ගත්තු_ලැප_කෙලවිය

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    barclays නම් අවුලක් නෑ බන්. මම කීප සැරයක් warranty claim කරල තියෙනව. Service එක සුපිරි. අපි call කලේ නැත්නම් උන්ම call කරල ඇවිත් බඩු අරන් යන්න කියනව. දැන් Dell ලැපක් තියෙන්නෙ දෙසැම්බර් Techzone එකෙන් ගත්තෙ. තාම නම් රත්වෙන සීන්, සද්ද බද්ද මුකුත් නෑ. ලැප දාලද කියල හොයන්නත් බෑ. laptop.lk එකේ නම් කැඩෙනව වැඩී තමා. මගෙ යාලුවෙක්ගෙ ලැපකට win7 දානකම් claim කරන තැන හිටිය පැය 2ක් විතර. අම්බෝ බන් ලැප් කැඩිල උස්සන් ආව 100ක් විතර.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :oo: ඉතින් සොෆ්ට්ලොජික් එකේ බඩුම, උන්ගෙන්ම අරන්, අඩුවට දෙනවනේ අපි...... :yes::D

    මේව අදිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ යකොව් ! :angry::angry::angry:
    reject බස් බ්‍රෑන්ඩ්ස් ! :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    barclays නම් අවුලක් නෑ බන්. මම කීප සැරයක් warranty claim කරල තියෙනව. Service එක සුපිරි. අපි call කලේ නැත්නම් උන්ම call කරල ඇවිත් බඩු අරන් යන්න කියනව. දැන් Dell ලැපක් තියෙන්නෙ දෙසැම්බර් Techzone එකෙන් ගත්තෙ. තාම නම් රත්වෙන සීන්, සද්ද බද්ද මුකුත් නෑ. ලැප දාලද කියල හොයන්නත් බෑ. laptop.lk එකේ නම් කැඩෙනව වැඩී තමා. මගෙ යාලුවෙක්ගෙ ලැපකට win7 දානකම් claim කරන තැන හිටිය පැය 2ක් විතර. අම්බෝ බන් ලැප් කැඩිල උස්සන් ආව 100ක් විතර.

    :oo: Barclays එකත් දැන් ඔච්චර තමා බං........!! :angry: :yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Ahoooooooo dukaki,iraki thithaki,me lagadith ekek laptop.lk eken Lap ekak ganna ahala thibba elakiri eke,,
    nodanna un amaruwe wetunata,elakiri eke inna buwalata kiyanne,budu machanloooo amaruwen salli ekathu karala karala ganna lap eka a wage thenakin ganin,nikan amaruwe wetila adanne nathuwa
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Dukathama .......

    Machanla Godak Shops Wala Laps Aduwata Dena Eee waTa Kiyanne Hand Caring .... Kiyala Warranty Ganna Fatta Amarui...Infomatics ,V.I.S.I ,DMS Oya Company Oya laps Walata Warranty Claim Karanne Na...Ekai Oya Late Wenne

    :yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම විසින්ම මීට කලින් පෝස්ට් එකක් දාල ඇති..අනේ යුනිටිය හිතන තරම් කලු නැතිය..බඩු හරි ලාබය...ලාබෙට ලැබෙනවා නම් ටිකක් වොරන්ටි නැතිවුනාට කමක් නැහැය කියලා...ඒත් ලැපක් කිරි කිරියෙ අලුතින් ගතපු එකෙක්ට මාසයක් වත් යූස් වෙන්නෙ නැතුව පෝල්ට් එකක් ඇවිත්..ඒක ගොඩදාගන්න ගියාම මාසයයි දවස් නමයක් ගතවෙනකොට...ඒ අසිරිය ගැන කවර කතාද?

    :lol:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    කට කැඩෙනකම් මම මේකේ එකාලට කිව්වා, Reject හම්බ Shops කියලා...... අහන්නේ නැතුව ගිහින් ගත්තු උන්, කෙල උනහම කියනවා....... :( :angry:

    මීට පස්සේ වත්, සිංහල එකෙක් කරන තැනකින් බඩු ගනිල්ලා...... :yes:

    මේ දැන්වීම ඔබ වෙත ගෙනාවේ මම ම තමා...... :P

    (Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1322994
    laptop.lk එකෙ පස් පාගන්න එපා

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=395901
    මෙන්න ඔය ඔරිජිනල් කතාව...... :yes: :yes:

