ගයාන් කුවේට්...??

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඉවසන්න පුතා
    2089324.png

    9Y7qmQ3.png

    :angry::oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවුනාම ඒක මැදට පැනලා චැට් කරන වේ* ගෙ පුතාලට හන්දියක් හන්දියක් ගානෙ හෙන ගහන්න ඕන.:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලොල්.. කඩ්ඩ හදාගන්න මට මොටද ස්කයිප්.? හිතුවද වෙන වැඩ නෑ කියලා. ඒක දැම්මේ මේකේ ඉන්න උන් කඩ්ඩ හදාගන්න දඟලන නිසා. අනික ඔයා හිතුවද යසිරු කිව්ව මම ඉගෙන ගන්න තැන කතා කරන්නේ සිංහලෙන්, ලෙක්ස් තියන්නේ සිංහලෙන් කියලා.? ආහ් එතකොට එක්සෑම්ස් තියන්නේ සිංහලෙන්. ඒකනේ කඩ්ඩ හදාගන්න ස්කයිප් යන්නේ. මේ ඕයි නිකන් බොරුවට ජරා කට කට ගගා කියවන්න එපා.. අනික මම ඔහේව දැක ඇත. පොත්ත සුදු උනාට හිත ඇතුලේ ඔහේගේ තියෙන්නේ කුහක කම. නරියා මිදි තිත්තයි කියන්න ඕනේ නෑ බැඳපු මිනිස්සුන්ට.. මොකද තමුන්ගේ ප්‍රිය බිරිඳ ඇති ඒ අයට. ඔහේගේ පොත්ත සුදු උන පලියට පට්ට කෑල්ලක්ය, කට්ටිය තමුන් එක්ක චැට් කරන්න ආසය කියලා කියන එකට කියන්නේ Inferiority complex කියලා තමයි සිංහලෙන්.. ඕක මට ඉගැන්නුවේ ස්කයිප් වලින් චැට් කරද්දි සුද්දෙක්.. ලොල්.. තමුන් වළඳක්වත් හෝදන ගෑණියෙක් නෙමෙයි නේද.? ඒකනේ අතේ කියුටෙක්ස් ගාගෙන නිය පොතු වවාගෙන ඉන්නේ නේද.? ඒ වගේ ගෑණියෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමයි වැස්සියේ. තව ඕනේ නම් කකුලේ යටි පතුලේ දාර පැලිලා නේද.? පොත්ත සුදු උනාට වැඩක් නෑ ඒ නිසා.. ඔය වගේ ගෑණුන්ට පුලුවන් මිනිහට කකුල් දෙක පළල් කරන්න විතරයි.. රස්සාවක්වත් කරන්නේ නැතුව ඇතිනේ ඒකනේ නෙට් එකේ ලැගගෙන දඟලන්නේ. අර ආශ්මි අක්කනම් බඩවැලේ ඔපරේශන් එකක් කරලා මාස 6 ක් විතර රෙස්ට් කරන නිසයි එලකිරි එන්නේ.. තමුන්ට එහෙම අහේනියකුත් නැහැනේ.. නරියා මිදි තිත්තලු හිතන් ඉන්න හැටි තමයි. පොත්තු සුදු උනාට කුහක කම පිරිලා ඉතිරිලා. පොත්ත සුදු ගොඩක් එවුන්ගේ මොලවල මැටි තියෙන්නේ කියලා ඔබ තුමීත් ඔප්පු කලා.. මූන්රොක් ට ආශ්මිගේ මිනිහලු, මට ලකීලුක් ලු, යාලුවට ගීතක්ලු.. ලොල්... මාර හිත් කියවීමේ හැකියාවක්. ඔන්ලයින් ජීවිතේ පැලපදියම් වෙලා ඉද්දි ඔය වගේ භයානක හීන පේනවා තමයි. ආහ් මේ වැස්සියෝ තප්පුලනවා, බල්ලෝ උඩු බුරනවා ඒ උනාට හඳ සැමදා බැබලෙනවා..

