කෝ මේ MTA ගහපු හැතිකරේ part 2

තාමත් MTA ඇබ්බැහිය&#35

  • Total voters
    30
  • Poll closed .

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෝ මේ MTA ගහපු හැතිකරේ part 2

    මචන්ලා ඉස්සර එළකිරියේ හෙන සෙට් එකක් MTA ගැහුවා නේද ? :dull: දැන් සමහරුන්ට වැඩ නිසා ගහන්නේ නෑ කියලත් දන්නවා ... සමහරු COD වලට සෙට් වෙලා කියලත් දන්නවා ඒ උනාට තාම MTA ගහන සෙට් එකකුත් ඉන්නවා නේ .... :D මේ දවස් ටිකේ කට්ටිය වෙන වෙන සර්වර් වල එක එක තැන වල සෙල්ලන් කරනවා නං දැක්කා.... :oo:

    මේ ත්‍රෙඩ් එක දැම්මේ දැනට සෙල්ලන් කරන උන් EK එකේ ඉන්නවද කියල බලන්න ... :rolleyes: උබල සෙල්ලන් කරනවා නං මෙතන දාපන් පස්සේ අපි වෙන සර්වර් එකක සෙට් වෙමු ... :eek:

    දැනට මමයි , කිරියේ weezy(කියල එකෙකුයි) , තව COD ගහන උන් සෙට් එකකුයි එකතු වෙලා වෙන සර්වර් එකක සෙල්ලන් කරනවා ... :P අපේ ලංකාවේ උන් හෙන සෙට් එකක් දැනට ඉන්නවා .. එත් තව උන් හිටිය නං පට්ටේටම සර්වර් එකේ ලංකාවේ නම ගෙනියන්න පුළුවන් :yes: , දැනටමත් සුද්දෝ ටිකක් බය වෙලා ඉන්නේ .. :rofl:

    සමහරුන්ට නං tournement එකෙන් පස්සේ MTA එපා උනා කියල කියනවා .. :lol: ඒ උනාට ඊට වඩා ආතල් සර්වර්ස් තියෙනවා බන් ...:sorry:

    උබලත් එනවා නං කියහන් අපිට කට්ටිය ඕනේ වෙලා තියෙනවා තව ... :eek: fb එකේ අපේ ගෘප් එකකුත් තියෙනවා join වෙන්න පුළුවන් ඕනේ නං .... ;)

    :love::love::love: මෙතන උබල සෙල්ලන් කරනවද නැද්ද කියල විතරක් දාපන් පස්සේ සර්වර් එකක් දාන්නන් ..
    :love::love::love:
     
    Feb 16, 2014
    16
    4
    3
    මමත් සෙල්ලන් කරනවා , උබලත් වරෙන් , අපි gang එකක් හදන ඉන්නවා උබලත් සෙට් වෙයන්
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ubala play karana ip address tikath post karahan machan

    මචන් ලා මම සර්වර් එකේ වෙබ් සයිට් එක මෙතන දාන්නන්
    බලධාරියා විසින් කපා හරීද දන්නෑ හැබැයි

    http://saur.co/
    :Pමේක දන්න අයත් ඇති :P

    :yes: උබල එක පාරට මේකට join උන ගමන් උබලව කරකවල අත ඇරිය වගේ දැනෙයි :yes:
    11.gif
    හැබැයි අනිවා අපේ එකෙක් හිටියොත් උබලට සප් එකක් දෙයි
    11.gif
    :D පුළුවන් නං join වෙන්න කලින් මේ ත්‍රෙඩ් එකේ හරි කමක් නෑ join වෙන GAME ID එකත් එක්ක පොස්ට් එකක් දාපන් :D
    :) එතකොට අපේ උනුත් එයි :)
    ;) කොටින්ම කියනවා නං මේක රියල් ලයිෆ් සර්වර් එකක් ;)
    :love: හැබැයි පට්ට ලේසියෙන් ම සෙල්ලන් කරන්න පුළුවන් කිසි අමාරුවක් නෑ :love:
    :love: සෙට් වෙලා බලහන් , පලවෙනි පාර කනෙක්ට් වෙනකොට ටිකාක් විතර ඩේටා ඕනේ වෙයි . :love:
    ඊට පස්සේ ඕනෙම නෑ වගේ
    :love: join වෙලා බලහල්ලා
    :love:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හ්ම්.. එහෙනම් හෙටවත් සෙට් වෙමු.. හොඳ සර්වර් ටිකක් හොයල දපං..:love:

