ගැස් 550කින් ගැස් පෙන්නයි

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    යකුනේ ගැස් 550කින් මිල වැඩි වෙනවලු ලබන සතියේ ඉදන්,,,, දැන් නම් හොදටම කරලා කියලා තමයි කියන්න වෙන්නේ,
    එක්කෝ ඕනේ නෑ, ගැස් මිල වැඩි වෙන්න හරි රටක්‌ තියෙන්නේ......
     
    Attachments

    • Screenshot_2021_0924_212441.jpg
      Screenshot_2021_0924_212441.jpg
      645.4 KB · Views: 114

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඉස්සර 2015-2019 විපක්ශේ හිටපු සෙට් එකට මේ රට භාර දුන්නනම් බලන්න තිබ්බ මේ රට හදන විදිහ.
    රට හදන්න අවශ්‍ය සැලසුම්, බුද්දිය, විනය, අත්දැකීම්, හැකියාව, ආකල්ප, කුසලතා, සබදතා කොටින්ම කිව්වොත් ලෝකෙම රටත් හදන්න නම් හිටියේ උන් ටික විතරයි. කොහෙද අපේ බේසික් පුතාල උන්ව පත් කලේ නෑනේ.

    ආණ්ඩු පක්ෂේ සෙට් එක මාසෙකට විතර විපක්ෂෙට දැම්ම නම් බලන්න තිබ්බ රට හදන සැලසුම්, හැකියාව තියන මිනිස්සු.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,860

    ඔච්චර දෙයක් තේරෙනවද බම්
    මෝඩ සිංහලුන්ට,

    උගත් පාඩම් මතක නැ,
    උන්ගෙ වයසක උන් කරපු දේම දැන් ඉන්න අලුත් ගොබ්බයයොත් කරන්වා...

    :sorry: :dull:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස ලංකාවේ හිටියනම් ඔහොම වෙන්නේ නෑ. ස අපු ගමන් අඩු කරයි.

    පොහොට්ටු මහලේකම්, බඩු මිල වැඩි කරපු උන්ට වැඩි කරපු උන්ට පුකෙන් යන්න දෙන්නේ මෙදා සැරේ නම්,
     
    • Like
    Reactions: akildila