    හැබෑට.. :oo::oo:එතකොට මෙයා නලලෙ තියාගෙන ඉන්න කෙනෙක්ද?:angry::angry: එයාම කියනවද එයා මිදිගෙඩියක් වගේ කියල?:angry::angry: ඔය ඇක්ශන් තියෙන උන් නම් මටත් පේන්න බැහැ. බලමු ඉස්සරහට.
    :rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම මෙතනින් එහාට රට වැස්සියන්ට රිප්ලයි නොකරමි. ඒ පෝස්ට් එකක්වත් නොකියවමි. මෙතනින් එහාට තව තර්ක කරන්න ගියොත් වෙන්නේ මට බෑන් වෙන්න. මට මගේ Elakiri Account එක වටිනවා ඔය ඔක්කොටම වඩා.. මේක දාන්නේ ඒකිට පේන්න. මම ගයාන් කුවේට් බැයිනම්, ලකිලූක් බැයිනම්, මිගාර කියලා හිතුවත් මට මොකෝ. ඇඟේ ගෑවෙන එක්ක යෑ... පිස්සු එක්ක, මෝඩයෝ එක්ක තර්ක කරන මගේ වෙලාව අපරාදේ.. වෙන වැඩක් නැතුව ගෙදට්ට වෙලා පු‍ටු රත්කර කර ඉන්න කෙනෙක් නිසානේ ඔය මෙතන දඟලන්නේ.. එසේනම් වලියට තිත.. ඕනේ මගුලක් කියවනවා.. මින් පසු මගේ එව්වා කෝට් කරලා වෙන තැනක උනත් ජාතකේ මතක් කරගන්න එපා.. මම හොඳට හොඳ කෙනෙක් වගේම නරකටත් උපරිම නරක කෙනෙක්.. දෙවියන් වගේ මිනිස්සුන්ට වගේම සක්කිලින්ට සළකන විදිහත් මම දන්නවා.. ලොල්..
    වැරැද්දක් කලේ නැත්නම් බෑන් වෙන්නෙ නැහැ. මේක හරි හුයන්නක් තෝ දිගටම ත්‍රෙඩ් එකට රිප්ලයි දාපන්.:yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේ තියෙන්නේ Gayan Kuwait ගේ Youtube profile එක
    http://www.youtube.com/user/gayankuwait
    නිග්ගගේ Phone එකට Comment එකක් පවා දාලා තියෙනවා
    last active වෙලා තියෙන්නේ මාසයකට කලින් වගේ මොකද නිගන්ඨයාගේ Video එක Upload කරලා තියෙන්නේ ඔක්තෝම්බර් 31 එතකොට Comment එක වැටිලා ඇත්තේ නොවැම්බර් වෙන්න ඕනේ.
    නමුත් ඒක මකලා තියෙනවා Video එකේ Comment එකෙන් නමුත් Index වෙලා තියෙනවා Home එකේ නම්.

    මේක ඇත්ත youtube profile එක තමයි මොකද මේකට Link වෙලා තියෙන Google+ Profile එකේ එළකිරි එකේ Reputed Members ලා කිහිප දෙනෙක්මත් ඉන්නවා.

    Facebook Profile එකේ නම් last active July 15
    ඒක මම දාන්නේ නෑ Privacy එක නිසා
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    හැබෑට.. :oo::oo:එතකොට මෙයා නලලෙ තියාගෙන ඉන්න කෙනෙක්ද?:angry::angry: එයාම කියනවද එයා මිදිගෙඩියක් වගේ කියල?:angry::angry: ඔය ඇක්ශන් තියෙන උන් නම් මටත් පේන්න බැහැ. බලමු ඉස්සරහට.
    :rolleyes::rolleyes:

    වැරැද්දක් කලේ නැත්නම් බෑන් වෙන්නෙ නැහැ. මේක හරි හුයන්නක් තෝ දිගටම ත්‍රෙඩ් එකට රිප්ලයි දාපන්.:yes:

    ඔන්න අල්ලලා දාපන්.. මෙයාගේ මේ රෙද්දවල් නිසා මට දැන් වෙලා තියෙන දේ හොඳටම ඇති බං.. යතාකාලයේ මෙයාට හරි දේ වැටහෙද්දි මෙයාට පසු තැවිලි වෙන්න වේවි.. නෑ බං වැ‍රැද්දක් නෙමෙයි ජංගියක් නිසා අන්තිමට මමත් බෑන් වෙන්න බැරි කමක් නැහැ..මේ ප්‍රශ්නේ නිසා මම අද උදේ මේකේ පරණම කෙනෙකුට කෝල් කලා. එයා කිව්වේ අල්ලලා දාපන් කියලා මොකද එහෙම වෙච්චා මේ කිරියේ ඉතිහසයේ තියෙනවා කියලා.. මම පොරගේ වචනෙට ගරු කරලයි කට පියාගත්තේ බං..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ තියෙන්නේ Gayan Kuwait ගේ Youtube profile එක
    http://www.youtube.com/user/gayankuwait
    නිග්ගගේ Phone එකට Comment එකක් පවා දාලා තියෙනවා
    last active වෙලා තියෙන්නේ මාසයකට කලින් වගේ මොකද නිගන්ඨයාගේ Video එක Upload කරලා තියෙන්නේ ඔක්තෝම්බර් 31 එතකොට Comment එක වැටිලා ඇත්තේ නොවැම්බර් වෙන්න ඕනේ.
    නමුත් ඒක මකලා තියෙනවා Video එකේ Comment එකෙන් නමුත් Index වෙලා තියෙනවා Home එකේ නම්.

