ගන්වතුරේ වාහන.

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අඩේ වාහනේ වෙනදා වගේම වැඩනේ බන්. ලයිට් කේස් එකයි අවුල. එරර් මැසේජ් අවට යන්න පුලුවන්නේ. ස්කැනර් එකකින් පෙන්නනවද අවුල.

    aul kynne ekak nme bn aththe samanya scanner ekakin common errors tikak pennwa eken ubta dala adahasak ganna puluwan wei aul monada kyl full details pennane agent ge scanner eken thama start krnne nathuwa typn puluwan tharan vaquem krfn
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hayyo salli. start karanna yanne natuwa hodata hulan allapan watura yanna
    මේකා ඔක සටාට් කලානම් දැන් වතුර වාශ්ප වෙලා ඇත්තේ. සෙන්සර්වලට වාශ්ප වැදුනහම සැහෙන්න ආතල්. ECU රිසෙට් එකක් කරලා බැලුවනම් සමහර විට හරි යයි. ඒත් ෆිසිකල් ඩැමේජ් එකක් ඇති. මූ ගියන හැටියට සැහෙන්න වෙලා වතුරේ තිබබා නම් අනිවාර්යෙන් වතුර උපරිමෙට යන්න ඇති. ස්ටට් උනේ එන්ජින් එක මිසක් හයිබ්‍රිඩ් සිස්ටම් එක නෙමෙයි. බැට්‍රි එක චාජ් වෙන්නේ නැ ශුවර් එකටම. ප්‍රයස් එකේ වගේ නෙමෙයි ඔක, හයිබ්‍රිඩ් බැට්‍රි එක ඇටැච් නම් එන්ජින් එක ස්ටට් වෙනවා.
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    දැන් එන ජපන් වාහන වල එන්ජින් සීල් නෙවේද එන්නෙ. ටොයොටා, හොන්ඩා වගෙ.

    පෙරේදා අඩි 1 1/2 විතර වතුර පාරක් දිගේ ඹ්MW එකක් ගියා කිසි ගානක් නැතුව.

    වතුර පාරකට අහු වුනොත් වාහන ඇතුලට වතුර යන්නෙ මොන වගෙ තැන් වලින්ද
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    oii hitan oka start krnna epa yako. off krpan.:baffled: kelawa gnnaynne

    මුත් පණ්ඩිතකම් කරලා ලක්ෂ 10-15 ඉවර කර ගන්න හදන්නේ..තෝ ඕකට ගොඩ වෙදකම් කරන්නේ නැතුව අර කිබුලා කියපු තැනට අරන් පල :growl::dull:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    වෙසල් එකක් පදින බුරුවෙක් දැක්කමයි ....
    මූ හදන්නේ තිස් හතලිස් දාහකින් පුළුවන් රෙපෙයාර් එක ලක්ෂ ගානක් කෙලවගන්න...එකනේ එළකිරියේ ත්‍රෙඩ් දාල උපදෙස් අරන් අත පත ගාල කෙලවගන්ඩ හදන්නේ..ඕක ඉක්මනට sttafford එකට හරි..හොද තැනකට අරන් පල ...එක්කෝ මුට ලක්ෂ ගානක් කෙලවගන්න සල්ලි තියනවනම් අපි මොකට නහිනවද මචන්ලා..ඔන්න ඔහේ ඕනි දෙයක් කරගත්තාවේ ...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    image_5880ace710.gif

    :nerd::nerd::nerd:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බබාට සනීප නැතුව හොස්පිටල් එක්ක යනගමන් හිටියේ බන්. වාහනේ බැලුවෙත් නැ. පස්සේ ඇවිත් බැලුවේ. වතුරේ පැය හතරක් විතර තිබ්බා..

    ඇයි බබාට මොකද? දැන් කොහොමද?
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    දැන් එන ජපන් වාහන වල එන්ජින් සීල් නෙවේද එන්නෙ. ටොයොටා, හොන්ඩා වගෙ.

    පෙරේදා අඩි 1 1/2 විතර වතුර පාරක් දිගේ ඹ්MW එකක් ගියා කිසි ගානක් නැතුව.

    වතුර පාරකට අහු වුනොත් වාහන ඇතුලට වතුර යන්නෙ මොන වගෙ තැන් වලින්ද

    engine ekata wathura yanne air intake, exhaust (silencer) eken. wena kohenwath yanna. fuse box, Elecronic control units walata ehema watura yanna puluwan.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සින්ගල් ෆියුල් ඩීසල්/පෙට්‍රල් වාහනවල එයාර් ඉන්ටේක් එකයි සයිලන්සරෙයි උස්සලා තිබ්බානම් වතුරෙන් උඩට, වාහනේ සම්පූර්නම ගිලුනත් අවුලක් නැ බ්‍රො. මකබාස්ලා අත ගහලා සීල් කඩලා නැත්තම් සමාන්යෙන් ECU වලට් වතුර යන්නේ නැ. එන්ජින් එක කොහොමත් සීල්. ඒ නිස සබ්මර්ජ් වෙලා යන්න බැරි කමක් නැ. ඔය ෆොටො එකේ නම් ලොකු වතුරක් නැ. ටයර් යට වෙලත් නැනේ.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    ඔව්. වාහනේ වතුර පාරක ගියා. පාරේ මැද වලක් තිබිලා ඒකට වැටුනහම සැහෙන්න ගිලුනා. ඒ වෙලාවේ වාහනේ නැවතුනා. පස්සේ ස්ටාර්ට් කලා කලා ස්ටාට් උනේ නැ. ඇදගෙන ආවේ. වාහනේ වෙසල් එකක්.

    thota pissuda yako :baffled::baffled: hydrid ewa vathurata danne na modayek uba samnya vathuraka giyata aulak na eth vathurata danne na owa :no:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thota pissuda yako :baffled::baffled: hydrid ewa vathurata danne na modayek uba samnya vathuraka giyata aulak na eth vathurata danne na owa :no:
    බනින්න එපා යකො. දරුවට අසනීප වෙලා ඉස්පිරිතාලේ අරන් යනකොටලු වෙලා තියෙන්නේ. ඒක ඇත්ත නම් වාහන බලන්නේ නැනේ බන් ඒ වෙලාවට. ගිනි ගොඩක් උඩින් හරි යනවා :(
    :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාට වැඩක් නැනේ අනුන්ගේ ලමයි ගැන. නැන්දා නැන්දගේ වැඩක් බලාගන්න.

    :frown:ආහ් මෙන්න මෙයා එලියට බැහැලා..මොකෝ වැස්සට ගේ තෙමනවද?:P