මම හිතන්නේ මෙහෙමයි, එක ඉලක්කමක් memory එකේ ගන්නවා 1Byte. එතකොට 4GB memory එකක් තියෙනවා නම් 4398046511104 Byte තියෙනවා, ඒ කියන්නේ system memory එකට පුලුවන් 4,398,046,511,104 digits store කරගන්න වරකට. ඔය ගාණේ හැටියට ඕකට digits බිලියන ගාණක් වත් එයි . නමුත් මේ තියෙන්නේ වරකට store කරගන්න පුලුවන් digit ගාණයි, RAM එකක Bandwidth එක සළකුණු වෙන්නේ PC2-XXXX අගයෙන් DDR2 එකක නම් PC2-6400 එන්නේ සාමාන්‍යයෙන්, මෙතන Bandwidth එක කිව්වේ RAM එකට data in/out යන වේගයයි. PC2-6400 එකේ වේගය 6.4GB/s ඒ කිව්වේ ඒකට පුලුවන් තත්පරයට 6.4GB/s data එහා මෙහා යවන්න. එතකොට තත්පරයකට 6871947673.6 digits ගාණක් එහා මෙහා යවන්න RAM එකට පුලුවන්, ඉතින් මිනිත්තුවක් නම් 6871947673.6 * 60 ඉතින් ඒත් මදි. ඉතින් ඕක කරන්න බෑ සාමාන්‍යය PC එකකින්.
ඕකට CPU l2 cache එක වැඩි වෙන්න ඕනේ, system memory එක වැඩි වෙන්න ඕනේ, DRAM speed එක වැඩි වෙන්න ඕනේ. calculate කරාට විතරක් මදි නේ, ඒවා store වෙන්නත් එපැයි නේ කොහේ හරි.