


mn adatath danne na bn ithuru badu tikata mokada une kiyala
aparade 500 packet ekak ehen pitinama nathi wela


500 packet ඒක නැතිවුන එක හොදයි. නැත්නම් උඹ ඒ ටිකත් ගහලා අංගොඩ admit කලා කියලා, මේ කතාවේ ඉතුරු ටිකට වැටෙන්න තිබුනා.
තනියම joint ගහන්න එපා.
එතකොට ටිකක් ගූ වෙනවා. මම නම් joint ගහන එකෙක් හරි හිටියොත් විතරයි ගහන්නේ.



මේක කියවනකොට මතක්වුනේ, යාලුවෝ හතරදෙනෙක් එක්ක හිල්ටන් එකේ ලොබියේ මලක් පත්තුකරන් හිටිය අතින් කවර් කරන් ගගහ හිටියේ. එකපාරටම හයියෙන් අත මිරිකලා එකෙක් මාව පැත්තකට ගෙනිච්චා. හැමිනෙනවා තියලා සෙකියුරිටි හෙඩ්, දාහක් දේවල් කියලා ගොඩදාගත්තා පොලිසියට දුන්නනම් ජීවිතේම අනාතයි. එදානම් පට්ටෙට බයවුණා අද තමයි තේරෙන්නේ කරුමෙට හරි පොලිසි ගෙනිච්චනම් ජිවිතේ ගොඩක් දේවල් මට මග ඇරෙනවා කියලා.
හොයල බැලුවහම දැනගත්ත ලොක්ක දැකල නෙමෙයි, ගංජා ගදට ඇවිත් තියෙන්නේ කියල![]()

Kotu karaganna kiyahanko hoda kudu lokkek ekka kudu tikak
kollonge athal kanne nathuwa
kuddonge salli gawa navena haththa








මේකත් දැන් ගොඩ කාලෙකට කලින් වෙච්ච සීන් එකක්.
උඹලා දන්නවනෙ තැඹිලි ගෙඩිය හිල් කරලා ජොයින්ට් එක ගහන සිස්ටම් එක. ඔන්න ඔය විදියට අපි ජොයින්ට් එකක් ගහනවා. අපි කට්ටිය රවුමට හිටගෙන හිටියෙ. තවත් එකක් රවුමේ මැද බිම වාඩිවෙලා හිටියා. ඔහොම ටික වෙලාවක් ගහනකොට බිම වාඩිවෙලා හිටිය එක බය වෙලා වගේ උඩ බලන් ඔලුව කරකවනවා වටේට. උගෙන් සීන් එක ඇහුවම මොකද කියලා ඌ කියනවා ඌට පේනවලු තැඹිලි ගෙඩියක් වටේ කැරකෙනවා. පොරට හිටගෙන ඉන්න එවුන්ව පේන්නෙ නෑ
තව සීන් එකක්. කට්ටිය සෙට් වෙලා මලක් ගැහුවා. අපේ සෙට් එකේ හිටියා හොඳට ඩාන්ස් කරන්න පුලුවන් ඩයිල් එකක්.පොර ear phone එකක් ගහෙගෙන සින්දු වලට ඩාන්ස් කරනවා. එක පාරටම පොර ගල් ගැහුනා වගේ හිටියා.පොඩ්ඩක් වත් හෙල්ලෙන්නෙ නෑ.අන්තිමට දාපු ඩාන්ස් ස්ටයිල් එකෙන්ම මූ ඉන්නවා.අපිත් හොඳටම බය උනා මූට මොකක් හරි වෙලාද කියලා. එකෙක් අරූට තට්ටු කරලා ඇහුවා මොකද මචං උනේ කියලා. මූ කියපි සිංදුව ඉවර උනා බං කියලා.
තව ආතල් සීන් ගොඩායි. පස්සෙ දාන්නම්.

මොකද්ද සිද්දිය pm එකක් දාපං

mata joint gahuwata wadinne na ban..nidimatha gathiyak enawa witharai..oye kiyana tharam sapak en nane ban![]()
Mona pm karannada... Mata thamai mathakai tho bus eka athule pathabawila hitiya widiha..![]()

