ගප්පියා බුදු දහමට අපහස කරයි

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගප්පිය කියන්නෙ ලංකාවෙ බෞද්ධ කියාගත්තු උන්ට වඩා බුද්ධිමත් කෙනෙක්. ඌ කියන්න හදන දේ තේරුම් ගනින් ගොන් කම් ප්‍රදර්ශනය කරන්නෙ නැතුව. මම කැමතියි ඔය මිථ්‍යා ආගම් ඔක්කොටම අපහාස කරනවට. හැම ආගමක්ම බොරු. මම නිර් ආගමිකයෙක් වීම ගැන ආඩම්බරයි.
    https://web.facebook.com/13774699291...=3&pnref=story

    රත්තරං;20171607 said:
    ඔසී ගිහින් අනාත වෙලා නාකි හම්පඩ බෝර් වෙච්ච සුද්දියෙක් බැදගෙන යූටියුබ් එකේ ගොන් ආතල් දෙන එකෙක්ගෙන් ඔයිට වඩා උබල මොනවද බන් බලාපොරොත්තු වෙන්නේ?

    නෙදකින් මමනම් පයිය කෝච්චියට තියනවා වීසා එකකට ඔය වගේ හම්බඩේකට ඔබ ඔබා ඉන්න උනොත්
    සුද්දියෙක් බැදගන්න බැරි උනු අනාථයෙක් මෙතන බෙරිහන් දෙනව.
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ignore him ban.
    ඕකට බනින තරමට ඕක උද යනවා.
    හොදම දේ ඕක කරන කිසිම දෙයක් සීරියස් ගැන නැතුව ඉන්න එක...
    ගෝඩ්ව ඉග්නොර් කරනවා වගේ මූටත් කරන්න ඕනි.

    අපේ එවුන්ම තමයි ඕකුන්ව ඕනවට වැඩිය කරට ගත්තේ. හොදම දේ තමයි ඕකුන්ව ගනන් ගන්නේ නැතුව ඉන්න එක. මේක හොද පාඩමක් අපේ එවුන්ටත්. ඔන්ලයින් රගන එවුන් ටික ගානකට තියාගනිල්ලා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,565
    113
    ගග අද්දර

    අපේ එවුන්ම තමයි ඕකුන්ව ඕනවට වැඩිය කරට ගත්තේ. හොදම දේ තමයි ඕකුන්ව ගනන් ගන්නේ නැතුව ඉන්න එක. මේක හොද පාඩමක් අපේ එවුන්ටත්. ඔන්ලයින් රගන එවුන් ටික ගානකට තියාගනිල්ලා.

    සිරා බන්... :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට තේරෙන එකම දේ නං මේ කියන්නෙ මිනිස්සු පිහිට පතන ආගම් පවා ස්වභාවධර්මයට යටයි කියන එක. :oo:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    රත්තරං;20171607 said:
    ඔසී ගිහින් අනාත වෙලා නාකි හම්පඩ බෝර් වෙච්ච සුද්දියෙක් බැදගෙන යූටියුබ් එකේ ගොන් ආතල් දෙන එකෙක්ගෙන් ඔයිට වඩා උබල මොනවද බන් බලාපොරොත්තු වෙන්නේ?

    නෙදකින් මමනම් පයිය කෝච්චියට තියනවා වීසා එකකට ඔය වගේ බෝර් වෙච්ච නාකි හම්පඩේකට ඔබ ඔබා ඉන්න උනොත්
    :P:P:P

    sira ban
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Trident from kovil
    Roof of the mosque
    Cross at the top of church
    Statue of Buddha from temple

    I think he wants to say whatever your religion is, you(people) are not above the nature.

    This is my opinion and you are entitled for your own. :lol:
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    රත්තරං;20171607 said:
    ඔසී ගිහින් අනාත වෙලා නාකි හම්පඩ බෝර් වෙච්ච සුද්දියෙක් බැදගෙන යූටියුබ් එකේ ගොන් ආතල් දෙන එකෙක්ගෙන් ඔයිට වඩා උබල මොනවද බන් බලාපොරොත්තු වෙන්නේ?

    නෙදකින් මමනම් පයිය කෝච්චියට තියනවා වීසා එකකට ඔය වගේ බෝර් වෙච්ච නාකි හම්පඩේකට ඔබ ඔබා ඉන්න උනොත්
    :yes::yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    මමනම් ඔය පඩගේ පඩ ෂෝ බලන්නෙම නැහැ. මොකෙක් ද බන් ඌ හැටි විතරක්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ගප්පියා, ටුවිස්ටට්, කසුන්, ලේසි ලිසාඩ් , යක්ෂයා, පැන්චා, ෂර්මා, කොලවරි, ටොප් කොල්ලා මුන් ටික අළුත් පරපුරේ :yes: උන්ගේ හෙළුව ඔක්කොම මේකේ තියෙනවා. මුන් ටික තමයි බුද්ධාගමට අපහාස කරන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1739670
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ගප්පිය කියන්නෙ ලංකාවෙ බෞද්ධ කියාගත්තු උන්ට වඩා බුද්ධිමත් කෙනෙක්. ඌ කියන්න හදන දේ තේරුම් ගනින් ගොන් කම් ප්‍රදර්ශනය කරන්නෙ නැතුව. මම කැමතියි ඔය මිථ්‍යා ආගම් ඔක්කොටම අපහාස කරනවට. හැම ආගමක්ම බොරු. මම නිර් ආගමිකයෙක් වීම ගැන ආඩම්බරයි.
    https://web.facebook.com/13774699291...=3&pnref=story

    සුද්දියෙක් බැදගන්න බැරි උනු අනාථයෙක් මෙතන බෙරිහන් දෙනව.

