සිරාවට බන් උබේ කතාව ඇත්ත.උබල බොරුවට ඌට හිට්ස් වැඩි කරල දෙනව..
ඌට ඕනෙත් ඒක කරගන්න තමයි..
මොකද දැන් උගෙ ගොන් ජෝක්ස් එකෙක් වත් බලන්නෙ නෑ
වලන් හෝද හෝද ඉන්න පොන්නයෙක් ව උඩ ඇරල දැන් බොරුවට කෑ ගහන්න එපා..
ignore කරපං..









ubala mokatada uge passe yanne.. mama nam danna gappiyekuth na uwa follow karanneth na.. meke share wela mai uge gena danne..
suddonta uge videos walin wedak na.. ape unmai uwa pumbanne..
MEnna kawda akek mage rep kapala.
![]()
Yako how are you nemei, Who are you kiyalai danna ona buruwa.
Mu akko gappiya naththan podda.
Onna balaganilla machan munge weda![]()
how are you 


ignore him ban.
ඕකට බනින තරමට ඕක උද යනවා.
අනිවා බනින්න බනින්න ඕකාගේ නියම චරිතේ එළියට එනවා...දැන් කවුරු හරි ඒක නෑ කිව්වද බන්?මට තේරෙන එකම දේ නං මේ කියන්නෙ මිනිස්සු පිහිට පතන ආගම් පවා ස්වභාවධර්මයට යටයි කියන එක.
Mama nam okawa satha pahakata ganan ganne na. Ponnayek ban oka. Its okay baby aken poddak mu nagala awata passe gon part danna gaththa. Man nam okage videos balanneth na.
Thawa akek ennawa Podda kiyala. Uth ahemai. pora wenna dagalanawa dan. okkoma akai ban.
මන් නම් කියන්නේ මුකුත් කියන්න හොද නෑ ඕකට.අනිවා බනින්න බනින්න ඕකාගේ නියම චරිතේ එළියට එනවා...


මන් නම් කියන්නේ මුකුත් කියන්න හොද නෑ ඕකට.![]()
ඔව් , තමන් කරපු පව් පින් තම තමුන් අරන් යයි.ගප්පියට එසේම තමයි!


දැන් කවුරු හරි ඒක නෑ කිව්වද බන්?
උබට තේරෙන් නැද්ද බන් මූ මිනිස්සුන්ව අවුස්සල hits ගන්න විතරයි හදන්නේ කියල?
ඉතිං මචන් ඔක්කොම දේවල් ස්වාභාවධර්මෙට යටයි කියන එක ඇත්ත නං, ඒක කවුරුත් නෑ කියන්නෙත් නැත්තන් මේකට මෙච්චර ඇවිස්සෙන්නේ ඇයි කියලයි මට ප්‍රශ්නේ. උව ගණන් නොගෙන හිටියනං වැඩේ ඉවරයි.
ගප්පිය කියන්නෙ කොහොමත් හිට්ස් වලින් ජීවත්වෙන මනුස්සයෙක්. ඌ මිනිස්සු අවුස්සන ඒවා හැදුව කියල අපි අවිස්සෙන්න යන්න ඕනේ නෑ මම නං කියන්නෙ. මෙහෙම ශෙයා කරන්න ගත්තම ඌ තවත් ජනප්‍රිය වෙන එකයි වෙන්නෙ.



