ගම්පහ ඔස්මන් කොහොමද එලියෙ නිදහසේ ඉන්නෙ?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අද father movie එක බැලුවා. ගතියක් තියේ recommend කරන්න පුලුවන් බලන්න කියල. ඒත් මට තියන ප්‍රශ්නෙ උසාවියක් ඇතුලෙ මිනිස්සු දෙන්නෙක් මරල කියල දන්නවනම් කොහොමද පොර නිදහසේ එලියෙ ඉන්නෙ? මන් ඇත්ත ඉතිහාස කතාව දන්නෙ නෑ. පාතාලෙන් තර්ජන තියන එක ඇත්ත, ඒත් නීතියෙන් බේරිල ඉන්නෙ කොහොමද පොර?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura

    වෙන පාස්පෝර්ට් එකකින් ජපන් ඉදන් උසාවිය ඇතුලට ඇවිත් වෙඩි තියලා ආපහු ගිහින් තියෙන්නේ. පොලිසියට ඔප්පු කරන්න බැරි නිසා නිදොස්කොට නිදහස් කරලා. ඊට පස්සේ 12 පාරක් වෙඩි තියලා මරන්න හදලා.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    වෙන පාස්පෝර්ට් එකකින් ජපන් ඉදන් උසාවිය ඇතුලට ඇවිත් වෙඩි තියලා ආපහු ගිහින් තියෙන්නේ. පොලිසියට ඔප්පු කරන්න බැරි නිසා නිදොස්කොට නිදහස් කරලා. ඊට පස්සේ 12 පාරක් වෙඩි තියලා මරන්න හදලා.
    අඩො සිරා. මාර සීන් එකක්නෙ ඒක.
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    අඩො සිරා. මාර සීන් එකක්නෙ ඒක.

    මෙයා ඉන්නකන් ගම්පහට කුඩු ගෙන්න බෑ. කප්පම් ගන්න බෑ කියලලු තියෙන්නේ. ගනේමුල්ලේ සංජිව, කෙහෙල්බද්දර පත්මේ වගේ උන් මෙයාව මරන්න ට්‍රයි කරලා තියෙනවා. දැන් වයස 68ක්ලු.

    fdffd.png
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    962
    1,149
    93
    දැන් එතකොට බොරු පාස්පෝට් හදාගෙන ඇවිත් මිනී මැරුවා කියලා පොර පිළිගන්නවද? 🤔
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔස්මන් ගැන ගම්පහ දන්න උන් දන්නව. ඌ නිකන් මිනී මරපු එකෙක් නෙවේ. ගම්පහ සක්කිලි සරනයගෙ කප්පම් ගැනිල්ල නැවැත්තුවෙත් ඔස්මන්. ඒ කාලෙ බැසිල්ට සෙට් වෙලා හිටිය හින්ද සරන කියන වේසිගෙ පුතාට ඔස්මන්ට ගේමක් දෙන්න බැරුව හිටියෙ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,684
    113
    🌎
    තිසර චානකගේ (සිරස සුපර් ස්ටාර්) තාත්තව මැරුවේ මූ. පස්සෙ අනුකම්පා හිතිලා කොල්ලට උදව් කරා කියල අහල තියනවා.