බිල ගෙවන්න බැරිනම්අද අව.
Units 81යි රු 2340ගානක්.
මන් ඉන්නේ ඉදිකිරීම් කියන එකේ. වෙනදා ඔය ගානට 1600-1700 වගේ එන්නේ. කොහොමත් මාසෙටම 2500 අයින් කරන්න වෙයි එකට.
මටත් මෙහෙම වෙලා. තාම මේ මාසේ බිල ආවේ නෑ . ඇප් එකේ බිල බැලුවම ගියමාසේ බිලට හත්දාහක් වගේ ගාණක් එකතු කරලා පෙන්නන්නේ.ආවා ආවා ඡන්ද ප්‍රථිපල ආවා
කලින් පාර bill එක එද්දි මනු කියවන්නා අලුත් rates දන්නෙ නැති හින්දා වරද්දලාලු ගණන් කරලා තියෙන්නෙ, ඒකත් මේ මාසෙට එකතු කරලා![]()
බිල ගෙවන්න බැරිනම්
කරන්ට් පාවිච්චි නොකර ඉන්න එක තමයි හොඳ
එතකොට ඉබේම ඕක අඩු වෙනවා
me modadda bn app eka?
LECO connection තියන අයට විතරයි බං. Pay Store බලන්න MyLeco කියලාme modadda bn app eka?
ඉතින් ගොන් මැට්ටෝ වැඩිනම් පාවිච්චි නොකර හිටපන්උදේ පාන්දර ගංජා ගහපුවම ඔහොම වෙනවා.
කොහෙද පොන්ස් එහෙම කියලා තියෙන්නේ. වැඩි, බිල් ගෙවන්න බෑ කියලා. මේකට වැරදි හොර කළ උද්දමනය වැඩි කරපු රාජපක්ෂලා ද? හැමදාම බිල් ගෙවපු අහිංසක මිනිස්සු ද? මේක දාපු මමද?ඉතින් ගොන් මැට්ටෝ වැඩිනම් පාවිච්චි නොකර හිටපන්
සරල උත්තරේ ඒක
මොකෝ තොපි ගංජා නොගහ හිටිය කියල බිල අඩු වෙනවද?
බිජ්ජෝ බිල වැඩිකරේ රාජපකා නෙමේ ..... පොනිල්කොහෙද පොන්ස් එහෙම කියලා තියෙන්නේ. වැඩි, බිල් ගෙවන්න බෑ කියලා. මේකට වැරදි හොර කළ උද්දමනය වැඩි කරපු රාජපක්ෂලා ද? හැමදාම බිල් ගෙවපු අහිංසක මිනිස්සු ද? මේක දාපු මමද?
මොකද කවුරුත් පිනට විදුලිය පවිචචි කරේ නෑ? මාස දෙකක් යනකොට ඇවිත් කපලා යනවා බිල් නොගේවපු නැති උන්.
බිජ්ජෝ බිල වැඩිකරේ රාජපකා නෙමේ ..... පොනිල්
පොනිලුත් නෙමේ හරිනම් ජෙප්පෝ
ජෙප්පෝ තමයි බිල වැඩිකරලා දුන්නේ
උඹට නම් පට්ට මෝල්ලයිට් බිල වැඩි කරන්න උනේ උද්දමනය නිසා නෙමේද පොන්ස්.
උඹට නම් පට්ට මෝල්
ති උදේට කැවද?
උඹලගේ උගත්කම කොහෙද කියල පේනවා හොඳටමලයිට් බිල වැඩි කරන්න උනේ උද්දමනය නිසා නෙමේද පොන්ස්.
උඹලගේ උගත්කම කොහෙද කියල පේනවා හොඳටම
දන්න මගුලක් කතා කරපන් බන්
උද්දමනය?
රෙද්ද ///
පොත කටපාඩම් කරලා විභාග ලියල එලියට ආවම එන්නේ ගොබ්බ එවුන් කියන්නේ නිකන් නෙමේ