ගන්න එපා DSI ටයර්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    යාලුවනේ මම අද ගියා ඉස්සරහ ටයර් එකක් දාන්න බයික් එකට :yes: :yes:.එන සයිස් එක 2.75- 17

    MRF තිබුනා - 4200 කිව්වා :eek:

    DSI තිබුනා - 3200 කිව්වා :)

    අතේ තිබ්බේ 3500 යි.ඉස්සරහනේ කමක් නෑ කියල දැම්මා DSI. :yes: එච්චර වෙනසක් දැක්කෙත් නෑ. :lol:

    MRF එකක් එක්ක තියලා බැලුවේ. :shocked: .එකම size එක ගහල තිබ්බට tyre එක පළලින් පොඩිඅගලක් විතර පළලින් අඩුයි බන් මොනා කරන්නද දැන්:( . මහා ජරාවක් DSI :(

    උබල නම් අහුවෙන්න එපා :nerd:

    5js2gh.jpg
     
    Last edited:

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Galopu tyre ekata dapu tyre eka thiyalada umba size eka baluwe? Type ekak galopuwama dala thiyana tyre ekata wada kohomath size eka wadi. Dekama rim eken galawala size eka balanna wenasa balanna onanam.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    mokakda DSI eke awla..mamath use karanne DSI tamai..
    MRF tyre DSI walata wada godak hodai tamai eth DSI awlak naha..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2.75x17 size dekama ekami. MRF eke 3x17 balanna atthe.
    nattham thawa seen ekak tiyenawa tyre size eka ekama weddi baloon size eka wadi wena seen ekak. ekada danne na. matath kiwwe garage baas kenek. ane manda ithin.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ලංකාවේ මෙච්චර හොඳ රබර තිබිලත් dsi සොන්නලු ටයර් හදන්නේ රබර් එක්ක සිමෙන්ති කලාවන් කරලද කොහෙද.

    බලං ගියාම

    ජපන් > චයිනා > ඉන්දියා > සිරිලංක
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    2.75x17 size dekama ekami. MRF eke 3x17 balanna atthe.
    nattham thawa seen ekak tiyenawa tyre size eka ekama weddi baloon size eka wadi wena seen ekak. ekada danne na. matath kiwwe garage baas kenek. ane manda ithin.

    ne ban mage aweth 2.75- 17 mrf

    Dsi eke baloon size eka podi bn ka.....i ballo
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Galopu tyre ekata dapu tyre eka thiyalada umba size eka baluwe? Type ekak galopuwama dala thiyana tyre ekata wada kohomath size eka wadi. Dekama rim eken galawala size eka balanna wenasa balanna onanam.

    ne bn mama 2.75 -17 dsi eka daagena mrf 2.75-17 daapu bike ekak ekka chk kale podima podi bn dsi baloon size eka..kapati ballo mun
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    DSI ගන්න එපා. අපේ bike එකේ tubeless එකේ ඇනයක් හිර වෙලා patch කරන්න ගියා. ඌ අර කූරෙන් එබුවම patch කරන්න, රෝදේ බැලුමක් වගේ පිම්බුනා ඌ ඇනපු තැන.. ඌ කිව්වා ඔහොම්මම ගත්ත තැනට අරගෙන යන්න කියලා. ඊටපස්සේ උන්ට පෙන්නුවට පස්සේ company යවලා refund කරන්නම් කිව්වා. පස්සේ MRF දැම්මා. දැන් අවුලක් නෑ. :yes: DSI ගන්නකොට පරිස්සමින්
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    math dsi tyre ekak issarahata danna gihin awlak una bn eka hariyata rim ekata set wenne size okkoma hari tyre eke awlak.