මේවා බලන්න සල්ලි ගන්නවද මචන්.කොටුවෙ ඉදන් sunset එක බලපන් ගිහිල්ලා. මාර ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
මේවා බලන්න සල්ලි ගන්නවද මචන්.
එල එල. ලන්කාවෙ ලස්සනම පොට් තියෙන්නේ ගාල්ලෙද මන්දාphone එකේ මොකක්ද focus මගුලක් on වෙලා යට පොඩ්ඩක් අවුල් ගිහිල්ලා. එඩිට් කරපුවා නෙමෙයි![]()
inno


අඩේ ඒ මොකද? මම එහෙම සීන් එකක් දන්නේ නැයකෝ ගාල්ලේ වලියක් ඇදිරි නීතියත් දාලා , සිංහල මුස්ලිම් වලියක් යන්නේ උබ විහිලු කරනවද මේ වගේ thread දාලා
යන්න ඔනා වෙලාවක. කඩවත ඉදන් පැය එකාමාරෙන් වගේ ගියැකිනේ.සල්ලි ගන්නේ නෑ. බන්කු හදලා තියෙනවා. වාඩිවෙලා බල බල ඉන්න තියෙන්නේ. නැත්තන් බිම හරි ඉන්න පුලුවන්
යන්න ඔනා වෙලාවක. කඩවත ඉදන් පැය එකාමාරෙන් වගේ ගියැකිනේ.
.
එල මචන්. ඔහෙ නවතින්න පොට් තියනවද?පුලුවන්. ලයිට් හව්ස් එක ගාව තියෙන බීච් එකටයි Rampart සන්සෙට් එක බලන්නයි අනිවා යන්න. රෑම්පාට් ස්ට්රීට් එකේ මුල (කොල්ලෝ jump කරන තැන) සෙනසුරාදා හවස හරි ඉරිදා හවස හරි යන්න. perfect time.
![]()
එල මචන්. ඔහෙ නවතින්න පොට් තියනවද?
ගාල්ලේ මෙහෙම ලස්සන පොට් තියනවද අප්පා. ඔච්චර හිටියා ගිහින් නැනෙ.
එල මචන්. ඔහෙ නවතින්න පොට් තියනවද?
කොටුවෙද? උනවටුන පැත්තේ නැවතිලා මෙහේ එන්න. මහ දුරක් නෑ. කොටුවේ ඒවානන් ටිකක් ඕවර් ප්රයිස් වගේ. සුද්දෝ ටාර්ගට් කරන්නේ