ගාල්ලෙන් කන්න තැනක්... හික්ක උනත් ඖලක් නෑ...

Skr97

Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    kotuwe oya ganata kanna thiyenne hula hula ekai, indian hut ekai. indian hut eke biriyani hodai bath kala nethi unta nam.
    sea rd eke aluroma ekai, dewate orange kitchen ekai(meka dawalta wahala tibbe kalayak.den kohomada dan ne), richmond eka laga hasara hotel eka. galle kapu hodama kotthu kewe hasara eken.
     
    • Like
    Reactions: usa_nihaal

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    kotuwe oya ganata kanna thiyenne hula hula ekai, indian hut ekai. indian hut eke biriyani hodai bath kala nethi unta nam.
    sea rd eke aluroma ekai, dewate orange kitchen ekai(meka dawalta wahala tibbe kalayak.den kohomada dan ne), richmond eka laga hasara hotel eka. galle kapu hodama kotthu kewe hasara eken.
    ඒක තමයි මං කිව්වෙ ඉතින් සී රෝඩ් එකේ තියන සිම්පල් රෙස්ටොරන්ට් එකට ගිහින් බලන්නකෝ...කෑම සුපිරි කොත්තු වර්ග රයිස් වර්ග ඕන එකක් තියනවා
     
    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    kotuwe oya ganata kanna thiyenne hula hula ekai, indian hut ekai. indian hut eke biriyani hodai bath kala nethi unta nam.
    sea rd eke aluroma ekai, dewate orange kitchen ekai(meka dawalta wahala tibbe kalayak.den kohomada dan ne), richmond eka laga hasara hotel eka. galle kapu hodama kotthu kewe hasara eken.
    Leon's Kitchen???
    hoda nedda mchn
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    වැල්ලේ එකෙක්ට මොකක් හරි කියපන් හික් වෙන්න කෑවෑකි
     
    • Haha
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,907
    3,421
    113
    වැල්ලේ කඩෙන් කාපන්.. (ලෑලි කඩේ කියලත් කියනවා දෙවට ගාව) PLACE EKA DANNO DANITHI RASA
    වැල්ලේ කඩේ කෑම නම් හොඳයි. අම්මලා, තාත්තලගේ කාලේ ඉඳන්ම ප්‍රසිද්ධ කඩයක්. ඒත් අර කැශියර් එකේ ඉන්න පරයා දැක්කම බඩ යනවා. ගොඩක් උන් දැන් ඕකට යන්නේ නෑ උගේ පඩත්තල මූණ දකින්න බැරි නිසා. ඌ හිතන් ඉන්නේ අපි සල්ලි දීල හිඟාකනවා කියලා.