වාහන නම් 2025 වෙනකන් ගෙන්නේ නැති වෙයි. රටේ ඩොලර් නෑ , රට රස්සා කරපු උන් ලංකාවේ, සුද්දෝ එන්නේ නෑ ඩොලර් නෑ. රුපියල් දීල ජපානෙන් වාහන ගෙන්න පුළුවන් නම් ඉතින් වාහන ගේන්නේ නැතිව ඉන්නේ නෑ නේ ආණ්ඩුව.
දැනට ඉතින් රෝද 4 කැරෙකෙන එකක් තමා ගන්න වෙන්නේ

mama padinne mira ekak. 20+ petrol karanawa. very reliable.
Mira eka insurance kiyak wage yanawada ban.
uba nm bike ekak hari gattane bn. Bike hariyanne na bn ape gedrta. Bus wala yannath bayai bn danGanna epa tawa aurudu 2 witara hitapan

uba nm bike ekak hari gattane bn. Bike hariyanne na bn ape gedrta. Bus wala yannath bayai bn dan![]()
alto kiyakin ghnda bn. Mokakhari roda hatarak ona bn garage gane inna wenne nathidan laksha 10/ 20 wage padu tiyan ganna wenne
lol. තව මාස් 8කින් වාහන ගෙන්නනවා කියලා ආරංචි උනා. විශ්වාසවන්ත කෙනෙක්ගෙන්.වාහන නම් 2025 වෙනකන් ගෙන්නේ නැති වෙයි. රටේ ඩොලර් නෑ , රට රස්සා කරපු උන් ලංකාවේ, සුද්දෝ එන්නේ නෑ ඩොලර් නෑ. රුපියල් දීල ජපානෙන් වාහන ගෙන්න පුළුවන් නම් ඉතින් වාහන ගේන්නේ නැතිව ඉන්නේ නෑ නේ ආණ්ඩුව.
දැනට ඉතින් රෝද 4 කැරෙකෙන එකක් තමා ගන්න වෙන්නේ
Not gonna happenlol. තව මාස් 8කින් වාහන ගෙන්නනවා කියලා ආරංචි උනා. විශ්වාසවන්ත කෙනෙක්ගෙන්.
