ගාල්ලෙන් පිටකොටුවට Highway
මචන්,
ගාල්ලෙන් පිටකොටුවටම යන Highway bus එක තියෙන්නේ කීයටද බන්? දන්න අය පොඩ්ඩක් කියපන්කො මචන්.
දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ...