ගෑනියෙක් ගත්තාම

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ගැණු විශ්වාස කරන්න බැරි ජාතියක් නම් පිරිමි කොහොමවත් විශ්වාස කරන්න බැරි ජාතියක්,මොකද ගැහැනියක් නේ පිරිමියත් වදන්නෙ,ඔවා ඉතින් මිත්‍ය කතා,මට නම් ගැණුත් එකයි පිරිමිත් එකයි,ගැණු අර ඩ්‍රයිව් එකෙදි ස්ලිප්/ස්ට්‍රක් වෙන්න බලනවා වැඩි ටිකක් :rolleyes:,එ ඇරෙන්නෙ දෙගොල්ලොම එකයි.....දොගොල්ලොම වාසි පැත්තට හොයියා (ඔක්කොම එහෙම කියනවා නෙමෙයි නමුත් සැහෙන පිරිසක් එහෙමයි)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    90%ක් ම ගෑනු පිටයන්නේ මිනිස්සුන්ගේ වරදින්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යුතුකම් ඉ‍ටුකරන්න බැරිනම් ගෑණියෙක් ගන්න එපා. සිඟාලෝවාද සූත්‍රය පොඩ්ඩක් කියවලා හිටපන්.අනික දුක් දෙන්න බලාගෙන ගෑණියෙක් ගන්නත් එපා. හොඳම දේ උඹ වගේ එකෙක් ගෑණියෙක් නොගන්න එක. මොකද ‍තෝ වගේ කුණු පෙරේතයෙක් ගත්තොත් ‍තෝ ගෑණිගේ ඩේට්ස් දවස් වලට ඒකිට පෑඩ් එකක්වත් අරගන්න සතයක් දෙන එකක් නෑ රෙදි කෑලි තියා ගන්න කියාවි, පෑන්ටි, බ්‍රශියර් හිල් හැදිලා ඉලාස්ටික් පනිනකන් අඳින්න කියාවි, නයිටි පුස් කාලා හිල් හිල් තියෙනකන් නයිටියක් වත් අඳින්න නොදී ඉඳී. අඩුම තරමේ ගෑණිට කන්නවත් දෙන්නේ නැති වේවි.

    මොකටද පකෝ බඳින්නේ ඩිවෝස් වෙන්න හිතන්. නොබැඳ හිටපන්කෝ. :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17573029 said:
    කොහෙන්ද බන් මේ වචන එන්නේ? 48% නයි විසෙන් වත් ගැහුවද?
    ඇත්තනේ බං.. ජීවිතේම බිස්නස්, මුදල් කරගත්තු එකෙක් බඳින ගෑනි පට්ට පව්කාරියක්.. ඌට තියෙන එකම ටාගට් එක සල්ලි හොයන එකයි, බිස්නස් දියුණු කරන එකයි විතරයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17573026 said:

    ශහතික ඇත්ත මාත්තියා. අපිලගේ ලොක්කත් අයීශට 6යි කියල නෑ ශම්පූර්න විශ්වාස කලා 56ක් වෙලත්. ශීනි බෝතලේ පවා බය නැතුව පොඩි කෙල්ලට දුන්න කනවන් කේපන් කියල

    ඒ කෙසේවෙතත් වචන දෙක තුනක් තියෙනවා මට උබ එක්ක කොපි රයිට්ස් ගැන විසදගන්න:rolleyes::rolleyes::rolleyes:

    මොකෑ උට්ටො කොපි රයිට්ස් කේස් එක..? :rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පහල දාපු ත්‍රේඩ් දෙක පලපං..:D

    ඕවට කොමෙන්ට් කරන්න වෙලාව නාස්ති කරන්නෙපා ඕයි.. බොරු වැඩක්.. පහළ තියෙන්නෙ ඌම දාපු ත්‍රේඩ් එකක් තමා.. නිකමට මුගේ පරණ සීන් ඇවිස්සුවෙ..:lol: කැරි බයිලකාරයො මේකෙ ඉන්නෙ..:angry: අතේ සතේ නෑ කියලා බස් එකේ නැගලා පොත් විකුණපු එකා මාස දෙක තුනට ව්‍යාපාර තුනක අයිතිකාරයෙක් වෙලා..:rolleyes: පොත් විකුණලා දියුණු වෙන්න පුළුවන්.. හැබැයි ඔච්චරක් ඉක්මනට බෑනේ.. මුන් මේ වගේ ත්‍රේඩ් දාලා බලාපොරොත්තු වෙන්නෙ මොනාද මන්දා..:eek: පෙලක් උන් හිතන්නෙ බං සල්ලි තියෙනවා, වාහන තියෙනවා කිව්වම සැලකිල්ල වැඩි වෙයි කියලා.. එහෙම වෙනසක් නෑ බං.. කොල්ලො කවුරුවත් එකයි.. මේකෙ ටික දෙනෙක් ඉන්නවා නැති එකා පහත් කරලා කතා කරන.. එච්චරම තමා..:yes:

