විරුද්ද මත දරපු උන් අතුරු දහන් වෙච්ච නිසා කවුරුත් කතා කලේ නැ
    දැන් නිදහස වැඩි ,ඒකනිසා ඔනදෙයි එපා දෙයි හැම එකම කතා කරනවා

    ආ එහෙම අතුරුදන් උනාද බන් ? 88-89 වගේද ? අනේ ලොල් ඈ ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාව කැපුවත් ඒකනම් කරන්නෙ නැහැ:yes:

    උඹ ‍රට ගැන හිතන් නැති එකෙක් බන් ඔය කිව්ව එකෙන්ම පේනවා... අපරාදේ නිකන් බරක් බන් උඹ ලන්කාවට....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්දගෙන් වැඩක් නැහැ මහින්ද නායකත්වය දෙන දේශපාලන ව්‍යාපාරයට චන්දය දීපන්.... ඒ කියන්නෙ රටේ ජාතිකත්වයට මුල්තැන දෙන බටහිරට නැමෙන්නේ නැති ස්වාධීන මතවාදයට.

    කවුද අර පනික්කියයි , බොරළුගොඩ හිවලගෙයි ව්‍යාපාරයටද ? මරු ජාතිකත්ව මතවාදය උන්ගේ තියෙන්නේ. ඇමෙරිකා වර්ජනය කරමු කියලා අපිට කියන ගමන් අයි පෝන් යූස් කරන උන් .
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බටහිර විතරද ඉන්නෙ ගැණුම්කරැවෝ විදියට. ලෝ‍කෙ තව ‍කොච්චර නන් රටවල් තියෙනවද?

    ඉතින් කියපන්කො බලන්න :P

    ස්වාසිලන්තය?:rofl:
    [/QUOTE]

    ඇයි උන්ගෙ සල්ලි හොද නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කාලේ විරුද්ද මත දරපු උන් අතුරු දහන් වෙච්ච නිසා කවුරුත් කතා කලේ නැ
    දැන් නිදහස වැඩි ,ඒකනිසා ඔනදෙයි එපා දෙයි හැම එකම කතා කරනවා

    :lol::lol::lol::lol::lol:

    විරැද්ධ මත දරන උන් අතුරැදහන් උනානන් කොහොමද ඔියි යූඇන්පීයක් ඉතුරැ උනේ ලන්කාවෙ. බොරැ බයිලා නැතුව උත්තර දීපන් බන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපෝ බන් මෙතන තර්ක කරන්නේ දේශපාලනය ගැන මෙලෝ හසරක් දන්නේ නැති එවුන්නේ..
    මේවට හිනාවෙන එක විතරයි කරන්න තියෙන්නේ..
    ඕයගැන තේරුම් කරාට තේරෙන එකක් නෑ , තේරුනත් පාට කන්නාඩිය ගලවන එකක් නෑ..
    ඒ නිසා හොදමදේ මේ දිහා බලන් ඉන්න එක විතරයි. :angry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මෙතන තියෙන්නෙ ඉම්පෝර්ට්/එක්ස්පෝර්ට් ප්රස්නයක් නෙමේනේ? අපි වැඩිපුරම එක්ස්පෝට් කරන්නෙ ඉන්දියාවෙනුයි, චීනෙනුයි නේ....

    ඉම්පෝර්ට් = ආනයනය (අපි බඩු ගන්නවා)
    එක්ස්පෝට් = අපනයනය (අපි බඩු විකුනනන්වා)

    උඹ එකක් ආර්ථිකය ගැන කතා කරන්න තියන උනන්දුව වේගයෙන් පහල බැස්ස ඕක දැක්කම :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    කවුද අර පනික්කියයි , බොරළුගොඩ හිවලගෙයි ව්‍යාපාරයටද ? මරු ජාතිකත්ව මතවාදය උන්ගේ තියෙන්නේ. ඇමෙරිකා වර්ජනය කරමු කියලා අපිට කියන ගමන් අයි පෝන් යූස් කරන උන් .

