freelance nam mama karanne $600- $800 wage gannawa
මට එච්චර ගානක් කියන්න තරම් මෙව්වා එකක් නෑනේ සහෝ සොහොන;19761317 said:දන්නේ නැ සහෝ දන්නා ගෙනෙක් උදව් කරනකම් ඔන්න බම්ප් එකක් සහ වැඩේට ලස්සනට ගොඩ දාගන්න
මෙන්න මෙන්න සුපිරි කොල්ලෙක්. ගිය ගිය තැන ජය වේවා!

[/QUOTE]=3]මචන්ලා දැනට තියෙන Wordpress වෙබ් සයිට් එකක් customize කරන්න set වුනා.
ඇමරිකාවේ ප්රසිද්ද නිෂ්පාදනයක Website එකක්.
Theme එක Plugins දාලා Optimize කරලා Subscription, Membership subscription, Price table, video gallery, slider, forms, Current Details දාලා අලුතින්ම customize කරන්න තියෙන්නේ.
me tikata awamaya 45000 wage ona wei mahansiye hatiyata
[/SIZE][/COLOR]
Pages 17 ක් වගේ තියෙනවා.
Page ekakata 5500 gane 17 ta = 93500
තව Blog posts එහෙමත් තියෙනවා. ඒ ඔක්කොමයි දැනට ඉන්න Paid customers ලා ටිකයි අලුත් සයිට් එකට import කරන්නත් ඕනේ.
podi case ekak ne 2500
Premium Theme + All premium plugins + Hosting + Domain ඔක්කොම client ගානේ.
free of charge
මේක Freelancing නෙමෙයි. පිටින් ආපු වැඩක්. මේකට ගාන කීයක් වගේ කියන්නද? මුදල් ගෙවන්නේ ලංකාවේ නියෝජිත. ලංකාවේ මුදලින් ගාන කියන්න.
දවස් කීයක් වගේ ඉල්ලන්නද? මම තනියම කරන්නේ.
3 weks yawi wadeta dawasata 1500 gane dawas 21 = 35000
Help Me Thanks. Bump Please
okkotama = 35000 + 2500 + 93500 + 45000 = 176000 LKR
සිරාද මචෝ? ඇඩුනා .. එච්චර කියන්න බෑ මචෝ හිත දෙන්නේ නෑ

මේ කොල්ලට ඉටිකිරිස් කෑල්ලක් සැට් වෙන්න ඕනේ




ඕනෙනම් මම PM කරන්නම් Bro. පබ්ලික් බෑ කෝස් බඩට වදී 

