Maath me kiyanna giya vitharay
Danna kawruhari help karay Prasad
thanks




Maath me kiyanna giya vitharay
Danna kawruhari help karay Prasad




den weekend witharai cls karanne.podi podi salli prashna nisa full time karate nawaththala job ekakata awa elakiri eke thread ekak dala.software company ekaka weda nugegoda.![]()

oyatat asada udatama nagala colombo wate balanna..Maath me kiyanna giya vitharay
Danna kawruhari help karay Prasad




මොකටද බන් අතට ආව චාන්ස් එක මිස් කරන්නේ.. නිවාඩු දාලා දවස් දෙක තුනක්, දෙන්නත් එක්ක පලයන් ක්වාලාම්පූර් පෙට්‍රොනොස් ටවර්ස් බලන්න.. එහෙම නැත්තම් සින්ගපූර් ගිහින් ෆ්ලයර් එකේ රවුමක් යමන්. මහලොකු ගානක් යනවයැ.. කොලබ උඩට නැග්ගම පේන ලබ්බක් නැ. මූදයි අනික් පැත්තෙන් ඉදලා හිටලා කදුයි පෙනෙයි. අනික ගොඩක් හොටේල් වල රූෆ් ඇක්සස් නැ. මම හිල්ටන් රෙසිඩන්ස් ඉන්නකොට එක දවසක් රූෆ්ටොප් ගියා.. මම දැක්කේ මුදයි අනික් පැත්තේන් කන්දකුයි..





ඔක තමා බන් මම ගොඩක් දේවල් එලකිරියේ නොකියා ඉන්නේ.. මිනිස්සු හිතන්නේ පඩ ශො කියලා. වැඩක් නැ ඉතින්, සින්ගපුරු, මැලේශියා කියන්නේ පඩ ශො දාන්න තරම් බැරැරුම් රටවල් නෙමෙයිනේ ලන්කාවේ උන්ට. කීදාහක් යනවද ඔහේ.. සමහර අය සින්ගපුරු ඩේලි යනවා ලන්කාවෙන් බඩු ගේන්න. මම මූට කිව්වේ කෙල්ලට සර්ප්‍රයිස් එකක් දෙන්න පුලුවන් වැඩක්. මගේ ලොකුකම් නැ බන්. ලොකුකක් තියනවනම් එලකිරි එන්නෙත් නැ. මගේ ලයිෆ් එකෙ වෙච්ච දැකපු අහපු සිද්දිවලින් කොටසක් බෙදාගෙන නොදන්න දෙයක් දැනගන්නයි මම එන්නේ..Pada godak giyaa ubata gadee baa ban.....![]()
WTC ekata nam ekka yanna puluwan. habai mama ehe iina wekawak wenna oone
ayye mawath ekka ynwako 
මචන්ලා දවසක් (ඊයේ)නිකන් ඉන්න ගමන් කෙල්ල කිව්වා එයාට කොළඹ උසම බිල්ඩින් එකකට නැගල වටේම බලන්න ආසයි කියල.
මන් nugegoda මචන්ලා වැඩ කරන්නේ. මන් දන්නා විදිහට world trade center එකේ උඩම floor එකට යන්න බැහැ.කවුරුත් නැද්ද මචන්ලා සෙනසුරාද දවසක උදව්වක් කරලා දෙන්න? world trade center එක හරි නෙලුම් කුලුන හරි තට්ටු 20+ ක විතර බිල්ඩින් එකක්?![]()
gfගේ මුනේ හිනාව සතුට දකින එක තමයි කොයි bfගෙත් සතුට..![]()

Maath me kiyanna giya vitharay
Danna kawruhari help karay Prasad
