ගප්පියා බුදු දහමට අපහස කරයි

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සමහරු ඌව සුද්ද කරනවා. හැබැයි ඌ නොතේරෙන්න බෞද්ධාගමට අගෞරව කරනවා.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    උබල බොරුවට ඌට හිට්ස් වැඩි කරල දෙනව..
    ඌට ඕනෙත් ඒක කරගන්න තමයි..
    මොකද දැන් උගෙ ගොන් ජෝක්ස් එකෙක් වත් බලන්නෙ නෑ :rofl:
    වලන් හෝද හෝද ඉන්න පොන්නයෙක් ව උඩ ඇරල දැන් බොරුවට කෑ ගහන්න එපා..
    ignore කරපං..
    සිරාවට බන් උබේ කතාව ඇත්ත.
    මේකේ ඉන්න උන්ම තමා උගේ ගොන් ජෝක් පට්ට කියලා
    ඒ ලොන්තයව ලොකු කරගෙන ඌට ජීවත් වෙනඩ විදිහක් හදලා දුන්නේ.
    කොහෙදෝ යන වේස බල්ලෙක්ව ලොකු කරගත්තට හොද වැඩේ.:rofl:

    ඕකා ගැන පොඩ්ඩක් හොයලා බලපන්කො අම්මා අප්පා දන්නේ නැති එකෙක් කොහොමද බන් ආගමක වටිනාකම දන්නේ.මෙහෙ නන්නත්තාර වෙලා අර නාකි සුද්දීයක්ව බැදගෙන එහෙට වෙලා ගොන් අතල් දානවා.:rofl::rofl::rofl:

    ඒ මදිවට අපේ උන් උගේ හිට්ස් වැඩි කරනවා.

    :baffled::baffled::baffled:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    MEnna kawda akek mage rep kapala. :D

    10pvu54.png


    Yako how are you nemei, Who are you kiyalai danna ona buruwa.

    Mu akko gappiya naththan podda.

    Onna balaganilla machan munge weda :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ubala mokatada uge passe yanne.. mama nam danna gappiyekuth na uwa follow karanneth na.. meke share wela mai uge gena danne..

    suddonta uge videos walin wedak na.. ape unmai uwa pumbanne..

    mamath ehama thmai ban uuu gana dana gtha. mamath uwa follow karath ne hena pada show dial ekk daka gaman epa una.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,564
    113
    ගග අද්දර
    මට තේරෙන එකම දේ නං මේ කියන්නෙ මිනිස්සු පිහිට පතන ආගම් පවා ස්වභාවධර්මයට යටයි කියන එක. :oo:

    දැන් කවුරු හරි ඒක නෑ කිව්වද බන්?
    උබට තේරෙන් නැද්ද බන් මූ මිනිස්සුන්ව අවුස්සල hits ගන්න විතරයි හදන්නේ කියල?

    Mama nam okawa satha pahakata ganan ganne na. Ponnayek ban oka. Its okay baby aken poddak mu nagala awata passe gon part danna gaththa. Man nam okage videos balanneth na.

    Thawa akek ennawa Podda kiyala. Uth ahemai. pora wenna dagalanawa dan. okkoma akai ban.

    මාත් ඕකව බලන්න ගත්තේ Its okay baby එක නිසා...
    පස්සේ පස්සේ මිනිහව එපා උනා.
    අනික් ඔස්තාර්ලගෙ ඒවා නම් බලන් නෑ.


    :yes: අනිවා බනින්න බනින්න ඕකාගේ නියම චරිතේ එළියට එනවා...
    මන් නම් කියන්නේ මුකුත් කියන්න හොද නෑ ඕකට.:yes::yes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙතන ගප්පිය කියල තියන දේ සම්පූර්ණ ඇත්ත. ස්වභාවික විපත් වලදි මොන ආගමේ අයටත් වෙන්නෙ එකම දේ කියල මේකෙ තියෙන්නෙ. මේ වගේ නිර්මාණශීලී වෙන්න පුලුවන් නිර් ආගමිකයෙක්ට විතරයි. ආගම් බදාගත්තම ආගමට කොටු වෙනව. මෙතන බෞද්ධ කියාගත්තු උන්ට තියෙන්නෙ ගප්පිය එක්ක තියෙන්නෙ තනිකර ඊරිසියාවක්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දෙකයි පනහේ video හදලා ගෑණුන්ව දාලා market කරලා උබලම උන් ගැන ලොකුවට කතා කරලා දෙයියෝ වගේ සලකලා මෙහෙ තියෙන meetup වලට උන්ව Live අරගෙන උන්ව උඩදාලා දැන් ඉතින් අඩපල්ලා

    මේ වගේ ලපයි සිපයි page වලට කවුද බන් ලයික් දාන්නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කවුරු හරි ඒක නෑ කිව්වද බන්?
    උබට තේරෙන් නැද්ද බන් මූ මිනිස්සුන්ව අවුස්සල hits ගන්න විතරයි හදන්නේ කියල?

    ඉතිං මචන් ඔක්කොම දේවල් ස්වාභාවධර්මෙට යටයි කියන එක ඇත්ත නං, ඒක කවුරුත් නෑ කියන්නෙත් නැත්තන් මේකට මෙච්චර ඇවිස්සෙන්නේ ඇයි කියලයි මට ප්‍රශ්නේ. උව ගණන් නොගෙන හිටියනං වැඩේ ඉවරයි.

    ගප්පිය කියන්නෙ කොහොමත් හිට්ස් වලින් ජීවත්වෙන මනුස්සයෙක්. ඌ මිනිස්සු අවුස්සන ඒවා හැදුව කියල අපි අවිස්සෙන්න යන්න ඕනේ නෑ මම නං කියන්නෙ. මෙහෙම ශෙයා කරන්න ගත්තම ඌ තවත් ජනප්‍රිය වෙන එකයි වෙන්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,814
    1
    58,071
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇවිස්සෙන්න හේතුව ඌ ඇඳපු චිත්‍රයේ බුදු පිලිමයක් එක්ක මැච් වෙන්න අනික් ආගම් වල නායකයන්ගෙ පින්තූර ඇඳපු නැති නිසා වෙන්න ඇති.

    743.gif
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,911
    6,564
    113
    ගග අද්දර
    ඉතිං මචන් ඔක්කොම දේවල් ස්වාභාවධර්මෙට යටයි කියන එක ඇත්ත නං, ඒක කවුරුත් නෑ කියන්නෙත් නැත්තන් මේකට මෙච්චර ඇවිස්සෙන්නේ ඇයි කියලයි මට ප්‍රශ්නේ. උව ගණන් නොගෙන හිටියනං වැඩේ ඉවරයි.

    ගප්පිය කියන්නෙ කොහොමත් හිට්ස් වලින් ජීවත්වෙන මනුස්සයෙක්. ඌ මිනිස්සු අවුස්සන ඒවා හැදුව කියල අපි අවිස්සෙන්න යන්න ඕනේ නෑ මම නං කියන්නෙ. මෙහෙම ශෙයා කරන්න ගත්තම ඌ තවත් ජනප්‍රිය වෙන එකයි වෙන්නෙ.

    ඔව් ඌ දාන ඒවා ගණන් නොගෙන ඉන්න කියල තමයි මාත් කියන්නේ... :yes::yes:
    එත් උබ කලින් කියපු එකෙන් මට තේරුනේ ඌ කරපු දේ උබ හරියි කියන්න හදනව වගේ... :rofl::rofl: