

ඔච්චර දෙයක් තේරෙනවද බම්ඉස්සර 2015-2019 විපක්ශේ හිටපු සෙට් එකට මේ රට භාර දුන්නනම් බලන්න තිබ්බ මේ රට හදන විදිහ.
රට හදන්න අවශ්‍ය සැලසුම්, බුද්දිය, විනය, අත්දැකීම්, හැකියාව, ආකල්ප, කුසලතා, සබදතා කොටින්ම කිව්වොත් ලෝකෙම රටත් හදන්න නම් හිටියේ උන් ටික විතරයි. කොහෙද අපේ බේසික් පුතාල උන්ව පත් කලේ නෑනේ.
ආණ්ඩු පක්ෂේ සෙට් එක මාසෙකට විතර විපක්ෂෙට දැම්ම නම් බලන්න තිබ්බ රට හදන සැලසුම්, හැකියාව තියන මිනිස්සු.

ටිකක් ඒ වගේ නේද.kawda me? pani sumane da?
ඇයි හාලුත් ගණන් වැඩිකරනවලුද?හාල් අඩු කරාම වියපරිකයා බංකොලොත් ,ඒ නිසා එක අසදරන්යි කියපු උන් කෝ බන්
mangalayata agaurawa karanna epaa yakoo uu rs 5n witrai wenas karee awurudu 5ma. mun awurudu 2ta 550k hahahaha peliyata tiyala puke arinne supiri![]()
Meka maru.... Kohomath next yr weddi 5000+ wenawa... masen maseta mila wadi karanawa....
Mangalawa dan heenen penei....