ගාල්ලෙන් කන්න තැනක්... හික්ක උනත් ඖලක් නෑ...

tin tin

Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    Maitage එකයි Orenge Kitchen එකයි තියෙනවා දෙවටේ
    Indian Hut තියෙනවා දෙවටේ, කොටුවේ සහ සරෙන්තුකඩේ
    Hasara Resturant එක තියෙනවා රිච්මන්ඩ් කන්දෙ
    Ippo එකයි Hungry එකයි තියෙනවා ඇල පාරෙ

    තව කොටුව ඇතුලේ හොඳ resturant තියෙනවා. ඒවා මේවට වඩා ගණන් වැඩියි.
    ඕන නම් උණවටුන පැත්තෙත් හොඳ තැන් තියෙනවා.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    Maitage එකයි Orenge Kitchen එකයි තියෙනවා දෙවටේ
    Indian Hut තියෙනවා දෙවටේ, කොටුවේ සහ සරෙන්තුකඩේ
    Hasara Resturant එක තියෙනවා රිච්මන්ඩ් කන්දෙ
    Ippo එකයි Hungry එකයි තියෙනවා ඇල පාරෙ

    තව කොටුව ඇතුලේ හොඳ resturant තියෙනවා. ඒවා මේවට වඩා ගණන් වැඩියි.
    ඕන නම් උණවටුන පැත්තෙත් හොඳ තැන් තියෙනවා.
    oya set1n koththu or rice ubata set una hodama1 mokakda ? gewana gaanata hodatama labena rasa+portion
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    අපෙන් අහන්නේ කන තැන් කොහෙන්හරි ගිහින් හොයාගෙන කාපන්කෝ හුත්තෝ
     
    • Sad
    Reactions: usa_nihaal

    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    There are many good options in Galle Fort. But expensive. Your budget may exceed.

    Inside Galle Fort, Indian Hut would be a budget option.
    ------ Post added on Aug 6, 2022 at 10:24 PM
     
    • Like
    Reactions: usa_nihaal

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Pedlar's Inn cafe. Galle fort eka athulee

    thawa oya hariye Ice cream shop ekake thiyanawa, ethanama hadana ice cream. II Gelato shop name eka

    3500 ta Pedlar's ekan kanna nam ganna puluwan issara, dan nam price danne na bung
     
    • Like
    Reactions: usa_nihaal

    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    oya set1n koththu or rice ubata set una hodama1 mokakda ? gewana gaanata hodatama labena rasa+portion
    KOTTU වලට නම් මචන් මේවට වඩා හොඳයි දෙවටෙ Madeena එක.
    හැබැයි Posh place එකක් නෙමෙයි. Mintage, Orange, Ippo තුනේම Rice හොඳයි. රසයි. Mintage එකේ ලොකු menu එකක් තියෙනවා. හැබැයි ඒකෙ අනිත් දෙකට වඩා ටිකක් ගණන් වැඩියි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ගාල්ලේ සහන එක නම් මාරු ෂෝට් eats පාරක් දාන්න නම්
     
    Last edited:
    • Love
    Reactions: usa_nihaal

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    ගාල්ලෙ කොටුව ඇතුලෙ indian hut . කෑම රසයි. ලාබයි. එන්නෙත් ඩීසන් සෙට්
     
    • Love
    Reactions: usa_nihaal

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    • Wow
    Reactions: usa_nihaal