කෝ මේ MTA ගහපු හැතිකරේ part 2
මචන්ලා ඉස්සර එළකිරියේ හෙන සෙට් එකක් MTA ගැහුවා නේද ?
දැන් සමහරුන්ට වැඩ නිසා ගහන්නේ නෑ කියලත් දන්නවා ... සමහරු COD වලට සෙට් වෙලා කියලත් දන්නවා ඒ උනාට තාම MTA ගහන සෙට් එකකුත් ඉන්නවා නේ ....
මේ දවස් ටිකේ කට්ටිය වෙන වෙන සර්වර් වල එක එක තැන වල සෙල්ලන් කරනවා නං දැක්කා.... 
මේ ත්රෙඩ් එක දැම්මේ දැනට සෙල්ලන් කරන උන් EK එකේ ඉන්නවද කියල බලන්න ...
උබල සෙල්ලන් කරනවා නං මෙතන දාපන් පස්සේ අපි වෙන සර්වර් එකක සෙට් වෙමු ... 
දැනට මමයි , කිරියේ weezy(කියල එකෙකුයි) , තව COD ගහන උන් සෙට් එකකුයි එකතු වෙලා වෙන සර්වර් එකක සෙල්ලන් කරනවා ...
අපේ ලංකාවේ උන් හෙන සෙට් එකක් දැනට ඉන්නවා .. එත් තව උන් හිටිය නං පට්ටේටම සර්වර් එකේ ලංකාවේ නම ගෙනියන්න පුළුවන්
, දැනටමත් සුද්දෝ ටිකක් බය වෙලා ඉන්නේ .. 
සමහරුන්ට නං tournement එකෙන් පස්සේ MTA එපා උනා කියල කියනවා ..
ඒ උනාට ඊට වඩා ආතල් සර්වර්ස් තියෙනවා බන් ...
උබලත් එනවා නං කියහන් අපිට කට්ටිය ඕනේ වෙලා තියෙනවා තව ...
fb එකේ අපේ ගෘප් එකකුත් තියෙනවා join වෙන්න පුළුවන් ඕනේ නං .... 

මෙතන උබල සෙල්ලන් කරනවද නැද්ද කියල විතරක් දාපන් පස්සේ සර්වර් එකක් දාන්නන් .. 

එතකොට අපේ උනුත් එයි 