ගද එන්න නති වෙන්න සිකරට්....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගද එන්න නති වෙන්න සිකරට්....

    ගද එන්න නති වෙන්න සිකරට් බොන්නෙ කොහොමද මචන්ල...?

    මම සුමානෙකට සැරටක් විතර සිකරට් එකක් බොනව, සිකරට් එකක් බීල කවුරුහරි ලගට ගියාම ගද එනවද.? දුම ඇගට එන්නෙ නැති වෙන්න බීල හැක්ස් ටොපියක් කෑවම වැඩේ ශේප් නේද.? :baffled:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    කාලාන්තරයක් තිස්සේ සිගා බිපුහම ඇගෙන් අමුතු ගදක් එනවා බන්...එක නම් මොන රෙද්ද කරත් කොහොමත් එනවා...එත් ඉඩ හිටලා ගහනවානම් අවුලක් නැ එච්චර...මුණ එහෙම පොඩ්ඩක් හොද ගත්තහම හරියනවා...හැබැයි එත් අතේ ගදනම් ලොවෙත් යන් නැ...dunhill වැඩිය ගද නැ...​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    marijuana.jpg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Hacks kawata katin waathaya ena kota e smell eka enawa.. puluwan tharam Diwa medapan MINT flavor tooth paste ehekin.. ethakota ganda na...

    Ciga bonna purudu wenna epa..!!! mama nam naspa wenna gahapu daaata witharak bonawa ekak... eeth maasa gaanakata 1i :D
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාලාන්තරයක් තිස්සේ සිගා බිපුහම ඇගෙන් අමුතු ගදක් එනවා බන්...එක නම් මොන රෙද්ද කරත් කොහොමත් එනවා...එත් ඉඩ හිටලා ගහනවානම් අවුලක් නැ එච්චර...මුණ එහෙම පොඩ්ඩක් හොද ගත්තහම හරියනවා...හැබැයි එත් අතේ ගදනම් ලොවෙත් යන් නැ...dunhill වැඩිය ගද නැ...​

    ඔව් නේ බන්. අත සබන් දාල හෝදල ක්‍රීම් ගෑවත් ක්‍රීම් එකත් එක්ක මික්ස් වෙලා සිකරට් ගන්ද එනව.:lol:

    ඩන්හිල් ට්‍රයි කරල බලන්න ඕනෙ. මම ගන්නෙ ගොල්ඩ්ලීෆ් නෙ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,070
    113
    එක නන් ගහන්නේ හැක්ස් එක ගැහුවම හරි බන්...
     
    • Like
    Reactions: KasunKDP

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    විට කන්න ගන්න දුම්කොළ වේළලා කුඩු කරලා ගංජ සුරුට්ටුව වගේ කොළ කෑල්ලක ඔතල බීපන්. නිකොටින් නෑ, ගඳ නෑ, තාර නෑ, වියදම් නෑ, ඇඟට අගුණෙකුත් නෑ.
     
    • Like
    Reactions: KasunKDP

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර කරදරයක් නෑනෙ බන් නොබී හිටියනං, සතියකට සැරයක් කියන්නේ උඹ ඇබ්බැහි වෙලා නෑ නෙ
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    ඔව් නේ බන්. අත සබන් දාල හෝදල ක්‍රීම් ගෑවත් ක්‍රීම් එකත් එක්ක මික්ස් වෙලා සිකරට් ගන්ද එනව.:lol:

    ඩන්හිල් ට්‍රයි කරල බලන්න ඕනෙ. මම ගන්නෙ ගොල්ඩ්ලීෆ් නෙ.

    ඔව් බන් කොහොම හරි දවසක් විතර අතේ ගද තියෙනවා...dunhill එකේ switch එක කඩලා ගහපන් නැත්තම් එකත් goldleaf ම තමා....:lol::lol:
    මන් නම් ඉස්සර සිගා ගැහැවා.දැන් නම් ගහන් නැ බන්...ඕව ගහන්ට එපා බන්....එත් බිව්ව වෙලාවට නම් 1ක් 2ක් ගහනවා...
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?
    විට කන්න ගන්න දුම්කොළ වේළලා කුඩු කරලා ගංජ සුරුට්ටුව වගේ කොළ කෑල්ලක ඔතල බීපන්. නිකොටින් නෑ, ගඳ නෑ, තාර නෑ, වියදම් නෑ, ඇඟට අගුණෙකුත් නෑ.

    තොට පිස්සුද යකෝ...එතකොට හැම රෙද්දක්ම ඇගට එනවා...දුම්කොළ කැලිත් එක්ක කටේ...:lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sathiyakata ekak hodatama athi patan gatta alutha. Passe dawasata pkt ekak bonna purudu wevi. Niyamai machan.. congratulations!!!

    නෑ මචො. මම ඔය සුමානෙට 1 ගානෙ බොන්න අරන් දැන් අවුරුද්දක් විතර වෙනව. මාව එහෙම ඇඩිකට් වෙන්න නෑ බන්. මම උපරිම අරගෙන තියෙන්න සුමානෙට දෙකක් වගේ. ඒත් ගොඩක් කලාතුරකින්.

    සුමානෙකට 1ක් නෙමෙයි අවුරුද්දට එකක් වත් සිකරත් බිර එක හොන්ද නෑ තමයි. ඒත් ඒකෙ වගේ රිලැක්සින් එෆෙක්ට් එකක් වෙන කිසි දේක නෑ.

    හොද ගන්ජ හොයාගන්න අමාරුයිනෙ බන්. :(

    Hacks kawata katin waathaya ena kota e smell eka enawa.. puluwan tharam Diwa medapan MINT flavor tooth paste ehekin.. ethakota ganda na...

    Ciga bonna purudu wenna epa..!!! mama nam naspa wenna gahapu daaata witharak bonawa ekak... eeth maasa gaanakata 1i :D

    එහෙමද එල එල. තෑන්ක්ස් මච්න්

    hacks kawaama wadi

    agili deken alalpan joint eka gahnwa wage agili deka mada thiyaganna epa

    pera kola tikak kate athullaganin

    තෑන්ක්ස් මචෝ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විට කන්න ගන්න දුම්කොළ වේළලා කුඩු කරලා ගංජ සුරුට්ටුව වගේ කොළ කෑල්ලක ඔතල බීපන්. නිකොටින් නෑ, ගඳ නෑ, තාර නෑ, වියදම් නෑ, ඇඟට අගුණෙකුත් නෑ.

    එල එල. කරල බලන්න ඕනෙ.:)

    ඔච්චර කරදරයක් නෑනෙ බන් නොබී හිටියනං, සතියකට සැරයක් කියන්නේ උඹ ඇබ්බැහි වෙලා නෑ නෙ

    එකෙන් හොඩට රිලැක්ස් වෙනව බන්.:sorry:
     
    • Like
    Reactions: kellsupun