ගාල්ලෙ සුන්දරත්වය

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ගාල්ලෙ සුන්දරත්වය

ගාල්ලේ මෙහෙම ලස්සන පොට් තියනවද අප්පා. ඔච්චර හිටියා ගිහින් නැනෙ. :sorry::sorry::sorry::sorry::sorry:

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    කොටුවෙ ඉදන් sunset එක බලපන් ගිහිල්ලා. මාර ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොටුවෙ ඉදන් sunset එක බලපන් ගිහිල්ලා. මාර ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
    මේවා බලන්න සල්ලි ගන්නවද මචන්.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    17264162_10203130329094929_3870561367963876852_n.jpg

    17202945_10203130329054928_425651043458250127_n.jpg

    17155478_10203130328414912_6956206388995306218_n.jpg

    17202986_10203130328454913_5956635775530561586_n.jpg

    phone එකේ මොකක්ද focus මගුලක් on වෙලා යට පොඩ්ඩක් අවුල් ගිහිල්ලා. එඩිට් කරපුවා නෙමෙයි :love::love::yes::yes:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    යකෝ ගාල්ලේ වලියක් ඇදිරි නීතියත් දාලා , සිංහල මුස්ලිම් වලියක් යන්නේ උබ විහිලු කරනවද මේ වගේ thread දාලා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    phone එකේ මොකක්ද focus මගුලක් on වෙලා යට පොඩ්ඩක් අවුල් ගිහිල්ලා. එඩිට් කරපුවා නෙමෙයි :love::love::yes::yes:
    එල එල. ලන්කාවෙ ලස්සනම පොට් තියෙන්නේ ගාල්ලෙද මන්දා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :love::love:

    යකෝ ගාල්ලේ වලියක් ඇදිරි නීතියත් දාලා , සිංහල මුස්ලිම් වලියක් යන්නේ උබ විහිලු කරනවද මේ වගේ thread දාලා
    අඩේ ඒ මොකද? මම එහෙම සීන් එකක් දන්නේ නැ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සල්ලි ගන්නේ නෑ. බන්කු හදලා තියෙනවා. වාඩිවෙලා බල බල ඉන්න තියෙන්නේ. නැත්තන් බිම හරි ඉන්න පුලුවන්
    යන්න ඔනා වෙලාවක. කඩවත ඉදන් පැය එකාමාරෙන් වගේ ගියැකිනේ.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    යන්න ඔනා වෙලාවක. කඩවත ඉදන් පැය එකාමාරෙන් වගේ ගියැකිනේ.

    පුලුවන්. ලයිට් හව්ස් එක ගාව තියෙන බීච් එකටයි Rampart සන්සෙට් එක බලන්නයි අනිවා යන්න. රෑම්පාට් ස්ට්‍රීට් එකේ මුල (කොල්ලෝ jump කරන තැන) සෙනසුරාදා හවස හරි ඉරිදා හවස හරි යන්න. perfect time :love:.

    ssf.png
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පුලුවන්. ලයිට් හව්ස් එක ගාව තියෙන බීච් එකටයි Rampart සන්සෙට් එක බලන්නයි අනිවා යන්න. රෑම්පාට් ස්ට්‍රීට් එකේ මුල (කොල්ලෝ jump කරන තැන) සෙනසුරාදා හවස හරි ඉරිදා හවස හරි යන්න. perfect time :love:.

    ssf.png
    එල මචන්. ඔහෙ නවතින්න පොට් තියනවද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මදැ බන් මම ගාල්ලේ යන්න ත්‍රේඩ් එකක් දැම්මා. එහෙත් වලියක්. මම කිසි දෙයක් දැනගෙන නෙමෙයි දැම්මේ.. :sorry::sorry:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    එල මචන්. ඔහෙ නවතින්න පොට් තියනවද?

    කොටුවෙද? උනවටුන පැත්තේ නැවතිලා මෙහේ එන්න. මහ දුරක් නෑ. කොටුවේ ඒවානන් ටිකක් ඕවර් ප්‍රයිස් වගේ. සුද්දෝ ටාර්ගට් කරන්නේ
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ගිංතොට බන් වලි. මෙහේ අවුලක් නෑ. මේ වීක් එන එක හොදනෑ කෝකටත්. දෙවට පැත්ත සුවර් නෑ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,177
    12,170
    113
    Ohio, USA
    එල මචන්. ඔහෙ නවතින්න පොට් තියනවද?

    කොටුවෙද? උනවටුන පැත්තේ නැවතිලා මෙහේ එන්න. මහ දුරක් නෑ. කොටුවේ ඒවානන් ටිකක් ඕවර් ප්‍රයිස් වගේ. සුද්දෝ ටාර්ගට් කරන්නේ

    Naa machan Mey location eka OK kotuwa athule..

    https://goo.gl/maps/Xms5kw5c4sv