ගම්මිරිස් බිස්නස් එකට කෙලවල තියෙන්නේ ඇමතිලා දෙන්නෙක් බාල ඒව ගෙනැල්ල ප්රති අපනයනය කරනවා.... දැන් 1600-1900 ට තිබුණ එක 350-400 ට බැහැල තියෙන්නේ.. වෙන වැඩක් බලා ගනින්....

වෙනස උදාවෙලා තියෙන්නෙ ගම්බිරිස් වලට..ගම්මිරිස් බිස්නස් එකට කෙලවල තියෙන්නේ ඇමතිලා දෙන්නෙක් බාල ඒව ගෙනැල්ල ප්රති අපනයනය කරනවා.... දැන් 1600-1900 ට තිබුණ එක 350-400 ට බැහැල තියෙන්නේ.. වෙන වැඩක් බලා ගනින්....
ඉන්දියාවෙන් මෙහෙට ගෙන්නල මෙහෙන් රට යවන සීන් එකක් තියනව නේද මෑතක ඉඳල.... අපේ ගම්මිරිස් මිළ අඩු වුනාලු ඒ නිසා... කට්ටිය කියනව එහෙම.....
නෑ බන්....ඉන්දියාවට එක්ස්පෝර්ට් කලේ. අපේ උත්තලා ( ඇමති ගොල්ලෝ දෙන්නෙක් ) බාල ගම්මිරිස් අඩුවට වියට්නාමෙන් ගෙන්නලා අනිත් පැත්තට ඉන්දියාවට යැව්වා.වැඩේ මාට්ටු උනාට පස්සේ ඕඩර් කැන්සල් කරලා.
රැවුල වවපු ඇමති කෙනෙක්ද කොහෙද
මොක්කුද නම් දන්නේ නෑ...... අපිට සීන් එක කිව්වේ කඩුගන්නාවේ කුළුබඩු කඩේක වෙළෙන්දෙක්...
ඒකෙන් ගොඩක්ම පාඩු වුනේ ගම්මිරිස් ගොවියාට.1000 - 1500 වගේ විකුණුම් මිලක් තිබුනලු ගොවීන්ට.දැන් ගොවියාට 600 - 610 වගේ විකුණුම් මිලක් තියෙන්නේ.එකම අස්වැන්නකට මිලේ ලොකු වෙනසක්නේ බන්...
නෑ බන්....ඉන්දියාවට එක්ස්පෝර්ට් කලේ. අපේ උත්තලා ( ඇමති ගොල්ලෝ දෙන්නෙක් ) බාල ගම්මිරිස් අඩුවට වියට්නාමෙන් ගෙන්නලා අනිත් පැත්තට ඉන්දියාවට යැව්වා.වැඩේ මාට්ටු උනාට පස්සේ ඕඩර් කැන්සල් කරලා.
kawda ban, age karanne nethuwa kiyapanko unge names.
නෑ බන්....ඉන්දියාවට එක්ස්පෝර්ට් කලේ. අපේ උත්තලා ( ඇමති ගොල්ලෝ දෙන්නෙක් ) බාල ගම්මිරිස් අඩුවට වියට්නාමෙන් ගෙන්නලා අනිත් පැත්තට ඉන්දියාවට යැව්වා.වැඩේ මාට්ටු උනාට පස්සේ ඕඩර් කැන්සල් කරලා.

එක රූපවාහිනී විවාදෙකදි ඒකාබද්දෙ මන්ත්රී කෙනෙක් දයා ගමගේගේ මුනටම කියුව ඕක නවත්තන්ඩ කියල තාම නම් අහපු පාටක් නැ..![]()