    ඊයෙ අනූ හතරෙද පහේද කොල්ලෙක් ඇවිත් ත්‍රේඩ් එකක් දැම්මා ඌ ඉස්කෝලෙ ගියේ දහය වසරට විතරයි.. ඌට ජීවිතේ ගොඩ දාගන්න මොනවද කරන්න පුළුවන් කියලා.. එකෙක් ඕකෙ කොමෙන්ට් කරලා තිබුණා.. දහය වසරට ගියපු උඹ කොම්පියුටර් පාවිච්චි කරන්නෙ කොහොමද..? සිංහල ටයිප් කරන්නෙ කොහොමද කියලා..:lol:

    මුගේ අම්මට *** ඩයල් එකක්නේ... මම දකකම්යි මෙහෙම එකෙක්.. මුගේ පොතේ තියෙන රුපියල් 4000-5000ටද මු මේ කොටි 2-3ක් වගේ කෑ ගහන්නේ???:confused::confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුගේ අම්මට *** ඩයල් එකක්නේ... මම දකකම්යි මෙහෙම එකෙක්.. මුගේ පොතේ තියෙන රුපියල් 4000-5000ටද මු මේ කොටි 2-3ක් වගේ කෑ ගහන්නේ???:confused::confused:
    පිස්සු බං මුන්ට..

    3_8_141.gif

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇත්තනේ බං.. ජීවිතේම බිස්නස්, මුදල් කරගත්තු එකෙක් බඳින ගෑනි පට්ට පව්කාරියක්.. ඌට තියෙන එකම ටාගට් එක සල්ලි හොයන එකයි, බිස්නස් දියුණු කරන එකයි විතරයි..

    මුගේ තියෙන නුගත් කම නෙමේ එක මෝඩ කම. කෑදරකම්..... කුනුකම...

    මු නොබැද ඉන්නවනම් කාටත් හොදයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුගේ තියෙන නුගත් කම නෙමේ එක මෝඩ කම. කෑදරකම්..... කුනුකම...

    මු නොබැද ඉන්නවනම් කාටත් හොදයි...
    ඔහොම චරිත ඕන තරම් ඉන්නවා බං.. ජීවිතේම සල්ලි කරගත්තු.. උන්ගෙන් සීයට අනූවක්ම කැරි පෙරේතයො.. හිඟන්නෙක්ටවත් සතයක් දෙන්නෑ.. පුළුවන් නම් හිඟන්නගෙන් කීයක් හරි ගනී.. එහෙම උන් ඉන්නෙ..

    අම්මපා.. ඒ වගේ උන් නම් කසාඳ බඳිනවට වඩා හොඳයි නිකන් ඉන්නෙක.. පොඩි උන්ට, ගැනීට නොකා නොබී මැරෙතැහැකි..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔහොම චරිත ඕන තරම් ඉන්නවා බං.. ජීවිතේම සල්ලි කරගත්තු.. උන්ගෙන් සීයට අනූවක්ම කැරි පෙරේතයො.. හිඟන්නෙක්ටවත් සතයක් දෙන්නෑ.. පුළුවන් නම් හිඟන්නගෙන් කීයක් හරි ගනී.. එහෙම උන් ඉන්නෙ..

    අම්මපා.. ඒ වගේ උන් නම් කසාඳ බඳිනවට වඩා හොඳයි නිකන් ඉන්නෙක.. පොඩි උන්ට, ගැනීට නොකා නොබී මැරෙතැහැකි..

    හොඳ ගැනියෙක්න්ම් මුගේ පිනට....

    ගෑනිගේ කරුමෙට, කන්නත් නෑ, බොන්නත් නෑ, නාගන්න වෙන්නේ ළිදෙන්(මොටරේ ගහන්න බෑ කරන්ට් යනවා), මල රෙද්දයි.. කැරිම පව් කාරියක්....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පහල දාපු ත්‍රේඩ් දෙක පලපං..:D

    ඕවට කොමෙන්ට් කරන්න වෙලාව නාස්ති කරන්නෙපා ඕයි.. බොරු වැඩක්.. පහළ තියෙන්නෙ ඌම දාපු ත්‍රේඩ් එකක් තමා.. නිකමට මුගේ පරණ සීන් ඇවිස්සුවෙ..:lol: කැරි බයිලකාරයො මේකෙ ඉන්නෙ..:angry: අතේ සතේ නෑ කියලා බස් එකේ නැගලා පොත් විකුණපු එකා මාස දෙක තුනට ව්‍යාපාර තුනක අයිතිකාරයෙක් වෙලා..:rolleyes: පොත් විකුණලා දියුණු වෙන්න පුළුවන්.. හැබැයි ඔච්චරක් ඉක්මනට බෑනේ.. මුන් මේ වගේ ත්‍රේඩ් දාලා බලාපොරොත්තු වෙන්නෙ මොනාද මන්දා..:eek: පෙලක් උන් හිතන්නෙ බං සල්ලි තියෙනවා, වාහන තියෙනවා කිව්වම සැලකිල්ල වැඩි වෙයි කියලා.. එහෙම වෙනසක් නෑ බං.. කොල්ලො කවුරුවත් එකයි.. මේකෙ ටික දෙනෙක් ඉන්නවා නැති එකා පහත් කරලා කතා කරන.. එච්චරම තමා..:yes:

    ඊයෙ අනූ හතරෙද පහේද කොල්ලෙක් ඇවිත් ත්‍රේඩ් එකක් දැම්මා ඌ ඉස්කෝලෙ ගියේ දහය වසරට විතරයි.. ඌට ජීවිතේ ගොඩ දාගන්න මොනවද කරන්න පුළුවන් කියලා.. එකෙක් ඕකෙ කොමෙන්ට් කරලා තිබුණා.. දහය වසරට ගියපු උඹ කොම්පියුටර් පාවිච්චි කරන්නෙ කොහොමද..? සිංහල ටයිප් කරන්නෙ කොහොමද කියලා..:lol:

    මූ අමුතුම චරිතයක්......බයික් ත්‍රෙඩ් වලට ඇවිත් අනික් එවුන්ට හිනා වෙනවා ඌ තරම් දන්නේ නැහැ කියල......Accident වෙන්නේ පදින්න දන්නේ නැතුව කියල හිනා වෙනවා :eek: ඒකයි මූව මට මීටර් උනේ

    සල්ලි වාහන කතා නම් කාට කියන්න බැරිද බං? online community එකක කව්රුවත් ඕව කිව්වට ගණන් ගන්නෙත් නැහැ නේ :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මූ අමුතුම චරිතයක්......බයික් ත්‍රෙඩ් වලට ඇවිත් අනික් එවුන්ට හිනා වෙනවා ඌ තරම් දන්නේ නැහැ කියල......Accident වෙන්නේ පදින්න දන්නේ නැතුව කියල හිනා වෙනවා :eek: ඒකයි මූව මට මීටර් උනේ

    සල්ලි වාහන කතා නම් කාට කියන්න බැරිද බං? online community එකක කව්රුවත් ඕව කිව්වට ගණන් ගන්නෙත් නැහැ නේ :lol:

    මේ පකා ඇවිල්ලා ඉන්නේ අපිට ආතල් දෙන්න... මු අනුන්ට හිනාවෙනවා සියල්ල දත් වගේ.. බලන් ගියාම දසම කැරි පෙරේතයෙක්....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූ අමුතුම චරිතයක්......බයික් ත්‍රෙඩ් වලට ඇවිත් අනික් එවුන්ට හිනා වෙනවා ඌ තරම් දන්නේ නැහැ කියල......Accident වෙන්නේ පදින්න දන්නේ නැතුව කියල හිනා වෙනවා :eek: ඒකයි මූව මට මීටර් උනේ

    සල්ලි වාහන කතා නම් කාට කියන්න බැරිද බං? online community එකක කව්රුවත් ඕව කිව්වට ගණන් ගන්නෙත් නැහැ නේ :lol:
    එහෙම තමා විවිධාකාර මානසික පිස්සන් ඉන්නවා මචං..
    උන් හිතනවා තමන් කෝටිපතියෙක්, ලොකු ජොබ් කරනවා, වාහන තියෙනවා කියලා කිව්වම මේකෙ ලොකු තැනක් ලැබෙයි කියලා.. ඌ ඇත්තටම කෝටිපතියෙක් වෙන්නත් පුළුවන්.. නැත්තං විහින් පොශ් වෙන්න දගලන සාමාන්‍ය එකෙක් වෙන්නත් පුළුවන්..

    මගේ දැනුමෙ හැටියට සල්ලි තියෙන එකා කවදාවත් මට අරක තියෙනවා මේක තියෙනවා කියලා පම්පෝරි ගහන්නෑ මූ වගේ.. පාඩුවෙ ඉන්නවා මිසක.. නැති උන්ට තමා ඔය හීනමානයෙන් කෑගහන්නෙ.. අනිත් එකාගෙ හිතට කාවද්දන්න හදන්නෙ තමන් කෝටිපතියෙක් කියලා.. සමහර උන් නම් එහෙම කරන්න ගිහින් චාටරුත් උනානේ.. බොරු මාට්ටු වෙලා..

    අපේ නැතිකම අපිට හොඳයි බං.. මං දුප්පත් උනා කියලා උඹලා මට කින්ඩි දානවද, මාව ගණන් නොගෙන ඉන්නවද.. නෑනේ.. උන්ට වඩා උඹලා මාත් එක්ක ෆිට්.. සල්ලි කන්නද.. මනුස්සකම එපෑය තියෙන්න..

    හොඳ ගැනියෙක්න්ම් මුගේ පිනට....

    ගෑනිගේ කරුමෙට, කන්නත් නෑ, බොන්නත් නෑ, නාගන්න වෙන්නේ ළිදෙන්(මොටරේ ගහන්න බෑ කරන්ට් යනවා), මල රෙද්දයි.. කැරිම පව් කාරියක්....
    අපෝ ඔව් බං.. ඔය වගේ මිනිස්සු ලංකාවෙ කොයි තරම් නම් ඇත්ද..
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Ubata hariyanawa da kiyla balapn issella, Nathnam hariyana ekak enakan iwasan idapan! nathnam nikan hitahan
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ බැන්දත් නොබන්දත් වයසට ගිහින් කුණු වෙලා මැරෙන මනුස්ස ආත්මයක් ලබපු පෙරේත ප්‍රාණියෙක්. උඹට කසාද බන්දිනවට වඩා හුඟක් වැදගත් වෙයි උඹේ ව්‍යාපාර ටිකයි පෙට්ටගම් වල තියන සල්ලි ටිකයි, ගේ දොර ඉඩකඩම් ටිකයි මරුනාම ගෙනියන විදිහ කල්පනා කරානම් දැන්ම ඉඳන්. යකෝ අපිත් යහමින් සල්ලි හම්බුකරන එවුන් . එත් අපි හම්බු කරන්නේ අපේ යපෙන්නන්ව සන්තෝසෙන් සැපෙන් තියන්න. එත් උඹ කල්පනා කරන්නේ උඹේ වස්තුව උඹේ යැපෙන්නන්ට අයිති නොවී තියාගන්න විදිහ. එක අතකින් බැලුවාම උඹ ටිකක් වටිනා කියන පොරක්. මොකද උඹ වගේ කුණු පෙරේත සක්කිලි මේ අලුත් Generation එකේ හරිම අඩුයි. දුර්ලභ දේවල් වටිනාකමෙන් වැඩි හින්ද උඹ වටිනා පුද්ගලයෙක්. උඹ අපිට වඩා වැඩි කාලයක් අනිවාර්යෙන්ම ජීවත් වෙනවා. හැබැයි උඹෙයි අපෙයි වෙනස තමයි අපි කුණු වෙන්නේ මරණෙන් පස්සේ.. උඹ කුණු වෙන්නේ මැරෙන්න කලින්.. නොදොකින් පෙරේතය..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,743
    12,668
    113
    127.0.0.1:8080/Kandy
    Ane manda ubalatath tiyena prashna..Badinawa kiyanne ban kellek ekka yalu wenawa wage newei ne.. eka itapasse godak wenas.. Thamange duka sepa bedaganna inne eya thama itapasse..

    Gedara inna demawpiyo denna udaharaneta ganin ban e denna kochchara ekathu wela da apiwa me wage thenakata genawe..