ගයාන් කුවේට්...??

Status
Not open for further replies.

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
denuth ring kala... tika welaawak rin una. passe muslim geniyek monaada huyannak kiyanawa :(

"The Number you have Dialed is not responding at the moment, please try later" ඕක අරාබි වලින් කියන්නේ ඔය.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මොකෝ යකෝ වලියටම යන්න හදන්නේ බං.. උඹ කිව්ව එක ඇත්ත යසිරුවා මගෙත් එක්ක අවුල් ගියා. හොඳ යාලුවෙක් නැති උනාද මන්දා. කමක්නෑ කරන්න දෙයක් නෑ මගේ වරද කට පියාගෙන ඉන්නේ නැතුව කෙස්වල්ලක් එක්ක එල්ලෙන්න ගිය එක.ඔව් මේකේ එන ගොඩක් චීත්ත මන් හිතන්නේ මේකේ ලැගගෙන දඟලන්නේ වෙන වැඩක් නැතුවට වෙන්න ඇති බං.. සමහරු මුලු දවසෙම මේකෙනේ බං.. ඔන්ලයින් ලයිෆ් එකෙන් එපිට ජීවිතයක් නැති උන්. මම ඩයස් එක්ක, උඹත් එක්ක වලි ඇද්දට ඒ ජස්ට් ආතල් එකට මිසක් කාත් එක්කවත් අවුලකට නෙමෙයි බං. Um too late but can't help now.
එලකිරියට එන වර්ග දෙකක් ඉන්නව, නිකන් ඉන්න වෙලාවට ආතල් එකක් ගන්න එන උන් සහ තමන්ගෙ වැදගත් කම මේකෙ උන්ට ශෝ ඕෆ් කරන්න එන උන්. මම එන්නෙ මගෙ ආතල් එක ගන්න මට අනිත් උන්ගෙන් වැඩක් නැහැ. අපි ආතල් ඒකේ මරාගන්නකොට,එක එක කතා කියනකොට අර දෙවැනි කාන්ඩෙ උන් හෙන මාන්‍යයකින් උඩ බලාගෙන ඉන්නව. ඊටපස්සෙ අර ජෝක් එකට මරාගත්ත උන්ට එහෙට කුටු කුටු ගාලා මෙහෙට කුටු කුටු ගාලා බෙලි කටු මල්ල හොලවලා කේලම් කියලා කොටවනව. ඒත් ඇත්තටම වෙන දේ ගැන මුන්ට තේරෙන්නෙ නැහැ.:rofl::rofl: මේකෙ ඉන්න සමහර උන් ඉන්නෙ අලි ඔලුවෙන්. මටනම් උන්ව පේන්න බැහැ. උඹටත් ඔය දෙකෙන් එකක් තෝරගන්න වෙනව.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පන්සල් වතු වල අතේ ගහගහපු ලාම්පු අල්ලපු මන්ද මානසික වේ@ගෙ පුතාලත් ඉන්නව උන්ගෙන් පරිස්සම් වෙන්න ඕන.. අම්මව විකුණලා හරි වැඩේ කරගන්න අවලම් බල්ලො..

    9Y7qmQ3.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මගේ වැදගත්කම මොකටද බං පබ්ලික් ෆෝරූම් වලට. අනික මම ශෝ ඕෆ් වලට කැමති එකෙක් නෙමෙයි.. මේකේ මම දැක්කා කට්ටිය තමුන් ගත්තු ෆෝන්, වාහන ගැන දානවා.. සමහරු තවම කැම්පස් එකේ පස් පාගලත් නැතුව ස්ලිට් වගේ දෙයක් කරලා ජීවිතේ හදාගන්න හදන කොල්ලන්ට ඒලෙවල් ෆේල් උන් කිය කියා හංවඩු ගහනවා.. ඒවලින් පේන්නේ නූගත් කම බං.. ඒත් මේකේ සමහර උගත් කියන චරිතයක් පෙන්නන උන් පවා සමහර වෙලාවට ශෝ ඕෆ් දානවා.. මමත් විශ්වාස කරන විදිහට බහුතරයක් දෙනා ශෝ ඕෆ් කරන්නේ පෞද්ගලික ජීවිතේ තමුන්ට ඇත්ත ජීවිතේ මෙලෝ පිලිගැනීමක් නොලැබුනු අය.. ඒකයි තමුන්ගේ ඇචීව්මන්ට් මේකේ දදා ශෝ අරින්න දඟලන්නේ මේකේ උන්වත් හරක් වෙලා පිලිගනිවී කියලා. ලොල් තමයි බං.. මමත් මේ මෙතනට එන්නේ පොඩි ආතල් එකක් ගන්න තමයි ඒත් මෙතනට අවම ජීවිතේ නැති ස්ට්‍රෙසුත් එනවා සමහර වෙලාවට..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ සැරේ පින් බතා ඇවිත් පුක දෙන්න..
    බල්ලෙක් වගේ බෑන් උන ලොල්ල

    9Y7qmQ3.png

    බෑන් වීම මට රෙස්පෙක්ට් එකක්. අනික තනිවම නෙමෙයි.:P

    පන්සල් වතු වල අතේ ගහගහපු ලාම්පු අල්ලපු මන්ද මානසික වේ@ගෙ පුතාලත් ඉන්නව උන්ගෙන් පරිස්සම් වෙන්න ඕන.. අම්මව විකුණලා හරි වැඩේ කරගන්න අවලම් බල්ලො..

    9Y7qmQ3.png

    මොකෝ බං මේ තොපි දෙන්නා මරාගන්නේ බං මෙතන.? විහිලුවටනම් අවුලක් නෑ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහෙවත් යන පිස්සු හු*තෙ අහක යන මගුල් අල්ලගෙන දඟලනවා:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොකෝ බං මේ තොපි දෙන්නා මරාගන්නේ බං මෙතන.? විහිලුවටනම් අවුලක් නෑ..

    විහිලුවට ඔහොම බනින සිරිතක් තියනවද.. අවලම් බල්ලො එක්ක කතාවට යනව කියන්නෙ අපිත් උන්ගෙ ගානට වැටෙනව කියන එක.. උබත් දැනගෙන හුරතල් වෙයන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1497170

    9Y7qmQ3.png
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    විහිලුවට ඔහොම බනින සිරිතක් තියනවද.. අවලම් බල්ලො එක්ක කතාවට යනව කියන්නෙ අපිත් උන්ගෙ ගානට වැටෙනව කියන එක.. උබත් දැනගෙන හුරතල් වෙයන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1497170

    9Y7qmQ3.png

    දැක්කා දැක්කා බං.. කාගේ උනත් මොකක් හරි වටිනාකමක් තියෙනවනේ බං.. අපිට මිනිස්සු කොන් කරන්න බැහැනේ.. දැනගෙන ලිමිට් තියන් කාවත් ආශ්‍රය කරන ඕනේ.. එල එල.. මේ කෝ නුවන් අයියා.? බඩියා.? උන් දෙන්න දැක්කේ නෑ.? :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගේ වැදගත්කම මොකටද බං පබ්ලික් ෆෝරූම් වලට. අනික මම ශෝ ඕෆ් වලට කැමති එකෙක් නෙමෙයි.. මේකේ මම දැක්කා කට්ටිය තමුන් ගත්තු ෆෝන්, වාහන ගැන දානවා.. සමහරු තවම කැම්පස් එකේ පස් පාගලත් නැතුව ස්ලිට් වගේ දෙයක් කරලා ජීවිතේ හදාගන්න හදන කොල්ලන්ට ඒලෙවල් ෆේල් උන් කිය කියා හංවඩු ගහනවා.. ඒවලින් පේන්නේ නූගත් කම බං.. ඒත් මේකේ සමහර උගත් කියන චරිතයක් පෙන්නන උන් පවා සමහර වෙලාවට ශෝ ඕෆ් දානවා.. මමත් විශ්වාස කරන විදිහට බහුතරයක් දෙනා ශෝ ඕෆ් කරන්නේ පෞද්ගලික ජීවිතේ තමුන්ට ඇත්ත ජීවිතේ මෙලෝ පිලිගැනීමක් නොලැබුනු අය.. ඒකයි තමුන්ගේ ඇචීව්මන්ට් මේකේ දදා ශෝ අරින්න දඟලන්නේ මේකේ උන්වත් හරක් වෙලා පිලිගනිවී කියලා. ලොල් තමයි බං.. මමත් මේ මෙතනට එන්නේ පොඩි ආතල් එකක් ගන්න තමයි ඒත් මෙතනට අවම ජීවිතේ නැති ස්ට්‍රෙසුත් එනවා සමහර වෙලාවට..
    උඹට නෙමෙයි මම කිව්වෙ. මම ඔය කියන විදියෙ උන් මේ පෝස්ට් එකත් බලනව. ඒත් රිප්ලයි දාන්නෙ නැහැ. ඕනනම් කුනුහරුපෙන් බැනලා රෙපක් දේවි. උපරිම එච්චරයි. අන්න එහෙම උන්ට මම ඔය ටික වදින්න කිව්වෙ. ෆෝන් ගැන වාහන ගැන ඕන දේයක් දැම්මට කමක් නැහැ. තමන් මහන්සියෙන් ගත්තු දෙයක්මේකෙ දාන එක ගැන නෙමෙයි මම කිව්වෙ. ඇත්ත ජීවිතේ නැති දේවල් මේකෙ මවලා පාලා තමන් සුදනා කියල පෙන්නන්න හදන උන් ඉන්නව අන්න උන් තමයි මගෙනම් ප්‍රියතම බයිට් එක. බොහෝමයක් ඔය විදියෙ උන් මේකෙ ඉන්න අනිත් උන්ගෙන් රෙස්පෙක්ට් එක හිඟනව. ඔන්න ඕක ගැන මම කියන්නෙ. පුද්ගලිකව මාව දන්න කියන උදවියත් මේකෙ ඉන්නව, ඒත් කීයටවත් ඇඳුනුම්කම් මේකෙ එලියට දාන්නෙ නැහැ. එහෙම වුනොත් කේලම් මලු කොටවන්න බලනව. :P
     
    Last edited:

    අනිවා. එහෙම කරන්නේ ජීවිතේ පුහු චරිත තමයි..:yes::yes::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැක්කා දැක්කා බං.. කාගේ උනත් මොකක් හරි වටිනාකමක් තියෙනවනේ බං.. අපිට මිනිස්සු කොන් කරන්න බැහැනේ.. දැනගෙන ලිමිට් තියන් කාවත් ආශ්‍රය කරන ඕනේ.. එල එල.. මේ කෝ නුවන් අයියා.? බඩියා.? උන් දෙන්න දැක්කේ නෑ.? :rolleyes:
    ගොඩ පීනන උන් කවද්ද වතුරෙ ගැඹුර දැනගෙන හිටියෙ:rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගොඩ ඉන්න එවුන් කදුවල උස හරි දන්නවා වතුරේ ගැඹුර දන්නේ නැති වුනාට.
    කදුවල උස කිව්වේ වටින එවුන්ගේ වටිනා කමයි. වතුරේ ගැඹුර කිව්වේ අපතයන්ගේ හැංගිච්ච යටි කූට්ටු වැඩ.
     
    Status
    Not open for further replies.