ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

AnuradhaRa

Well-known member
  • මාත් චාන්ස් එකක් අරං අත ඇරල දානව

    හම්බෙන්නත් කලින් හිතන විදිය :rolleyes:
    උබත් එහෙම කරනවා කියන්නෙ එයාගෙයි උබෙයි වෙනසක් නෑනෙ.
    මාත් එක්ක විස්වාසෙන් ඉන්නවනං එහෙම කරන්නෙ නෑ
    මං කිව්වෙ මාත් එක්ක ඉද්දිත් එහෙම කරොත් මට නිකං බලං ඉන්ඩ බෑනෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    @AnuradhaRa photo එකක් නැතුව මේකේ උන්ට උබට හරි උපදෙසක් දෙන්න අමාරුයි. අද කපල් photo එකක් අරන් වරෙන් එයත් එක්ක
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාත් එක්ක විස්වාසෙන් ඉන්නවනං එහෙම කරන්නෙ නෑ
    මං කිව්වෙ මාත් එක්ක ඉද්දිත් එහෙම කරොත් මට නිකං බලං ඉන්ඩ බෑනෙ
    ඔව් පරන ඒවා හොයන්නත් එපා වැඩකුත් නෑ
    අද ඉදන් හොයලා බලපන් සැක නොකර ආදරවන්තයෙක් වගේ,
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බැඳල මිනිහ දාල ගිය එකක්
    අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
    මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක්
    එයාට ජොබ් එකකුත් තියෙනව
    තලෙලු වුණාට පෙනුමත් මරු..
    තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
    හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
    මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ
    photo ekak nadda
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,323
    113
    Behind u :p
    බැඳල මිනිහ දාල ගිය එකක්
    අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
    මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක්
    එයාට ජොබ් එකකුත් තියෙනව
    තලෙලු වුණාට පෙනුමත් මරු..
    තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
    හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
    මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ

    Mata nandawa set karapan ko 🤔🤣
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    @AnuradhaRa කලින් බැදපු ගැණු හොදයි උබ බය නැතිව බැදපන් (y) බැදපු ගමන් උබ ගැනිව බඩ කරවලා උබේ ළමයෙක් හදපන්:D එතකොට කලින් කසාදෙ ළමයි දෙන්නගෙන් උබට අවුලක් නැ:rofl: උබට ජොබ් එකක් නැනේ:sorry: මේසන් වැඩක් කරලා සල්ලි හොයපන් උබ හොද මේසන් බාස් කෙනෙක් කියලා ආරංචියි මිගමුව පැත්තේ😂😂
     
    • Haha
    Reactions: AnuradhaRa

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Congratulations machan. Godak hopes thiyaganna epa wade solid wenakan. ado ohoma hari goda yana eka maday.
     
    • Love
    Reactions: AnuradhaRa

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,077
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Photo ekak witharai adu thread ekata.
    adbc82604ba526989adb6461dbd0c15e.jpg


    වෙලාවේ හැටියට ජුන්ඩට සාදාරණයක් ඉටුකරලා පස්සේ එන ප්‍රශ්නවලට වෙන වෙනම ත්‍රෙඩ් දාලා මේකේ ඉන්න එක්ස්පර්ට්ස්ලගෙන් ඇඩ්වයිස් ගනිං.

    මතකනේ. අවුරුදු හතලිහ කියන්නේ ජුන්ඩා නම්බ වන්. ආයේ පහුවෙලා කෙලිං කරගන්නවා බොරු.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඉතිං බං මේ අවුරුදු 38ට මට කවුරුත් කැමති වුණේ නෑනෙ
    මට තියන එකම ප්‍රශ්නෙ තෝ අවුරුදු 38ක් වෙනකල් පොල් ගෑවද කියලා.😑යකෝ අවුරුදු 32ක උනත් ලමයි දෙක තුනක් ඉන්නවා කියන්නෙ උඹ ලයිෆ් එකම නන්නත්තාර කරගන්න හදන්නෙ.ඔන්න ඇනලා ආතල් එකක් ගන්න වගේ නම් ඔක අවුලක් නෑ.ඒත් කරගහන්න යන්න එපා මම නම් කියන්නෙ.උඹට තියන එකම සොලූෂන් එක මම දකින විදිහට ජොබක් කරපන් ඉස්සර වෙලා.උඹට භාගයක් යද්දි ජොබ එපා වෙනවා නම් මුලින්ම ටාගට් එකක් තියාගනින්.එතකොට ජොබ උනත් ඊසි වෙනවා.ඊට පස්සෙ සදාකල් ඇන ඇන ඉන්න එකක් ඔනා නම් අවුරුද්දකින් විතර ලංකාදීපෙ වගේ එකක ඇඩ් එකක් දාපන්.ඔය මංගල කිංකිනි කිය කිය තියෙන්නෙ.සුළු වරදක් සිදුවී ඇත ඒවා උනත් අවුලක් නෑනෙ ඔහොම එකකට වඩා.අවුරුද්දකින් කියන්නෙ උඹ ජොබෙත් හරියට සෙට්ල් වෙලා ඉවරනෙ.ගෑනියෙක්ගෙන් කන්න බොන්න නම් ගෑනු හොයන්න එපා.සදා අනාථයි.පොන්නයා වගේ උන් කියන කියන හුත්තවල් වලට නැවීගන ඉන්න වෙන්නෙ උඹට.කෙලින්ම උඹට ගෑනිගෙ චරිතෙ ඉන්න බලන් එහෙම කරගහපන්
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ko mekata allagena mona hari karda dane na gani. ado marala hangalada daneth na. hodata hitiya miniha aparade mehema akaaley marila giyane itin :(