ගන්න වාහනයක් කියපන්කෝ

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,728
    1,857
    113
    Galle
    Picanto 2017 facelift ekak balapan...loku gaanakin wadiwela nati wandiyak...bassat echchara loku gaanakin adu wena ekak na machan..km aduwe. Duwapuwa tikak tiye...picanto owners club eket dala tiuna wage matakai lagadi
     
    • Like
    Reactions: hodakolla

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහන නම් 2025 වෙනකන් ගෙන්නේ නැති වෙයි. රටේ ඩොලර් නෑ , රට රස්සා කරපු උන් ලංකාවේ, සුද්දෝ එන්නේ නෑ ඩොලර් නෑ. රුපියල් දීල ජපානෙන් වාහන ගෙන්න පුළුවන් නම් ඉතින් වාහන ගේන්නේ නැතිව ඉන්නේ නෑ නේ ආණ්ඩුව.

    දැනට ඉතින් රෝද 4 කැරෙකෙන එකක් තමා ගන්න වෙන්නේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වාහන නම් 2025 වෙනකන් ගෙන්නේ නැති වෙයි. රටේ ඩොලර් නෑ , රට රස්සා කරපු උන් ලංකාවේ, සුද්දෝ එන්නේ නෑ ඩොලර් නෑ. රුපියල් දීල ජපානෙන් වාහන ගෙන්න පුළුවන් නම් ඉතින් වාහන ගේන්නේ නැතිව ඉන්නේ නෑ නේ ආණ්ඩුව.

    දැනට ඉතින් රෝද 4 කැරෙකෙන එකක් තමා ගන්න වෙන්නේ
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: lasankandy

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,569
    5,467
    113
    Machan ganna ekak ikmanata ganin,market eke honda vahana inna inna ma adu wenawa,and prices ayeth kawadawath aduwenne nam naha
     
    • Haha
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    වාහන නම් 2025 වෙනකන් ගෙන්නේ නැති වෙයි. රටේ ඩොලර් නෑ , රට රස්සා කරපු උන් ලංකාවේ, සුද්දෝ එන්නේ නෑ ඩොලර් නෑ. රුපියල් දීල ජපානෙන් වාහන ගෙන්න පුළුවන් නම් ඉතින් වාහන ගේන්නේ නැතිව ඉන්නේ නෑ නේ ආණ්ඩුව.

    දැනට ඉතින් රෝද 4 කැරෙකෙන එකක් තමා ගන්න වෙන්නේ
    lol. තව මාස් 8කින් වාහන ගෙන්නනවා කියලා ආරංචි උනා. විශ්වාසවන්ත කෙනෙක්ගෙන්.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මාත් බලල බලල ගිය සතියෙ ගත්ත බන් ජපන් ඇල්ටො එකක් ඒක අර famous model එක නෙමෙයි ඩුවල් එයාබෑග්ස් එන 2008 model එක. මට ඕනි උනේම cs2 hari cs1 හරි ඒත් ඒව පට්ට ගහපුව තිබුනෙ. මේකෙ තෙලුත් කරනව බන්. සැපත් ඒ හැටි අවුලක් නෑ. තව කල් ගියොත් ගන්න වෙන වාහනයක් නැතිවෙන නිසා මේක ගත්තෙ