    Code:
    http://ansathudinapotha.blogspot.com/2013/02/laptoplk.html
    ko yako man ubata ewapu PM ekata reply..

    mata menna mekata uththarayak kiyapan.

    mage yaluwek ge laga Dell Inspiron 1564 laptop ekak thiyenawa. eka on kalama key ekak press wela wage . eka digatama wadinawa lu. mokak hari hardware upset ekak wenna athi kiyala eya kiyanawa.

    ubala dell laptop repair karanawada?
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මම ලැපක් ගත්තා යුනිටි එකෙන් , බාක්ලේස් ඉන්තනැතනල් වොරන්ටි

    කැඩුනා , හදන්න ගියාම මම කිව්වා මට මේක ඉක්මනින් කරගන්න ඕනේ කියලා
    ඌ කිව්වා සර් අපි හදන්න දෙන්නෙත් මෙතනට මෙතනින් ගිහින් ඩිරෙක්ට් කරගන්න ඒක ෆාස්ට් කියලා

    ගියා , දුන්නා හරිම සරලයි සතියයි දෙකයි වැඩේ කරගත්තා ............ (නත්තල් කාලේ නිසයි එහෙම හරි ඩිලේ එකක් ආවේ)

    මම කියන්නේ ගාන වැඩි උනාට කමක් නෑ ඉන්තර්නැතනල් වොරන්ටි එකකටම යන්න කියලා , එතකොට ඔය කඩ කාරයන්ගේ පඩත්තල් කතා අහන්න ඕනේ නෑ !
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    කට කැඩෙනකම් මම මේකේ එකාලට කිව්වා, Reject හම්බ Shops කියලා...... අහන්නේ නැතුව ගිහින් ගත්තු උන්, කෙල උනහම කියනවා....... :( :angry:

    මීට පස්සේ වත්, සිංහල එකෙක් කරන තැනකින් බඩු ගනිල්ලා...... :yes:

    මේ දැන්වීම ඔබ වෙත ගෙනාවේ මම ම තමා...... :P

    (Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1322994
    laptop.lk එකෙ පස් පාගන්න එපා

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=395901
    මෙන්න ඔය ඔරිජිනල් කතාව...... :yes: :yes:

    Code:
    http://ansathudinapotha.blogspot.com/2013/02/laptoplk.html

    ගත්තු_ලැප_කෙලවිය 02-11-2013 02:56 PM huththo sinhala muslim nemei methana prashne, hoda lap ekak ganne kohenda kiyana eka

    :rofl: :lol: පව් එකෙක්ට රිදිලා....... මහත්තයෝ..... මම ඔයා කවුද හොයා ගන්නවා....... :yes: එතකොට දෙන්නම් රිටර්න් එක...... :D :yes:
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,837
    147
    63
    ගෙදර
    sirawata machan, mageth 1TB HDD 1ta kelawela repair 1 dunnama yantan katakarala karala 2wks walin gattha, cl karama mun keyanawa hadissinan HDD 1 gattha ganata wena badu mona hari ganna puluwan keyala
    mama 1TB HDD 1 gatthe Rs7500/- eka repairing karana kale 1TB Rs14000/- witara una
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මම pc assurance ගියා සිංහල හින්දා ,,,,උන් මට හොදට තියලා ඇරිය,,, අනේ මන්දා අපේ එවුන්ගෙත් වැඩ
    :growl::growl::growl::growl::growl::growl::frown::frown::frown::frown::frown:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මම pc assurance ගියා සිංහල හින්දා ,,,,උන් මට හොදට තියලා ඇරිය,,, අනේ මන්දා අපේ එවුන්ගෙත් වැඩ
    :growl::growl::growl::growl::growl::growl::frown::frown::frown::frown::frown:
    PC assuarance kiyanne PC House ekamai ban.. aiyoo salli.. eka pure hamba kadayak :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මම pc assurance ගියා සිංහල හින්දා ,,,,උන් මට හොදට තියලා ඇරිය,,, අනේ මන්දා අපේ එවුන්ගෙත් වැඩ
    :growl::growl::growl::growl::growl::growl::frown::frown::frown::frown::frown:

    PC assuarance kiyanne PC House ekamai ban.. aiyoo salli.. eka pure hamba kadayak :D

    :rofl: යුනිටියේ හම්බ නොවෙන කඩේකට තියෙන්නේ මම හිතන්නේ ටියුලිප් එක විතරද කොහෙද..... :yes: