ගම්පහින් ඉඩමක්

PickleMcWobblepants

Junior member
  • Apr 18, 2025
    39
    14
    8
    මේකයි වැඩේ ගම්පහ අවටින් ඉඩමක් හොයනවා පර්චස් 6ක විතර. ගම්පහ ටවුන් එකට ගොඩක් කිට්ටුවෙන් නෙමෙයි ටිකක් එහාට වෙන්න හැබැයි ටවුන් එකට ගොඩාක් දිරිනුත් නෙමෙයි? අඩුවට ගන්න පුලුවන් හොද තැන් මොනවද තියෙන්නෙ? උඩුගම්පල පැත්ත මොක්ද ද්න්න කවුරුත් ඉන්නවද? වැස්සට යටවෙන් නැති පැත්තකුත් වෙන්න ඕනි :yes:
     
    • Like
    Reactions: kamal ariyasiri

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    udugampola jogging track eka gaawa ekak tibba dan nam tiyenawa da danne naa wela ehaa paththe
    langakadi ee paththe giye nathi nisa danne naa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    උඩුගම්පළ පැත්තට වෙන්න සාපේක්ශව අඩුයි ගණං, ඒ පැත්තට වෙන්නනං යටවෙන පැති අඩුයි... ගම්පහ ජාඇළ 201 බස් පාර තමයි තැනින් තැන යටවෙන්නෙ...

    ටවුන් එකේ ඉඳන්, යක්කල මිරිස්වත්ත පැති වලට යනකොට ගණං වැඩියි නුවර පාරට කිට්ටු නිසා...
     
    • Like
    Reactions: Hasistranger

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,816
    113
    Maligawatta
    මේකයි වැඩේ ගම්පහ අවටින් ඉඩමක් හොයනවා පර්චස් 6ක විතර. ගම්පහ ටවුන් එකට ගොඩක් කිට්ටුවෙන් නෙමෙයි ටිකක් එහාට වෙන්න හැබැයි ටවුන් එකට ගොඩාක් දිරිනුත් නෙමෙයි? අඩුවට ගන්න පුලුවන් හොද තැන් මොනවද තියෙන්නෙ? උඩුගම්පල පැත්ත මොක්ද ද්න්න කවුරුත් ඉන්නවද? වැස්සට යටවෙන් නැති පැත්තකුත් වෙන්න ඕනි :yes:
    1000092766.jpg
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    පැත්ත ගැන කියලා යටවෙනවද නැද්ද කියලා කියන්න බෑ..
    නුවරඑළියේ පවා යටවෙන ඉඩම් තියෙනවා, ඒ නිසා
    1. ඉඩමට ගිහින් බලන්න
    2. ඉඩම අවට කාලයක් ජිවත් වෙන මිනිස්සුන්ගෙන් අහලා බලන්න
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    උඩුගම්පල padinchiyata yanna epa bn. business nam aulak ne. Gampaha ithn oya side eke tamai aduwata tiyenneth.
    උඩුගම්පළ පැත්තට වෙන්න සාපේක්ශව අඩුයි ගණං, ඒ පැත්තට වෙන්නනං යටවෙන පැති අඩුයි... ගම්පහ ජාඇළ 201 බස් පාර තමයි තැනින් තැන යටවෙන්නෙ...

    ටවුන් එකේ ඉඳන්, යක්කල මිරිස්වත්ත පැති වලට යනකොට ගණං වැඩියි නුවර පාරට කිට්ටු නිසා...
    Udugampola IRC kaarayo innewada? kapena/kotana/marana scene? Ehema scene ekak wage mathekai…
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,206
    113
    Forest
    ගම්පහ town එකෙන් පොඩ්ඩක් ඈතට ඕනි තරන් ඉඩන් තියෙනවා පට්ට අඩුවට. ගම්පහ කියන්නේ ඉඩම් excess තියෙන පැත්තක්. පොඩ්ඩක් අඩුවට තැනකින් හොයාගන්න බොරු ගණන් දීල town එක අස්සට එන්නේ නැතුව
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    Nadagamuwe carpet parata munala perch 5k thiyenawa. perch eka 5lak. Gampahata 20min yanna puluwan.