    Trident from kovil
    Roof of the mosque
    Cross at the top of church
    Statue of Buddha from temple

    I think he wants to say whatever your religion is, you(people) are not above the nature.

    This is my opinion and you are entitled for your own. :lol:

    ai ethakota me ponnaya bauddayange special dawas wala me wage deewal daanne ? :angry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    වෙන්ඩ පොෂ් බෞද්ධයෝ කරන්නේ තමන්ගේ ආගම ක්රිටිසයිස් කරන එකබන්...
    ආගම විකුණලා හරි ප්‍රසිද්ද වෙන්න උන් කැමතියි...
    දැන් මේක ගැන හැමෝම කතා කරනවා කියල දන්නා නිසා ශෙයා කරනවා...
    තමන් අමුතුම පොරක් කියල පෙන්නන්න....

    හැම ආගමකටම හැම ජාතියකම එකෙක්ට ඕක බලපෑවා කියන්න නේ ඕක හැදුව කියන්නේ...
    ඉතින් ඕක කියන්න දෙයක්ද බන්...
    ලංකාවේ ඉන්නේ අමු මැට්ටෝද ඕක තේරුම් ගන්න බැරි...
    දැන් අපේ උන් ආගම් ගාවගෙන මේ ගංවතුරට ත් වලියක් පටන් ගත්ත නම් ඔහොම එකක් දැම්මට කමක් නෑ...

    ඔතන තියෙන්නේ අවධානය ගන්න ඕනි කම විතරයි...
    මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න ඕනි කමක් ඔය එකෙක්ටවත් නෑ...
    :yes: aththa macho
    මේ උතුම් පෝය දවසේ කියන කතා :baffled::frown:
    පීස්. :sorry:
    lee pichchenawane bn. mata kamak na uu monawa karat eeth balapn bawuddayo kiyagattu awajathakayo uuwa promote karana hati
    රත්තරං;20171607 said:
    ඔසී ගිහින් අනාත වෙලා නාකි හම්පඩ බෝර් වෙච්ච සුද්දියෙක් බැදගෙන යූටියුබ් එකේ ගොන් ආතල් දෙන එකෙක්ගෙන් ඔයිට වඩා උබල මොනවද බන් බලාපොරොත්තු වෙන්නේ?

    නෙදකින් මමනම් පයිය කෝච්චියට තියනවා වීසා එකකට ඔය වගේ බෝර් වෙච්ච නාකි හම්පඩේකට ඔබ ඔබා ඉන්න උනොත්
    eeth sinhalu oka therum ganne naane :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උබල බොරුවට ඌට හිට්ස් වැඩි කරල දෙනව..
    ඌට ඕනෙත් ඒක කරගන්න තමයි..
    මොකද දැන් උගෙ ගොන් ජෝක්ස් එකෙක් වත් බලන්නෙ නෑ :rofl:
    වලන් හෝද හෝද ඉන්න පොන්නයෙක් ව උඩ ඇරල දැන් බොරුවට කෑ ගහන්න එපා..
    ignore කරපං..
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ignore him ban.
    ඕකට බනින තරමට ඕක උද යනවා.
    හොදම දේ ඕක කරන කිසිම දෙයක් සීරියස් ගැන නැතුව ඉන්න එක...
    ගෝඩ්ව ඉග්නොර් කරනවා වගේ මූටත් කරන්න ඕනි.

    Mama nam okawa satha pahakata ganan ganne na. Ponnayek ban oka. Its okay baby aken poddak mu nagala awata passe gon part danna gaththa. Man nam okage videos balanneth na.

    Thawa akek ennawa Podda kiyala. Uth ahemai. pora wenna dagalanawa dan. okkoma akai ban.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    උබල බොරුවට ඌට හිට්ස් වැඩි කරල දෙනව..
    ඌට ඕනෙත් ඒක කරගන්න තමයි..
    මොකද දැන් උගෙ ගොන් ජෝක්ස් එකෙක් වත් බලන්නෙ නෑ :rofl:
    වලන් හෝද හෝද ඉන්න පොන්නයෙක් ව උඩ ඇරල දැන් බොරුවට කෑ ගහන්න එපා..
    ignore කරපං..

    :yes::yes: Sirawata
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගප්පියා, ටුවිස්ටට්, කසුන්, ලේසි ලිසාඩ් , යක්ෂයා, පැන්චා, ෂර්මා, කොලවරි, ටොප් කොල්ලා මුන් ටික අළුත් පරපුරේ :yes: උන්ගේ හෙළුව ඔක්කොම මේකේ තියෙනවා. මුන් ටික තමයි බුද්ධාගමට අපහාස කරන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1739670

    උඹ බුදු දහමට තියන ආදරේ නිසාද බන් ඔය ත්‍රෙඩ් එක තවත් share කරන්නේ...:dull: උබට තියෙන්නේ පවුද්ගලික තරහක් කියල හොදට තේරෙනවා....

    btw, ගප්පිය ඔය කරලා තියන දේ වැරදි, බුදු පිළිමය වෙනුවට ධර්ම චක්‍රය ගන්න තිබ්බ....
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ubala mokatada uge passe yanne.. mama nam danna gappiyekuth na uwa follow karanneth na.. meke share wela mai uge gena danne..

    suddonta uge videos walin wedak na.. ape unmai uwa pumbanne..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ගප්පිය කියන්නෙ ලංකාවෙ බෞද්ධ කියාගත්තු උන්ට වඩා බුද්ධිමත් කෙනෙක්. ඌ කියන්න හදන දේ තේරුම් ගනින් ගොන් කම් ප්‍රදර්ශනය කරන්නෙ නැතුව. මම කැමතියි ඔය මිථ්‍යා ආගම් ඔක්කොටම අපහාස කරනවට. හැම ආගමක්ම බොරු. මම නිර් ආගමිකයෙක් වීම ගැන ආඩම්බරයි.
    https://web.facebook.com/13774699291...=3&pnref=story

    සුද්දියෙක් බැදගන්න බැරි උනු අනාථයෙක් මෙතන බෙරිහන් දෙනව.
    ponnaya thooth ara twisted wage weesa ponnayek thopi wage ponna huththala ekka banagena lee puchchaganna ba pooya dawase

    අපේ එවුන්ම තමයි ඕකුන්ව ඕනවට වැඩිය කරට ගත්තේ. හොදම දේ තමයි ඕකුන්ව ගනන් ගන්නේ නැතුව ඉන්න එක. මේක හොද පාඩමක් අපේ එවුන්ටත්. ඔන්ලයින් රගන එවුන් ටික ගානකට තියාගනිල්ලා.
    wadak na bn ada eeye fb awa ponnayonta internet kiyanne fb ekai gappiyayi witharai mn dakka sinhala ekek gappiya kiyala gahapu tshert ekakut adan yanawa :(
    සිරා බන්... :yes::yes::yes:
    :yes::yes::yes:
    මට තේරෙන එකම දේ නං මේ කියන්නෙ මිනිස්සු පිහිට පතන ආගම් පවා ස්වභාවධර්මයට යටයි කියන එක. :oo:
    ow hamadema sobadahamata yatai. bududahame majic naa eka darshanayak witharai. ane bn ubat bawddayekda?

    Trident from kovil
    Roof of the mosque
    Cross at the top of church
    Statue of Buddha from temple

    I think he wants to say whatever your religion is, you(people) are not above the nature.

    This is my opinion and you are entitled for your own. :lol:
    therenne na sinhalen daapn :(
    utath kela wecha dawasaka deyyo budun mathak weine ..

    :angry::angry::angry:
    :yes::yes::yes::yes:
    මමනම් ඔය පඩගේ පඩ ෂෝ බලන්නෙම නැහැ. මොකෙක් ද බන් ඌ හැටි විතරක්
    :yes::yes::yes::cool:

    ගප්පියා, ටුවිස්ටට්, කසුන්, ලේසි ලිසාඩ් , යක්ෂයා, පැන්චා, ෂර්මා, කොලවරි, ටොප් කොල්ලා මුන් ටික අළුත් පරපුරේ :yes: උන්ගේ හෙළුව ඔක්කොම මේකේ තියෙනවා. මුන් ටික තමයි බුද්ධාගමට අපහාස කරන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1739670
    twisted kiyanne karima ponnayek okawa oluwa uda tiyan dagaluwe meeke naaki tikamai.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගප්පියා, ටුවිස්ටට්, කසුන්, ලේසි ලිසාඩ් , යක්ෂයා, පැන්චා, ෂර්මා, කොලවරි, ටොප් කොල්ලා මුන් ටික අළුත් පරපුරේ :yes: උන්ගේ හෙළුව ඔක්කොම මේකේ තියෙනවා. මුන් ටික තමයි බුද්ධාගමට අපහාස කරන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1739670
    :baffled::baffled: මාත් ඉන්නව මෙන්න :shocked::shocked:
    මුලු ත්‍රෙඩ් එකටම එකම එක කමෙන්ට් එකයි දැම්මේ :confused:
    නම කියල චෝදනා කරනකොට ටිකක් වගකීමෙන් හොයල බලල කීවනං හොඳා නේ :baffled:
     
    Last edited: