යාලුවනේ මම අද ගියා ඉස්සරහ ටයර් එකක් දාන්න බයික් එකට
.එන සයිස් එක 2.75- 17
MRF තිබුනා - 4200 කිව්වා
DSI තිබුනා - 3200 කිව්වා
අතේ තිබ්බේ 3500 යි.ඉස්සරහනේ කමක් නෑ කියල දැම්මා DSI.
එච්චර වෙනසක් දැක්කෙත් නෑ. 
MRF එකක් එක්ක තියලා බැලුවේ.
.එකම size එක ගහල තිබ්බට tyre එක පළලින් පොඩිඅගලක් විතර පළලින් අඩුයි බන් මොනා කරන්නද දැන්
. මහා ජරාවක් DSI
උබල නම් අහුවෙන්න එපා
.එන සයිස් එක 2.75- 17MRF තිබුනා - 4200 කිව්වා

Last edited: