ගස් ගැන උදවුවක්

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    කොහොඹ ගහ ලොකු වෙන කොට උඹ නාකි වෙලා තියේවි . ඉක්මනට ලොකු වෙන ගහක් හිටවපන්.
     
    එත් ගොඩක් අය වවන්නෑ
    :frown:
    බට් අඹ ගහක් වගේ හොද නැද්ද? හෙවනත් ලැබෙනව ටික දවසකින් අඹත් ලැබෙනව. කොහොඹ ගහ හෙවනට හොදයි ඒත් අද කාලේ විදියටනම් එකකින් වැඩ ගොඩක් වෙනවනම් ඒක තමයි වඩාත්ම හොද මට හිතෙන විදියට :)
    :D
    kohomba hodai ban, patta cool, hebei kimanata hedenavada nam danne ne
    :dull:
    කොහොඹ ගහ ලොකු වෙන කොට උඹ නාකි වෙලා තියේවි . ඉක්මනට ලොකු වෙන ගහක් හිටවපන්.
    :frown::frown:

    සේපාලිකා hoda nada :D
    :cool::cool::cool:

    thanks all, arawa deela wadiyilu, tikak innalu :(