මාත් එක්ක විස්වාසෙන් ඉන්නවනං එහෙම කරන්නෙ නෑමාත් චාන්ස් එකක් අරං අත ඇරල දානව
හම්බෙන්නත් කලින් හිතන විදිය
උබත් එහෙම කරනවා කියන්නෙ එයාගෙයි උබෙයි වෙනසක් නෑනෙ.
ඔව් පරන ඒවා හොයන්නත් එපා වැඩකුත් නෑමාත් එක්ක විස්වාසෙන් ඉන්නවනං එහෙම කරන්නෙ නෑ
මං කිව්වෙ මාත් එක්ක ඉද්දිත් එහෙම කරොත් මට නිකං බලං ඉන්ඩ බෑනෙ
photo ekak naddaබැඳල මිනිහ දාල ගිය එකක්
අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක්
එයාට ජොබ් එකකුත් තියෙනව
තලෙලු වුණාට පෙනුමත් මරු..
තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ
බැඳල මිනිහ දාල ගිය එකක්
අවුරුදු 8ක සහ අවුරුදු 13ක ලමයි දෙන්නෙක් ඉන්නව
මිනිහ දාල ගියාට පස්සෙ ගෑනි ලමයි දෙන්න බලාගෙන ඉදල සෑහෙන කාලයක්
එයාට ජොබ් එකකුත් තියෙනව
තලෙලු වුණාට පෙනුමත් මරු..
තාම හම්බෙල කතා කෙරුවෙත් නෑ
හෙට අනිද්දම මීට් වෙලා කතා කරනව..
මං අදුරන නැන්ද කෙනෙක් සෙට් කෙරුවෙ
එතකොට කලින් කසාදෙ ළමයි දෙන්නගෙන් උබට අවුලක් නැ
උබට ජොබ් එකක් නැනේ
මේසන් වැඩක් කරලා සල්ලි හොයපන් උබ හොද මේසන් බාස් කෙනෙක් කියලා ආරංචියි මිගමුව පැත්තේPhoto ekak witharai adu thread ekata.
මට තියන එකම ප්‍රශ්නෙ තෝ අවුරුදු 38ක් වෙනකල් පොල් ගෑවද කියලා.ඉතිං බං මේ අවුරුදු 38ට මට කවුරුත් කැමති වුණේ නෑනෙ