    කවුද බන් ඇමරිකාව වර්ජනය කරමු කියල කිව්වෙ? උඹල කොහොමත් වල්ගෙ පාගාගන්න නිසා මේ වගේ කොමෙන්ට් වල අරුමයකුත් නැහැ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උබලා වගේ උන්නට මුකුත් අඩු කරන්න හොද නැ ,,
    පුළුවන් තරම් වැඩි මිලට දෙන්න ඕනා :rofl::rofl::rofl::rofl::rofl:

    මම බයියෙක් වත් ටෝයියෙක් වත් නෙමේ
    මගේ චන්දෙ කවදාවත් දෙන්න පුළුවන් තත්වයක් තියෙයි කියලා මන් හිතන්නේ නැ

    අපි වගේ උන්ට මුකුත් අඩු කරන්න හොඳ නෑ ? ඇයි බන් අනිත් මිනිස්සුන්ට අහසින්ද කන බොන දේවල් ලැබෙන්නේ ?

    අපි හම්බ කරන තරමට වියදම් කිරීම නම් ප්‍රශ්නයක්ම නෑ සහෝ.. ඒගැන වද වෙන්න එපා..
    මේ දවස් වල ත්‍රෙඩ් වල උඹේ ලොරි ටෝක් ගැන මන් බලාගෙන හිටියේ.
    උඹ බයියෙක් උනත් ටෝයියෙක් උනත් මට වැඩක් නෑ බන්..
    එක වචනයක් ඇති උඹ ගැන කියන්න.. ඒත් දැන් ඒවා වැඩක් නෑ මෙතනට..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පොඩ්ඩක් කියපන්කො අපි කොහොමද බටහිර එක්ක ෆෙන්ඩ්ලි ඉන්න ඔිනි කියල? ඒක පැහැදිලි මදි.

    මෙතන තියෙන්නෙ ඉම්පෝර්ට්/එක්ස්පෝර්ට් ප්රස්නයක් නෙමේනේ? අපි වැඩිපුරම එක්ස්පෝට් කරන්නෙ ඉන්දියාවෙනුයි, චීනෙනුයි නේ....

    අපි කොහොමත් කාත් එක්කවත් වැඩි අගුලුම් කමක් තිබ්බෙ නැහැනේ.. චීනෙ අපිට ණය දුන්නා අපි ඒවා ගත්තා ඒකනේ උනේ.

    අපි ඔය කියන international affairs හදා ගන්න විදියත් පැහැදිලි කරපන්කො මේ ගමන්ම...
    අපේ රටේ හදන බඩු වල ගාන වැඩි එනිසා විකුනාන්න මාර ගේමක් දෙන්න ඕනා

    මේ ගැන කතා කරන්නේ කොහොමද උබ එක්ස් පොට් ඉම්පෝර්ට් පටලවාගෙන
    රටින් බඩු පිට රටවලට යවන එක එක්ස්පෝට් ,ලංකාව රටක් විදිහට ඇමෙරිකාවට තමා වැඩි පුර යවන්නේ ,යුරෝ එකෙට තමා සන්විදානයක් විදිහට යවන්නේ

    පිට රටින් බඩු ගෙන එක තමා ඉම්පෝට් කියන්නේ

    ලංකාව වැඩි පුර ගන්නේ චීනෙන් 16 % මතක විදිහට ඉන්න්දියා වෙන් 14% වගේ ,හෙට හරියට බලල්ලා කියන්නම්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ආ එහෙම අතුරුදන් උනාද බන් ? 88-89 වගේද ? අනේ ලොල් ඈ ....

    උඹ අදද සහෝ ඉපදුනේ?:rofl:

    CSE එකේ වංචා ගැන කතා කරපු තිලක් කරුණාරත්න රස්සාව දාල ගෙදර ගියානම් ඕව කතා කරපු සාමාන්‍ය මිනිස්සුන්ට වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙද :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉම්පෝර්ට් = ආනයනය (අපි බඩු ගන්නවා)
    එක්ස්පෝට් = අපනයනය (අපි බඩු විකුනනන්වා)

    උඹ එකක් ආර්ථිකය ගැන කතා කරන්න තියන උනන්දුව වේගයෙන් පහල බැස්ස ඕක දැක්කම :dull:

