ගම්භිර තෙදැති-GTRZ Version

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
අනේ මන්දා බන්! "සිලෝන් රේඩියෝ" කාලේ ඉඳලා "එලකිරි රේඩියෝ" වෙනකම්ම පොර තාමත් කෙලින් කටින් ඉන්නවා!!:lol: යුග පුරුෂයෝ තමයි ඉතින්...!!! :rofl: :P

:rofl:

උඹේ ත්‍රෙඩ්ස් පට්ට බන් :love:
11.gif

 

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රේස් දුවන ජොකියා වාගේ කිරියෙ රන් කොරන්න
    ෂේප් එකේ තෙලක් බෙදන් පොර ටෝකක් දෙන්න
    මැඩී පැටියෝ නූල් මොටද කිඹුලව එලවන්න
    අදින් පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් නොකර ඉන්න......!


    මල් කඩලා පැණි හලන්න රී ලෝඩ් එක දෙන්නම්
    ගල් ගසලා බයිට් එකට සම්තින් එක දෙන්නම්
    කෙල්ල අපේ නර්ස් නංගි ෂෙට් කොරලා දෙන්නම්
    කොල්ල වගේ බම්ප් නොකර හිටියොත් ෂලකන්නම්..........!!

    රේස් දුවන ජොකියා වාගේ............

    දවස පුරා ලෙඩ්ඩු ඇවිත් මගේ ඔලුව කනවා
    ගෙදර ගියොත් මදි නොකියම බෝනස් හම්බෙනවා
    ඒ අස්සෙම තොපිත් ඉඳන් මාවම තම්බනවා
    බම්ප් කලොත් ෂුවර් පුතෝ අම්මප එල්ලෙනවා...........!!!

    රේස් දුවන ජොකියා වාගේ............
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක 2008 වසරේ අවුරුදු දවසක දත් කිඹුලා එයාගේ නංගි චාන්දනි එක්ක සිදු උන සත්‍යය සිදු වීමක් පාදක කොටගෙන ලියපු ලස්සන කවි වැලක්. චාන්දනි ඊට වසර කීපකයකට පස්සේ සිය දිවි හානි කරගත්තා.

    නිමිත්ත- අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව.

    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම
    බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

    තනේ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
    වණේ පාරන්නේ වන පල විස වී නම්
    නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

    'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා! වැඳපන් අම්මාට....

    දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
    ලොකු හාමුදුරුවොත් අණකර බණ පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
    අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඒක තමයි බං. මම නං එන්න බැරි වෙන කාලෙට දවසකට දෙකකට හරි සැරයක් ලොග් වෙලා pm ටිකවත් බලලා යනවා. උඹලත් ඉතිං බිසී උනාට සතියකට සැරයක් වත් මේ පැත්තේ පස් පෑගුවනම් තමයි හොද. :dull:
    අනිවා මචන්! ඉඩ ප්‍රස්ථාව තියෙන හැම වෙලාවකම ගෙස්ට් ඇවිත් හෝ ඔලුව දාලා යන්න ඕනි.....!! :yes::D

    (සොරි මචෝ! එදා උඹට රිප්ලයි කරන්න යනකොටම කනෙක්ෂන් එක පිස්සු කෙලියා. එකයි පරක්කු වුණේ!!:dull:)



    :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl:

    උඹේ ත්‍රෙඩ්ස් පට්ට බන් :love:
    11.gif


    Thanks මචෝ!:love::love::D:rofl:

    රේස් දුවන ජොකියා වාගේ කිරියෙ රන් කොරන්න
    ෂේප් එකේ තෙලක් බෙදන් පොර ටෝකක් දෙන්න
    මැඩී පැටියෝ නූල් මොටද කිඹුලව එලවන්න
    අදින් පස්සේ මේ ත්‍රෙඩ් එක බම්ප් නොකර ඉන්න......!


    මල් කඩලා පැණි හලන්න රී ලෝඩ් එක දෙන්නම්
    ගල් ගසලා බයිට් එකට සම්තින් එක දෙන්නම්
    කෙල්ල අපේ නර්ස් නංගි ෂෙට් කොරලා දෙන්නම්
    කොල්ල වගේ බම්ප් නොකර හිටියොත් ෂලකන්නම්..........!!

    රේස් දුවන ජොකියා වාගේ............

    දවස පුරා ලෙඩ්ඩු ඇවිත් මගේ ඔලුව කනවා
    ගෙදර ගියොත් මදි නොකියම බෝනස් හම්බෙනවා
    ඒ අස්සෙම තොපිත් ඉඳන් මාවම තම්බනවා
    බම්ප් කලොත් ෂුවර් පුතෝ අම්මප එල්ලෙනවා...........!!!

    රේස් දුවන ජොකියා වාගේ............

    කිඹුල් වේෂි ගම දාලා ගිහින්ද කොහෙද!!!:P:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා මචන්! ඉඩ ප්‍රස්ථාව තියෙන හැම වෙලාවකම ගෙස්ට් ඇවිත් හෝ ඔලුව දාලා යන්න ඕනි.....!! :yes::D

    (සොරි මචෝ! එදා උඹට රිප්ලයි කරන්න යනකොටම කනෙක්ෂන් එක පිස්සු කෙලියා. එකයි පරක්කු වුණේ!!:dull:)

    :yes:
    ඒකට මොකද මචං. මටත් හිටපු ගමන් ඔය වගේ අකරතැබ්බ වෙනවා. :D