උඹලා මේ විදියට ගල්කිස්ස මහ හෝටලය දැකල තියනවද?? මේක අම්මට, තාත්තට හරි වෙන වැඩිහිටියෙක්ට පෙන්නල අහල බලපන් ඒ අයට මතකද කියල....
ඉස්සර කොච්චර ලස්සනද බලපන්





..??
මේ පොටෝ එක අරන් තියෙන්නේ 1958 හෝ 57 ලංකාවට ආපු LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක්
මේ දැන් හැටි
??? ගු ගොඩක් වගේ නේද දැන්???
ඉස්සර කොච්චර ලස්සනද බලපන්



..?? මේ පොටෝ එක අරන් තියෙන්නේ 1958 හෝ 57 ලංකාවට ආපු LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක්
මේ දැන් හැටි