    ආ ඔවු. ඉම්පෝර්ට්... වැරැදුන තැන නිවැරදි කරපු එකට ස්තූතියි... මන් කියපු දේ වරදක් තියනෙවනන් කියපන්කෝ වචනයක් අල්ලන් දගල්ලනැතුව...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    උඹ ‍රට ගැන හිතන් නැති එකෙක් බන් ඔය කිව්ව එකෙන්ම පේනවා... අපරාදේ නිකන් බරක් බන් උඹ ලන්කාවට....
    ගෝටට අවිආයුධ බිස්නස් කරන්න අපි චන්දෙ දෙන්න ඕනද?:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඉතින් කියපන්කො බලන්න :P

    ස්වාසිලන්තය?:rofl:

    ඇයි උන්ගෙ සල්ලි හොද නැද්ද? [/QUOTE]

    හොඳ වෙන්න හරි නරක් වෙන්න හරි උන්ට සල්ලි තියෙන්න එපයි :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආ එහෙම අතුරුදන් උනාද බන් ? 88-89 වගේද ? අනේ ලොල් ඈ ....

    බොරු නෙවෙයි නේ බන් ප්‍රේමදාස මොන භීෂණේ කරත් රජයේ රස්සා දෙනකොට සුදුස්සාට දුන්නේ. කතාව්ට කියන්නේ ප්‍රෙමදාසගේ කාලේ සුදුස්සාට සුදුසු තැන හම්බ වුනා කියලා. එකට මහින්ද මොකද්ද බන් කරේ තමන්ගේ හෙන්චයියෝ ටික ලොකු පුටුවලට පුරවගත්තා. රජයේ රැකියා දුන්නේ නාමල්ගේ ලියුමට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ආ ඔවු. ඉම්පෝර්ට්... වැරැදුන තැන නිවැරදි කරපු එකට ස්තූතියි... මන් කියපු දේ වරදක් තියනෙවනන් කියපන්කෝ වචනයක් අල්ලන් දගල්ලනැතුව...

    සූටි වැරද්දක් තියෙන්නේ අපේ අපනයන වැටුනම බඩු ආනයනය කරන්නේ කුට්ටම උගස් කරලද සහෝ?:rofl:

    දැන් තේරෙනවයි සම්බන්දෙ :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ රටේ හදන බඩු වල ගාන වැඩි එනිසා විකුනාන්න මාර ගේමක් දෙන්න ඕනා

    මේ ගැන කතා කරන්නේ කොහොමද උබ එක්ස් පොට් ඉම්පෝර්ට් පටලවාගෙන
    රටින් බඩු පිට රටවලට යවන එක එක්ස්පෝට් ,ලංකාව රටක් විදිහට ඇමෙරිකාවට තමා වැඩි පුර යවන්නේ ,යුරෝ එකෙට තමා සන්විදානයක් විදිහට යවන්නේ

    පිට රටින් බඩු ගෙන එක තමා ඉම්පෝට් කියන්නේ

    ලංකාව වැඩි පුර ගන්නේ චීනෙන් 16 % මතක විදිහට ඉන්න්දියා වෙන් 14% වගේ ,හෙට හරියට බලල්ලා කියන්නම්

    ඉතින වෙළද සහන ගිවිසුම් ගහන් ඉන්නෙ ඇමරිකාවයි, යුරෝපයයි එක්ක විතරනේ. මහින්දයා‍ චීනෙ එක්ක නිදහස් වෙළද ගිවිසුමක් ගහන්න ගියේ. බලපන් බිලියන 1.3 විතර සෙනග ඉන්නවා. කොහොමද මාර්කට් එක? ඇමරිකාවයි, ‍යු‍‍රෝපයි එකට තිබ්බත් ඒ තරන් මාර්කට් එකක් නෑ.

    ඉතින් අපි තවදුරටත් බටහිර වෙළද සහනාධාර දිහා බලන් ඉන්නවාද?
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ගොන් කමක් නන් තමා. ඒ කරගත්ත වැරැද්ද ආයේ හදන්න පුලුවන්ද මන්දා...... බලමු...

    LOL
    mahindage pattata chandayak wage danenawada machan ?