ගස්~පෙරේරා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගස් වල තියනවා අමුතුම කලාවක්. ඉතින් මම කොහෙ ගියත් මේ කලාව තියන ගහක් එහෙම දැක්කොත් මගේ කැමරාව අල්ලන්න අමතක කරන්නේ නෑ.:P
    පහුගිය දවස් වල ලොකු මඩ ව්‍යාපාරයක් ගියා එලකිරි එකේ මම ගස් අස්සට කැමරාව අල්ලනවා කියලා. ඕවා ඉතින් රට්ටු කියන කතා නේ. මට නමකුත් දාලා ගස් පෙරේරා කියලා. :angry:

    උඩවලවේ ගියපු වෙලාවක ඉර බැහැගෙන යනකොට පෙරේරා දැක්කා ඔය කිව්ව ජාතියේ ගස් කිහිපයක්. ටක්ගාලා අතේ තිබ්බ කැමරාව ඇල්ලුවා. මෙන්න මේ විදියට තමයි ඒවා කැමරාවේ සටහන් උනේ. බලන්න හොඳද කියලා.

    75027_117229681672473_100001563261148_140890_5510780_n.jpg


    75373_117228798339228_100001563261148_140878_4133612_n.jpg


    73146_117228835005891_100001563261148_140879_8359385_n.jpg


    76077_117228898339218_100001563261148_140880_4127722_n.jpg


    75622_117228981672543_100001563261148_140881_2617912_n.jpg


    68770_117229035005871_100001563261148_140882_5944888_n.jpg


    68781_117229095005865_100001563261148_140883_3282216_n.jpg


    76240_117229165005858_100001563261148_140884_4504973_n.jpg


    150214_117229251672516_100001563261148_140885_2973843_n.jpg


    74438_117229291672512_100001563261148_140886_7929249_n.jpg


    148129_117229325005842_100001563261148_140887_3133917_n.jpg


    76164_117229395005835_100001563261148_140889_4171945_n.jpg



    ඔබේ අදහස්, යෝජනා, චෝදනා සඳහා එලකිරි සංචාරකයා විවෘතයි.
    අපිට ලියන්න ඔයාලාගේ අදහස්
    [email protected]

    picture.php

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම ලස්සනයි...
    අනික ගස්වල තියෙන හෑඩතල කොයි තරම් තිබ්බත් ඒ දේවල් වල අගය වැඩි වෙන්නේ.. ඒවා අපේ මිනිසුන්ගේ හිත්වලට පෙන හැටියටයි... :)

    චිත්‍රයක් ඇන්දාත් ඒ නිර්මාණයක ගහක් තිබ්බේ නෑත්නම්..
    හරියට පරිප්පු නෑති හෝටලයක් වගේ.. හැගිමක් තමයි මට නම් දැනෙන්නේ..... :P

    ස්තුතියි මචන් මේ දේවල් බෙදා ගන්නවාට.. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලාත්මකයි. ගසට ජීවය සපයන හිරු එළිය විසින් ම ගසේ අලංකාරය වර්ධනය කරමින් අපේ සිත් සතන් ඇදබැඳ ගන්නා අපූර්වත දර්ශනයක් මවල. ඒ දසුන් සිතුවම්පටයේ රඳවා අප වෙත ගෙන ආවට බොහොමත් ම ස්තූතියි.
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    උඹ දැම්ම එකකට අපි කවද්ද බං නරකයි කිව්වේ...හැබැයි ඉතින් කරුමෙ කියන්නේ අදත් කිව්වනේ රෙප් දෙන්න බැ කියලම...
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එලම තමයි පෙරේ.. රා (රා පෙරේ) අය්යේ..
    ලස්සන පික්ස් ටික..

    දන්නවද ගහක් තියෙනවා කිතුල් කියලා ඒවා යට තමා රා පෙරන්නෙත්.. :දිවදොට්ට:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කලාත්මකයි. ගසට ජීවය සපයන හිරු එළිය විසින් ම ගසේ අලංකාරය වර්ධනය කරමින් අපේ සිත් සතන් ඇදබැඳ ගන්නා අපූර්වත දර්ශනයක් මවල. ඒ දසුන් සිතුවම්පටයේ රඳවා අප වෙත ගෙන ආවට බොහොමත් ම ස්තූතියි.

    මලා..පෙරේ රා අය්යා..ඒ වගේ වැඩත් කරනවද? චිකේයියා....