ගර්ල්ෆ්රෙන්ඩ් ගේ ආසාවක් ඉෂ්ට කරන්න.

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ආයේ කතා දෙකක් නෑ හොද... කෙල්ල
    giphy.gif
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකටද බන් අතට ආව චාන්ස් එක මිස් කරන්නේ.. නිවාඩු දාලා දවස් දෙක තුනක්, දෙන්නත් එක්ක පලයන් ක්වාලාම්පූර් පෙට්‍රොනොස් ටවර්ස් බලන්න.. එහෙම නැත්තම් සින්ගපූර් ගිහින් ෆ්ලයර් එකේ රවුමක් යමන්. මහලොකු ගානක් යනවයැ.. කොලබ උඩට නැග්ගම පේන ලබ්බක් නැ. මූදයි අනික් පැත්තෙන් ඉදලා හිටලා කදුයි පෙනෙයි. අනික ගොඩක් හොටේල් වල රූෆ් ඇක්සස් නැ. මම හිල්ටන් රෙසිඩන්ස් ඉන්නකොට එක දවසක් රූෆ්ටොප් ගියා.. මම දැක්කේ මුදයි අනික් පැත්තේන් කන්දකුයි..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    Pada godak giyaa ubata gadee baa ban..... :P:P:P:P:P
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    නෙළුම් කුලුනේ වැඩකරන එකෙක් අල්ල ගනින්, ටිකක් හොද තනතුරක් දරන....උබගේ ඉස්කෝලේ එහෙම සිවිල් ඉන්ජ්. කරපු ඕන තරම් ක්න්ට්‍රැක් කරන ගෘප් එක්ක වැඩ කරනවා ඇති.
    පොඩ්ඩක් යාළුවන්ගේ ෆ්බ් පොටෝ චෙක් කරානම් එකෙක් සෙට් කර ගන්න පුලුවන් වෙයි.
    ගුඩ් ලක් මචන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Pada godak giyaa ubata gadee baa ban..... :P:P:P:P:P
    ඔක තමා බන් මම ගොඩක් දේවල් එලකිරියේ නොකියා ඉන්නේ.. මිනිස්සු හිතන්නේ පඩ ශො කියලා. වැඩක් නැ ඉතින්, සින්ගපුරු, මැලේශියා කියන්නේ පඩ ශො දාන්න තරම් බැරැරුම් රටවල් නෙමෙයිනේ ලන්කාවේ උන්ට. කීදාහක් යනවද ඔහේ.. සමහර අය සින්ගපුරු ඩේලි යනවා ලන්කාවෙන් බඩු ගේන්න. මම මූට කිව්වේ කෙල්ලට සර්ප්‍රයිස් එකක් දෙන්න පුලුවන් වැඩක්. මගේ ලොකුකම් නැ බන්. ලොකුකක් තියනවනම් එලකිරි එන්නෙත් නැ. මගේ ලයිෆ් එකෙ වෙච්ච දැකපු අහපු සිද්දිවලින් කොටසක් බෙදාගෙන නොදන්න දෙයක් දැනගන්නයි මම එන්නේ..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මචන්ලා දවසක් (ඊයේ):rolleyes::rolleyes::rolleyes:නිකන් ඉන්න ගමන් කෙල්ල කිව්වා එයාට කොළඹ උසම බිල්ඩින් එකකට නැගල වටේම බලන්න ආසයි කියල.:P:P:P:P
    මන් nugegoda මචන්ලා වැඩ කරන්නේ. මන් දන්නා විදිහට world trade center එකේ උඩම floor එකට යන්න බැහැ.කවුරුත් නැද්ද මචන්ලා සෙනසුරාද දවසක උදව්වක් කරලා දෙන්න? world trade center එක හරි නෙලුම් කුලුන හරි තට්ටු 20+ ක විතර බිල්ඩින් එකක්?:yes::yes::yes::yes::yes:

    ලංකාවේ ලොකුම කුලුන මම ගාව තියෙනවා .කෙල්ල එවපන් මම පෙන්නන්නම්.ඕන නම් නැගල ඉඳගන්න කියපන් .
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113
    නැගල තල්ලු කරපං නැත්නම් ඉස්සරහට උඹට තමා මුදුනක් හොයන්න වෙන්නෙ පනින්න. :rofl::P