ගාල්ලෙන් කන්න තැනක්... හික්ක උනත් ඖලක් නෑ...

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ගාල්ලෙන් කන්න තැනක්... බජට් මැක්ස් 3500ක් අවුලක් නෑ.. දෙන්නෙක්ට කන්න ඕන. ලන්ච්1ට..
    සීෆුඩ්, රයිස් වගෙ අයිටම්ස් හොදයි.. කොටුවෙ නැද්ද හොද ස්පොට්1ක්?

    KFC, pizzahut,dominos වගේවා එපා..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    mamas beach
    forgot this plc.. thanks mchn..metana hodai wage...

    Hikkaduwa nm Mamas eke seafood platter eka hdai Galle nm Angel Beach eka unawatuna hdai
    unawatuna plc1 search1k daala balannam mulin..hoda nam ethanata yanawa hikka podda duraine.. thanks bro
    ------ Post added on Aug 6, 2022 at 12:44 PM
     
    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    ගාල්ලෙන් කන්න තැනක්... බජට් මැක්ස් 3500ක් අවුලක් නෑ.. දෙන්නෙක්ට කන්න ඕන. ලන්ච්1ට..
    සීෆුඩ්, රයිස් වගෙ අයිටම්ස් හොදයි.. කොටුවෙ නැද්ද හොද ස්පොට්1ක්?

    KFC, pizzahut,dominos වගේවා එපා..
    A Minute by Tuk Tuk , Indian Hut , Pedlar's Inn Cafe and Restaurant , Cafe Hula Hula ගාල්ල පැත්තෙ ගියාම නම් මේ තැන් ටිකෙන් තමයි බන් කාල තියෙන්න. කෑම පට්ට. හැබැයි ගාලු කොටුවෙ ඇතුලෙ නිසා ගාණ නම් ටිකක් සැරයි. :shocked: :shocked: :shocked:
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    A Minute by Tuk Tuk , Indian Hut , Pedlar's Inn Cafe and Restaurant , Cafe Hula Hula ගාල්ල පැත්තෙ ගියාම නම් මේ තැන් ටිකෙන් තමයි බන් කාල තියෙන්න. කෑම පට්ට. හැබැයි ගාලු කොටුවෙ ඇතුලෙ නිසා ගාණ නම් ටිකක් සැරයි. :shocked: :shocked: :shocked:
    ow ban kotuwe ethule nam kanne ne suddonge prices thiyenne..
    gelato nam ynawa ice kirim kanna.a arenna kotuwen kanne ne api nam wediya.. thanks

    Galle Inn / Hungry / Sea line
    mcho Hungry1 uba kewada ? hodaida ?
    ------ Post added on Aug 6, 2022 at 12:54 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    කොටුවෙ නෑ දන්න තරමින්...
    හයිවේ එන්ට්‍රන්ස් එකේ තියෙනව හොඳ තැනක්...

    "ද කිචන් හවුස්"
    Kotuwe kema kada godak tinawa..

    Rasa then godak tinawa

    ..

    Oya kiyana aka tinne highway entrance road...okata wada hodai arahe godak ewa tinawa
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    ow ban kotuwe ethule nam kanne ne suddonge prices thiyenne..
    gelato nam ynawa ice kirim kanna.a arenna kotuwen kanne ne api nam wediya.. thanks

    mcho Hungry1 uba kewada ? hodaida ?
    ------ Post added on Aug 6, 2022 at 12:54 PM
    අවුලක් නෑ කෑම හොදයි ඔය තැන් තුනේම
     
    • Like
    Reactions: usa_nihaal