barclays නම් අවුලක් නෑ බන්. මම කීප සැරයක් warranty claim කරල තියෙනව. Service එක සුපිරි. අපි call කලේ නැත්නම් උන්ම call කරල ඇවිත් බඩු අරන් යන්න කියනව. දැන් Dell ලැපක් තියෙන්නෙ දෙසැම්බර් Techzone එකෙන් ගත්තෙ. තාම නම් රත්වෙන සීන්, සද්ද බද්ද මුකුත් නෑ. ලැප දාලද කියල හොයන්නත් බෑ. laptop.lk එකේ නම් කැඩෙනව වැඩී තමා. මගෙ යාලුවෙක්ගෙ ලැපකට win7 දානකම් claim කරන තැන හිටිය පැය 2ක් විතර. අම්බෝ බන් ලැප් කැඩිල උස්සන් ආව 100ක් විතර.
ඉතින් සොෆ්ට්ලොජික් එකේ බඩුම, උන්ගෙන්ම අරන්, අඩුවට දෙනවනේ අපි...... 