    මේක ඇත්ත youtube profile එක තමයි මොකද මේකට Link වෙලා තියෙන Google+ Profile එකේ එළකිරි එකේ Reputed Members ලා කිහිප දෙනෙක්මත් ඉන්නවා.

    Facebook Profile එකේ නම් last active July 15
    ඒක මම දාන්නේ නෑ Privacy එක නිසා

    එල ඔන්න රෙපක් දුන්නා.. උඹ නෙමෙයිනේ බුවා නේහ්.? තැන්ක්ස් මචෝ.. ඌ එහෙනම් කිරියේ වෙන නමකින් ඇති එක්කෝ කමෙන්ට් නොදා.. අවුලක් නෑ ඌ කොහෙ ගියත් හොඳින් ඉන්නවනම් කරදරයක් නැතුව ඒ ඇති බං..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න අල්ලලා දාපන්.. මෙයාගේ මේ රෙද්දවල් නිසා මට දැන් වෙලා තියෙන දේ හොඳටම ඇති බං.. යතාකාලයේ මෙයාට හරි දේ වැටහෙද්දි මෙයාට පසු තැවිලි වෙන්න වේවි.. නෑ බං වැ‍රැද්දක් නෙමෙයි ජංගියක් නිසා අන්තිමට මමත් බෑන් වෙන්න බැරි කමක් නැහැ..මේ ප්‍රශ්නේ නිසා මම අද උදේ මේකේ පරණම කෙනෙකුට කෝල් කලා. එයා කිව්වේ අල්ලලා දාපන් කියලා මොකද එහෙම වෙච්චා මේ කිරියේ ඉතිහසයේ තියෙනවා කියලා.. මම පොරගේ වචනෙට ගරු කරලයි කට පියාගත්තේ බං..
    තෝ නම්බරේ පත්තරේ දැම්මද? අනික සොන්නයො වලියක් යනකොට අහල උන්ව ඇදලා ගන්න එපා. ලොවෙත් කෙලවෙලා යනව. උඹ ආපු දවසෙ ඉඳන් එහෙම කරනවා දැක්කා. වලියක් නම් අදාල කෙනා එක්ක රන්ඩුවෙයන්, අරයගෙන් අහන්න මෙයාගෙන් අහන්න, අරයා ඔයාට වැඩිය හොඳයි කියන්න එපා. අන්තිමට කූට්ටමත් නැතිවෙලා නවතින්නෙ.. පොතේ හැටියට වැඩකරපන් එතකොට කාටවත් බෑන් කරන්න බැහැ. ජන්ගිවල පදේට මේකෙ ඉහල කවුරුවත් නටන්නෙත් නැහැ. බලපන් දැන් උඹ එකෙක්ට නම්බරේ දුන්න නිසා නිදහසේ රන්ඩුකරන්නවත් බැහැ. ඕනවට වඩා මේකෙ උන් එක්ක භජනෙට යන්නෙ නැතුව පාඩුවෙ ඉඳපන්. මට උඹත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඒවගේම චීත්ත වලට දෙකට නැවෙන්නෙත් නැහැ.:rolleyes:
     
    මොකෝ යකෝ වලියටම යන්න හදන්නේ බං.. උඹ කිව්ව එක ඇත්ත යසිරුවා මගෙත් එක්ක අවුල් ගියා. හොඳ යාලුවෙක් නැති උනාද මන්දා. කමක්නෑ කරන්න දෙයක් නෑ මගේ වරද කට පියාගෙන ඉන්නේ නැතුව කෙස්වල්ලක් එක්ක එල්ලෙන්න ගිය එක.ඔව් මේකේ එන ගොඩක් චීත්ත මන් හිතන්නේ මේකේ ලැගගෙන දඟලන්නේ වෙන වැඩක් නැතුවට වෙන්න ඇති බං.. සමහරු මුලු දවසෙම මේකෙනේ බං.. ඔන්ලයින් ලයිෆ් එකෙන් එපිට ජීවිතයක් නැති උන්. මම ඩයස් එක්ක, උඹත් එක්ක වලි ඇද්දට ඒ ජස්ට් ආතල් එකට මිසක් කාත් එක්කවත් අවුලකට නෙමෙයි බං. Um too late but can't help now.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බෑන් වීම මට රෙස්පෙක්ට් එකක්. අනික තනිවම නෙමෙයි.:P
     
    Status
    Not open for further replies.