පේන විදියට ප්‍රශ්නෙ තියන්නෙ ඔයාගෙ.ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
මාට්ටු උන දේවල්
1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.
2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
Spywere apps danda, phone ekta , spy gadgets dapan bag ektaබාප්පගේ දුවගේ යාලුවෙක් එක්ක මම කලින් යාලුවෙලා හිටියේ..ඒක බ්‍රේකප් කරල වය්ෆ් එක්ක යාලු උනේ..මේ සම්බන්ධය නවත්තන්න බාප්පගේ දුව නොකරපු දෙයක් නෑ බන්..මට නම් ඒකිව පේන්න බැහැ..ඕකී මාව පොලිසියට පවා ඇදන්ගියා ex එක්ක එකතු වෙලා..පෙට්ටිය කඩල බූට්තිබ්බ කියලා..හෙන සීන්ගොඩයි.. ඒවා වයිෆ් දැන දැන ඇයි බන් ඒකි එක්ක කතා කරන්නේ...උබ අන්තිමට කිව්ව ටික හරි කියමුකෝ අම්මා එක්ක ගිය නිසා මට කිව්වේ නැහැ කියමුකෝ..ඇයි බන් ඒත් ගෙදර ඉන්නවා කියල බොරු කිව්වේ..video call ගත්තම අහුවුනේ බොරුව.
කියල ගිය නැති එකයි..එතනට ගිහින් මම කෝල් කරාම ගෙදර ඉන්නව කියල video call ගත්තම මාට්ටු උන එකයි දෙකක් වගේ බන් මගේ හැගීම. මම හවසට ගෙදර ආවම " අද අපි අහවල් තැනට ගිහින් දවල්ටත් කාල ආව" ඔහොම කිව්වොත් මට අවුලක් නෑ... ඒත් බොරුවක් කරනව කියන්නේ වෙන දෙයක්..මම video call නොගත්තනම්..අදටත් ඒ බොරුවට රැවටිල..ආසම නැති දෙයක් බන් බොරුව...මම සාමාන්‍යයෙන් බෙල්ල ගහල ගියත් බොරු කියන එකෙක් නෙමෙයි.
Umbata mona hari manasika ledak thiyanawada.. umba mara controlling buwek ne ban.. gani umbata owa kiyanne naththey umba control freak kenek wage hinda wenna athi.. .ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
මාට්ටු උන දේවල්
1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.
2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
Seka karanna epa. Munata kiyapan mata mehema me wede upset e nisa eththa kiyana yana dihaka yanna kiyala. Ota tracking app install kranawa wage weda walin oya kasade kelawena tenata enna puluwan. Oya seke umnata enna enna wedi weiයනවා කියලවත් යන්න ඕන නැද්ද..හිතුන ගමන් ඇදගත්ත ගියානම්..ගෙදර පිරිමියෙක් තාත්ත කෙනෙක් ස්වාමියෙක් ඕන නැහැනේ බන්..සිංගල්ද එහෙම යන්න..එහෙම නම් මමත් යන්න ඕන එහෙම..එක එක ෆැමිලි වෙනස් ඇති බන්..ඒත් අරක මගේ ක්‍රමේ.
ඇයි බන්..එහෙම කියනවනම් explain කරපන් වැරද්දක් තියනව නම් හදාගන්න.
------ Post added on Apr 13, 2023 at 3:08 AM

Dan umbalage amma thathtata horen allapu gedara eka ekka budiya gatta da thathta nati welawata? Kade mudalai ekka love karanna giyada?ගෑනු කවද්ද බන් ඇත්ත කිව්වේ .

මූ නොකියන දේකුත් තියෙනවා වගේ .අම්මයි නංගී වයිෆුයි නම් හිටියේ ඒක කිව්වේ නැත්නම් මූ ගෙදර හිට්ලර් වගේ පාලනය කරනවද දන්නේ නෑ .ඔයා නැති ප්‍රශ්නයක් පටන් ගන්න යන්නේ යාලුවේ....
සිංහල බැරිද ඕයි ?? මම කිව්වේ බොරු කියන කතාවක්.Dan umbalage amma thathtata horen allapu gedara eka ekka budiya gatta da thathta nati welawata? Kade mudalai ekka love karanna giyada?