ගහන්න එකක් Set උනා. කීයක් ගන්නද?

Drops

Member
Jul 15, 2015
90
8
0
freelance nam mama karanne $600- $800 wage gannawa

:baffled: මට එච්චර ගානක් කියන්න තරම් මෙව්වා එකක් නෑනේ සහෝ

සොහොන;19761317 said:
දන්නේ නැ සහෝ දන්නා ගෙනෙක් උදව් කරනකම් ඔන්න බම්ප් එකක් සහ වැඩේට ලස්සනට ගොඩ දාගන්න

මෙන්න මෙන්න සුපිරි කොල්ලෙක්. ගිය ගිය තැන ජය වේවා! :)

=3]මචන්ලා දැනට තියෙන Wordpress වෙබ් සයිට් එකක් customize කරන්න set වුනා.
ඇමරිකාවේ ප්‍රසිද්ද නිෂ්පාදනයක Website එකක්. :)
Theme එක Plugins දාලා Optimize කරලා Subscription, Membership subscription, Price table, video gallery, slider, forms, Current Details දාලා අලුතින්ම customize කරන්න තියෙන්නේ.

me tikata awamaya 45000 wage ona wei mahansiye hatiyata


:baffled:
[/SIZE][/COLOR]
Pages 17 ක් වගේ තියෙනවා.

Page ekakata 5500 gane 17 ta = 93500

තව Blog posts එහෙමත් තියෙනවා. ඒ ඔක්කොමයි දැනට ඉන්න Paid customers ලා ටිකයි අලුත් සයිට් එකට import කරන්නත් ඕනේ.

podi case ekak ne 2500

Premium Theme + All premium plugins + Hosting + Domain ඔක්කොම client ගානේ. :P

free of charge

මේක Freelancing නෙමෙයි. පිටින් ආපු වැඩක්. මේකට ගාන කීයක් වගේ කියන්නද? මුදල් ගෙවන්නේ ලංකාවේ නියෝජිත. ලංකාවේ මුදලින් ගාන කියන්න.
දවස් කීයක් වගේ ඉල්ලන්නද? මම තනියම කරන්නේ.

3 weks yawi wadeta dawasata 1500 gane dawas 21 = 35000
Help Me Thanks. Bump Please :sorry:

okkotama = 35000 + 2500 + 93500 + 45000 = 176000 LKR

[/QUOTE]

සිරාද මචෝ? ඇඩුනා .. එච්චර කියන්න බෑ මචෝ හිත දෙන්නේ නෑ :(
මේ කොල්ලට ඉටිකිරිස් කෑල්ලක් සැට් වෙන්න ඕනේ :rofl:
 

Drops

Member
Jul 15, 2015
90
8
0
Finagle ?
Keep your budget over Rs.200,000/-. Any local company will charge a lot more for something like this.

:no: ඕනෙනම් මම PM කරන්නම් Bro. පබ්ලික් බෑ කෝස් බඩට වදී :sorry:
ටූ ලක්ස් ? හොලි සිට් ! සීරියස්ලි :eek::)
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: ඕනෙනම් මම PM කරන්නම් Bro. පබ්ලික් බෑ කෝස් බඩට වදී :sorry:
    ටූ ලක්ස් ? හොලි සිට් ! සීරියස්ලි :eek::)
    yes, seriously.
    I'm not talking about the various web development joints that you find under every rock and tree but reputed firms that usually handles corporate web sites.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    නෑ මචෝ. All Communications කරන්නේ Direct USA එක්ක. එහෙන් කියන ගාන මෙහෙන් ගෙවන්නේ. කොමිස් නෑ . පුද්ගලිකව අදුරනවා එක අයිති අයව. :yes:

    USA unat machan site ekak hadana gana un dannawa athi ne...mage nam idea eka loku kutti eka para kadanna gihin wade kela kara gana epa kiyala

    mamat USA clients la ekka work karanwa un mawa tiyan inne ganan sadaranai wada hoda nisa

    wadiya kadana naraka lamai ema nowe api
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    USA unat machan site ekak hadana gana un dannawa athi ne...mage nam idea eka loku kutti eka para kadanna gihin wade kela kara gana epa kiyala

    mamat USA clients la ekka work karanwa un mawa tiyan inne ganan sadaranai wada hoda nisa

    wadiya kadana naraka lamai ema nowe api

    Aniwa Theme ekath denwanm loku ganak kiyna ba bn :( man hithuwe uba theme eka dev krnwa kiyala :P
    30K-60K :)
     

    Drops

    Member
    Jul 15, 2015
    90
    8
    0
    USA unat machan site ekak hadana gana un dannawa athi ne...mage nam idea eka loku kutti eka para kadanna gihin wade kela kara gana epa kiyala

    mamat USA clients la ekka work karanwa un mawa tiyan inne ganan sadaranai wada hoda nisa

    wadiya kadana naraka lamai ema nowe api

    keeyak gannada macho? oya hithanne?
     

    Drops

    Member
    Jul 15, 2015
    90
    8
    0
    කඩ්ඩ බැරි එකා;19761748 said:
    මම ගානක් කියන්නද? එක්කො ඕන නෑ. මම ගනන් කිව්වොත් මේකේ වසල හමාරයි :D

    ale kiyannako macho :confused:
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......bump......