ගාල්ලෙන් පිටකොටුවට Highway

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගාල්ලෙන් පිටකොටුවට Highway

    මචන්,

    ගාල්ලෙන් පිටකොටුවටම යන Highway bus එක තියෙන්නේ කීයටද බන්? දන්න අය පොඩ්ඩක් කියපන්කො මචන්. :)

    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උදේ පොළට පං වට්ටි ටික එහෙම ගේන්න නේද මචන් :(

    ට්‍රේන් එකේ ලැගජ් කරලා දාල කොටුවෙන් ගනින් බන්...... ;)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මහරගමට ආවොත්... මහරගම ඉදන් කොළබට යන්නත් .. ඒ ආසන්න වෙලාවක් ම යනවා ඔ‍ෆිස් ටයිම් නම්
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Galle-Pettah na mama danna widiyata. Galle-Maharagama tiyenne. Eke yanna 1 hours 45 mins wage yanawa. Maharagama idan 138 enna tawa 1 hour yanawa. Normal route bus eka 3 hours 15 miniutes walin yanawa.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම බෙනා;18865828 said:
    වමනේ පෙත්තක් බීලා වරෙන්..හුරු නෑනේ :baffled:

    :lol::lol::lol::lol:

    20150824-nr35-31kb.jpg