ගම්මිරිස් වෙළඳාම

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගම්මිරිස් බිස්නස් එකට කෙලවල තියෙන්නේ ඇමතිලා දෙන්නෙක් බාල ඒව ගෙනැල්ල ප්‍රති අපනයනය කරනවා.... දැන් 1600-1900 ට තිබුණ එක 350-400 ට බැහැල තියෙන්නේ.. වෙන වැඩක් බලා ගනින්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: වෙනස උදාවෙලා තියෙන්නෙ ගම්බිරිස් වලට..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගම්මිරිස් බිස්නස් එකට කෙලවල තියෙන්නේ ඇමතිලා දෙන්නෙක් බාල ඒව ගෙනැල්ල ප්‍රති අපනයනය කරනවා.... දැන් 1600-1900 ට තිබුණ එක 350-400 ට බැහැල තියෙන්නේ.. වෙන වැඩක් බලා ගනින්....

    ඔව් බන්....මමත් හොයල බැලුව සිද්ධිය...ඉන්දියාවට එක්ස්පෝර්ට් කර කර තිබුණු එක.....වියට්නාමෙන් බාල ගම්මිරිස් ගෙනල්ලා වැඩේ කෙලෝල...එක්ස්පෝර්ට් මාකට් එක අන්තිම සවුත්තුයි.
    ලෝකල් මාකට් එක නම් එහෙම ලොකු අවුලක් වුනේ නෑනේද ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉන්දියාවෙන් මෙහෙට ගෙන්නල මෙහෙන් රට යවන සීන් එකක් තියනව නේද මෑතක ඉඳල.... අපේ ගම්මිරිස් මිළ අඩු වුනාලු ඒ නිසා... කට්ටිය කියනව එහෙම.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉන්දියාවෙන් මෙහෙට ගෙන්නල මෙහෙන් රට යවන සීන් එකක් තියනව නේද මෑතක ඉඳල.... අපේ ගම්මිරිස් මිළ අඩු වුනාලු ඒ නිසා... කට්ටිය කියනව එහෙම.....

    නෑ බන්....ඉන්දියාවට එක්ස්පෝර්ට් කලේ. අපේ උත්තලා ( ඇමති ගොල්ලෝ දෙන්නෙක් ) බාල ගම්මිරිස් අඩුවට වියට්නාමෙන් ගෙන්නලා අනිත් පැත්තට ඉන්දියාවට යැව්වා.වැඩේ මාට්ටු උනාට පස්සේ ඕඩර් කැන්සල් කරලා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නෑ බන්....ඉන්දියාවට එක්ස්පෝර්ට් කලේ. අපේ උත්තලා ( ඇමති ගොල්ලෝ දෙන්නෙක් ) බාල ගම්මිරිස් අඩුවට වියට්නාමෙන් ගෙන්නලා අනිත් පැත්තට ඉන්දියාවට යැව්වා.වැඩේ මාට්ටු උනාට පස්සේ ඕඩර් කැන්සල් කරලා.

    රැවුල වවපු ඇමති කෙනෙක්ද කොහෙද
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රැවුල වවපු ඇමති කෙනෙක්ද කොහෙද

    මොක්කුද නම් දන්නේ නෑ...... අපිට සීන් එක කිව්වේ කඩුගන්නාවේ කුළුබඩු කඩේක වෙළෙන්දෙක්...
    ඒකෙන් ගොඩක්ම පාඩු වුනේ ගම්මිරිස් ගොවියාට.1000 - 1500 වගේ විකුණුම් මිලක් තිබුනලු ගොවීන්ට.දැන් ගොවියාට 600 - 610 වගේ විකුණුම් මිලක් තියෙන්නේ.එකම අස්වැන්නකට මිලේ ලොකු වෙනසක්නේ බන්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොක්කුද නම් දන්නේ නෑ...... අපිට සීන් එක කිව්වේ කඩුගන්නාවේ කුළුබඩු කඩේක වෙළෙන්දෙක්...
    ඒකෙන් ගොඩක්ම පාඩු වුනේ ගම්මිරිස් ගොවියාට.1000 - 1500 වගේ විකුණුම් මිලක් තිබුනලු ගොවීන්ට.දැන් ගොවියාට 600 - 610 වගේ විකුණුම් මිලක් තියෙන්නේ.එකම අස්වැන්නකට මිලේ ලොකු වෙනසක්නේ බන්...

    මිනිස්සු සෑහෙන්න ඇඬුව විකුණගන්න බැරුව...
    5:00 වෙලාව ගෙදර යන්න ඕන ... පස්සෙ සෙට් වෙමු... සැර ජාතියකුත් එක්කම
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නෑ බන්....ඉන්දියාවට එක්ස්පෝර්ට් කලේ. අපේ උත්තලා ( ඇමති ගොල්ලෝ දෙන්නෙක් ) බාල ගම්මිරිස් අඩුවට වියට්නාමෙන් ගෙන්නලා අනිත් පැත්තට ඉන්දියාවට යැව්වා.වැඩේ මාට්ටු උනාට පස්සේ ඕඩර් කැන්සල් කරලා.

    kawda ban, age karanne nethuwa kiyapanko unge names.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    avatar563080_3.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බන්....ඉන්දියාවට එක්ස්පෝර්ට් කලේ. අපේ උත්තලා ( ඇමති ගොල්ලෝ දෙන්නෙක් ) බාල ගම්මිරිස් අඩුවට වියට්නාමෙන් ගෙන්නලා අනිත් පැත්තට ඉන්දියාවට යැව්වා.වැඩේ මාට්ටු උනාට පස්සේ ඕඩර් කැන්සල් කරලා.

    එක රූපවාහිනී විවාදෙකදි ඒකාබද්දෙ මන්ත්‍රී කෙනෙක් දයා ගමගේගේ මුනටම කියුව ඕක නවත්තන්ඩ කියල තාම නම් අහපු පාටක් නැ..:baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක රූපවාහිනී විවාදෙකදි ඒකාබද්දෙ මන්ත්‍රී කෙනෙක් දයා ගමගේගේ මුනටම කියුව ඕක නවත්තන්ඩ කියල තාම නම් අහපු පාටක් නැ..:baffled::baffled:

    මටත් සැක උන්නේ ඔය මනුස්සයා තමා.........:baffled::baffled: