ගැණු විශ්වාස කරන්න බැරි ජාතියක් නම් පිරිමි කොහොමවත් විශ්වාස කරන්න බැරි ජාතියක්,මොකද ගැහැනියක් නේ පිරිමියත් වදන්නෙ,ඔවා ඉතින් මිත්‍ය කතා,මට නම් ගැණුත් එකයි පිරිමිත් එකයි,ගැණු අර ඩ්‍රයිව් එකෙදි ස්ලිප්/ස්ට්‍රක් වෙන්න බලනවා වැඩි ටිකක්,එ ඇරෙන්නෙ දෙගොල්ලොම එකයි.....දොගොල්ලොම වාසි පැත්තට හොයියා (ඔක්කොම එහෙම කියනවා නෙමෙයි නමුත් සැහෙන පිරිසක් එහෙමයි)http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
90%ක් ම ගෑනු පිටයන්නේ මිනිස්සුන්ගේ වරදින්.
,එ ඇරෙන්නෙ දෙගොල්ලොම එකයි.....දොගොල්ලොම වාසි පැත්තට හොයියා 

කැරි බයිලකාරයො මේකෙ ඉන්නෙ..
පෙලක් උන් හිතන්නෙ බං සල්ලි තියෙනවා, වාහන තියෙනවා කිව්වම සැලකිල්ල වැඩි වෙයි කියලා.. එහෙම වෙනසක් නෑ බං.. කොල්ලො කවුරුවත් එකයි.. මේකෙ ටික දෙනෙක් ඉන්නවා නැති එකා පහත් කරලා කතා කරන.. එච්චරම තමා..