    අපේ සෙට් එකම ඉන්නේ මේකේ

    මචන් ලා මම සර්වර් එකේ වෙබ් සයිට් එක මෙතන දාන්නන්
    බලධාරියා විසින් කපා හරීද දන්නෑ හැබැයි

    http://saur.co/
    :Pමේක දන්න අයත් ඇති :P

    :yes: උබල එක පාරට මේකට join උන ගමන් උබලව කරකවල අත ඇරිය වගේ දැනෙයි :yes:
    11.gif
    හැබැයි අනිවා අපේ එකෙක් හිටියොත් උබලට සප් එකක් දෙයි
    11.gif
    :D පුළුවන් නං join වෙන්න කලින් මේ ත්‍රෙඩ් එකේ හරි කමක් නෑ join වෙන GAME ID එකත් එක්ක පොස්ට් එකක් දාපන් :D
    :) එතකොට අපේ උනුත් එයි :)
    ;) කොටින්ම කියනවා නං මේක රියල් ලයිෆ් සර්වර් එකක් ;)
    :love: හැබැයි පට්ට ලේසියෙන් ම සෙල්ලන් කරන්න පුළුවන් කිසි අමාරුවක් නෑ :love:
    :love: සෙට් වෙලා බලහන් , පලවෙනි පාර කනෙක්ට් වෙනකොට ටිකාක් විතර ඩේටා ඕනේ වෙයි . :love:
    ඊට පස්සේ ඕනෙම නෑ වගේ
    :love: join වෙලා බලහල්ලා
    :love:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    http://saur.co/ :love:

    මගෙ ගෙවල් දොරවල් පාලුවට ගිහින් ඇති සිංහලයෝ, සින්න වෙලාද දන්නෙත් නෑ
    දාඩිය මහන්සියෙන් ගංජා ටිකක් වවලා ගත්තු වාහන වලට මොනවා වෙලාද දන්නෙ නෑ
    ගංජා ස්ටොක් එකක් නම් එකතුකරන් හිටියා, මේ දවස් වල මිළගනන් කොහොමද දන්නෙත් නෑ :(

    යන්නත් ආසයි රටතොට බලලා එන්න,
    බැන්ක් රොබ් එකක් කැසිනෝ රොබ් එකක් දෙන්න., කාර් උස්සන්න
    ඒ උනත් ආයේම සැරයක් කුඩු ගැහුවා වගේ ඕකම
    ගගහ ඉන්න හිතෙයිද දන්නෙ නෑ. :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    http://saur.co/ :love:

    මගෙ ගෙවල් දොරවල් පාලුවට ගිහින් ඇති සිංහලයෝ, සින්න වෙලාද දන්නෙත් නෑ
    දාඩිය මහන්සියෙන් ගංජා ටිකක් වවලා ගත්තු වාහන වලට මොනවා වෙලාද දන්නෙ නෑ
    ගංජා ස්ටොක් එකක් නම් එකතුකරන් හිටියා, මේ දවස් වල මිළගනන් කොහොමද දන්නෙත් නෑ :(

    යන්නත් ආසයි රටතොට බලලා එන්න,
    බැන්ක් රොබ් එකක් කැසිනෝ රොබ් එකක් දෙන්න., කාර් උස්සන්න
    ඒ උනත් ආයේම සැරයක් කුඩු ගැහුවා වගේ ඕකම
    ගගහ ඉන්න හිතෙයිද දන්නෙ නෑ. :(

    :(:(:(:(
    මට තේරෙනවා සිංහලයෝ මට තේරෙනවා
    එත් උබ ආතල් ම කාලේ මිස් කරගෙන නේද ..
    දැන් තම නැගලම යන කාලේ
    අවුලකට තියෙන්නේ කුඩු ගැහුවා වගේ මේකෙම ඉන්න හිතෙන එක තමා
    මොනා කරන්නද රියල් ලයිෆ් නේ
    උබ නිකන් ඇවිල්ල බලපන්
    අපි ඇබ්බැහිය නවත්ත ගන්න මොනා හරි කරමු :love::love::love:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :(:(:(:(
    මට තේරෙනවා සිංහලයෝ මට තේරෙනවා
    එත් උබ ආතල් ම කාලේ මිස් කරගෙන නේද ..
    දැන් තම නැගලම යන කාලේ
    අවුලකට තියෙන්නේ කුඩු ගැහුවා වගේ මේකෙම ඉන්න හිතෙන එක තමා
    මොනා කරන්නද රියල් ලයිෆ් නේ
    උබ නිකන් ඇවිල්ල බලපන්
    අපි ඇබ්බැහිය නවත්ත ගන්න මොනා හරි කරමු :love::love::love:

    weeezy thama panapitin innawada ? ? ? :dull:
    ida labena widiyata hota daala yanna ennam kukuloh :yes:
    kudu gahuwa wage kiyanne ban issara HarshaT92 mai maha paandara nagitan ganja wawwe oke :rofl::rofl::rofl: puduma plan gahawwe kotipathiyo wenna :rofl::rofl::rofl: