ගාණක් හදාගන්න උදව්වක් :(

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෑ මචං.. ඔය විදිහට කාලෙ හොයන්න බෑ :no: :no: :no:
    256 ඝනේ වර්ගෙ ගන්න තප්පරයක්වත් යන්නෑ :no: :no:
    256 ඝනේ ඝනේ ගන්න ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් වෙලා යනව..
    බලේ වැඩිවෙන්න වැඩිවෙන්න යන වෙලාව වැඩියි :yes: :yes: :yes:
    මුල හරිය මාර වේගෙන් ගිහිං 9 වෙනි බලේ 8 වෙනි බලේට එද්දි ටික ටික ස්ලෝ වෙලා..
    15 වෙනි බලේට වගේ ආවාම 16 වෙනි බලේට පනින්න විනාඩි ගනං ඉන්නව :no: :no:

    mama kiwwe lower bound eka bn.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ මෙහෙමයි, එක ඉලක්කමක් memory එකේ ගන්නවා 1Byte. එතකොට 4GB memory එකක් තියෙනවා නම් 4398046511104 Byte තියෙනවා, ඒ කියන්නේ system memory එකට පුලුවන් 4,398,046,511,104 digits store කරගන්න වරකට. ඔය ගාණේ හැටියට ඕකට digits බිලියන ගාණක් වත් එයි . නමුත් මේ තියෙන්නේ වරකට store කරගන්න පුලුවන් digit ගාණයි, RAM එකක Bandwidth එක සළකුණු වෙන්නේ PC2-XXXX අගයෙන් DDR2 එකක නම් PC2-6400 එන්නේ සාමාන්‍යයෙන්, මෙතන Bandwidth එක කිව්වේ RAM එකට data in/out යන වේගයයි. PC2-6400 එකේ වේගය 6.4GB/s ඒ කිව්වේ ඒකට පුලුවන් තත්පරයට 6.4GB/s data එහා මෙහා යවන්න. එතකොට තත්පරයකට 6871947673.6 digits ගාණක් එහා මෙහා යවන්න RAM එකට පුලුවන්, ඉතින් මිනිත්තුවක් නම් 6871947673.6 * 60 ඉතින් ඒත් මදි. ඉතින් ඕක කරන්න බෑ සාමාන්‍යය PC එකකින්.
    ඕකට CPU l2 cache එක වැඩි වෙන්න ඕනේ, system memory එක වැඩි වෙන්න ඕනේ, DRAM speed එක වැඩි වෙන්න ඕනේ. calculate කරාට විතරක් මදි නේ, ඒවා store වෙන්නත් එපැයි නේ කොහේ හරි.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    බුදු අම්බේ නේද බං :dull: :dull: :dull:
    ඉතිං අපිට අයිටී වලට උගන්නනව දැන් තියෙන කොම්පියුටර් හෙන පාස්ට් ලු :dull: :dull: :dull:
    ක්වොන්ටම් කම්පියුටර්ස් ගෙවල් වල පාවිච්චි වෙන යුගේකදි ඒවගෙන්වත් මේව තප්පර දෙක තුනක් ඇතුලත හදාගන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරමු :( :( :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :rofl: ඕක Text files එකක ගැහුවත් TB+ පනියි.

    Fuck :sorry: :sorry: :sorry:

    kohomada ban ochchara loku ganak variable ekak save karanne.

    වෙරියබල් වල සේව් කරන්න බෑ... වෙරියබල් වලට කොටස්කොටස් අරං හාඩ් එකේ සේව් කරං හදන්න වෙන්නෙ :dull: :dull: :dull: