ගෑනි බොරු කියනවා

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,903
    2,932
    113
    ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
    මාට්ටු උන දේවල්
    1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.

    2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
    මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
    යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
    පේන විදියට ප්‍රශ්නෙ තියන්නෙ ඔයාගෙ.
     
    • Like
    Reactions: Ryan08

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    බාප්පගේ දුවගේ යාලුවෙක් එක්ක මම කලින් යාලුවෙලා හිටියේ..ඒක බ්‍රේකප් කරල වය්ෆ් එක්ක යාලු උනේ..මේ සම්බන්ධය නවත්තන්න බාප්පගේ දුව නොකරපු දෙයක් නෑ බන්..මට නම් ඒකිව පේන්න බැහැ..ඕකී මාව පොලිසියට පවා ඇදන්ගියා ex එක්ක එකතු වෙලා..පෙට්ටිය කඩල බූට්තිබ්බ කියලා..හෙන සීන්ගොඩයි.. ඒවා වයිෆ් දැන දැන ඇයි බන් ඒකි එක්ක කතා කරන්නේ...උබ අන්තිමට කිව්ව ටික හරි කියමුකෝ අම්මා එක්ක ගිය නිසා මට කිව්වේ නැහැ කියමුකෝ..ඇයි බන් ඒත් ගෙදර ඉන්නවා කියල බොරු කිව්වේ..video call ගත්තම අහුවුනේ බොරුව.
    Spywere apps danda, phone ekta , spy gadgets dapan bag ekta
     
    • Haha
    Reactions: Aki992

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    කියල ගිය නැති එකයි..එතනට ගිහින් මම කෝල් කරාම ගෙදර ඉන්නව කියල video call ගත්තම මාට්ටු උන එකයි දෙකක් වගේ බන් මගේ හැගීම. මම හවසට ගෙදර ආවම " අද අපි අහවල් තැනට ගිහින් දවල්ටත් කාල ආව" ඔහොම කිව්වොත් මට අවුලක් නෑ... ඒත් බොරුවක් කරනව කියන්නේ වෙන දෙයක්..මම video call නොගත්තනම්..අදටත් ඒ බොරුවට රැවටිල..ආසම නැති දෙයක් බන් බොරුව...මම සාමාන්‍යයෙන් බෙල්ල ගහල ගියත් බොරු කියන එකෙක් නෙමෙයි.

    Talk with your wife directly. Ask why it happened ?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    ගෑනී බොරු කියල මාට්ටු බන් දවස් දෙකක්ම..තව මාට්ටු නොවුන ඒවත් ඇති ශුවර් එකටම. වටේ යන සීන් නෙමෙයි...(ඒකි එහෙම නැහැ...ඒත් එහෙම නැහැ කියල හිතන් ඉන්න උන් තමයි ශුවර් නැත්තේ)
    මාට්ටු උන දේවල්
    1 වේස බඩුවක් ඉන්නවා බාප්පගේ දුව එකී එක්ක වැඩිය කතා එපා කියද්දි එකී එක්ක කතාවට යෑම..යාලුවෙලා ඉද්දී ඔකී මේ සම්බන්ධය කඩන්න මයි ට්‍රයි කලේ එකිගේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක් එක්ක මම යාලුවෙලා හිටිය නිසා..අනික එකීට ජෙලස්..ඒකත් මම ඉද්දී බාප්පගේ දුව එක්ක ෆෝන් කෝල්ස් ගන්නේ නැහැ..එකීත් මම ඉන්නවද අහල කතා කරන්නේ..මට ඒක සෙට් නැහැ. එපා කිව්වනම් එපා.

    2 මට කියන්නේ නැතුව පුතාවත් එක්කගෙන අම්මයි නංගී වයිෆුයි එලියට ගිහින්..හිතමු one gallface වගේ තැනකට.. මම වැඩ..ඒ වෙලාවට මම සාමාන්‍යයෙන් කෝල්ස් ගන්නේ නෑ..එදා ගත්තා...video call එකෙන් අතේ මාට්ටු.
    මට දැන් මේකී මොනා කරත් බොරු කියනවා කියල තමයි හිතන්නේ..හිතන්නේ නෙමෙයි එහෙම තමයි..පොඩි පොඩි දේවල් ඔහොම කරනව නම් අනික් ඒවා ගැන ශුවර් කරන්න අමාරුයි..මට දැන් ඕන මෙයාව ෆුල් track කරන්න..දැනට google account එක මාර්ගයෙන් live location balanawa..mata whatsapp app imo msg බලාගන්න විදියක් තියනවා නම් කියන්න...මට ඕන evidence විතරයි..එකී වෙන මිනියෙක් එක්ක බුදියගත්තත් මට වැඩක් නෑ...පුතා ගැන හිතල අල්ලන් ඉන්නවා..ආයේ මොකටද බන් ෆේක් එකවුන්ට්..රියල් එකෙන්ම දැම්මා.
    යුරෝපෙ ජීවත්වෙද්දී ඒ සිස්ටම් එකට ලංකාවේ වගේ ගෑනිව අල්ලේ තියාගන්න බැහැ..ඒකත් පිලිගන්නවා..ඒත් බොරු කියන්න හේතුවක් නැහැ.ඇත්ත කිව්වානම් ඕන මගුලක්..මට හිතන්නේ මේක එන්නේ ලේ වලින්...නැන්දම්මත් එහෙමයි...වෙන පිරිමි කේස් නැහැ..ඒත් හිතාගන්න බැරි විදියට පොඩි පොඩි දේවල් බොරු කරනවා වයිෆ් ගේ තාත්තට..පුදුම ගෑනු
    Umbata mona hari manasika ledak thiyanawada.. umba mara controlling buwek ne ban.. gani umbata owa kiyanne naththey umba control freak kenek wage hinda wenna athi.. .

    Yana eka kohomath yanawa.. nidahase minissunta jeewath wenna diyan...umbath nidahase jeewath weyan..

    Thawa deyak ganu kohomath boru thama kiyanne.. umbe gani witharak wishesha nah.. eth onawata wada oya wage chooti dewal walata stress ganne nathuwa chil eke indapan..
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    යනවා කියලවත් යන්න ඕන නැද්ද..හිතුන ගමන් ඇදගත්ත ගියානම්..ගෙදර පිරිමියෙක් තාත්ත කෙනෙක් ස්වාමියෙක් ඕන නැහැනේ බන්..සිංගල්ද එහෙම යන්න..එහෙම නම් මමත් යන්න ඕන එහෙම..එක එක ෆැමිලි වෙනස් ඇති බන්..ඒත් අරක මගේ ක්‍රමේ.

    ඇයි බන්..එහෙම කියනවනම් explain කරපන් වැරද්දක් තියනව නම් හදාගන්න.
    ------ Post added on Apr 13, 2023 at 3:08 AM
    Seka karanna epa. Munata kiyapan mata mehema me wede upset e nisa eththa kiyana yana dihaka yanna kiyala. Ota tracking app install kranawa wage weda walin oya kasade kelawena tenata enna puluwan. Oya seke umnata enna enna wedi wei
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    Apo, atta ahu wenne natuwa ,ganin wea ekak ekka budiyagatta kiyala saka karanna epa ban, ita passe karana hama ekama saka hitanna wenne,

    Whatsapp, masenger , masege, okkoma desktop link karala balan indahan tikak,
    Detailed phone bill ekak aran check karahan,

    oluwata sake dagattama okkoma saka vidiyata penei , umbe oluwa awl Yana eka tama wenne

    ගෑනු කවද්ද බන් ඇත්ත කිව්වේ .
    Dan umbalage amma thathtata horen allapu gedara eka ekka budiya gatta da thathta nati welawata? Kade mudalai ekka love karanna giyada?
    ------ Post added on Apr 13, 2023 at 9:54 AM
     
    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,651
    1,149
    113
    Kottawa
    lol. Uba meke owa daala wedak na. Meke prashne ube wife newei ube mental aulak. Dapu post ekenma therenawa uba hena toxic, controlling ekek kiyala. I recommend that you seek professional counseling help. :yes:
     
    • Like
    Reactions: King kekille

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔයා නැති ප්‍රශ්නයක් පටන් ගන්න යන්නේ යාලුවේ....
    මූ නොකියන දේකුත් තියෙනවා වගේ .අම්මයි නංගී වයිෆුයි නම් හිටියේ ඒක කිව්වේ නැත්නම් මූ ගෙදර හිට්ලර් වගේ පාලනය කරනවද දන්නේ නෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,279
    166,551
    113
    එකමත් එක රටක
    Dan umbalage amma thathtata horen allapu gedara eka ekka budiya gatta da thathta nati welawata? Kade mudalai ekka love karanna giyada?
    සිංහල බැරිද ඕයි ?? මම කිව්වේ බොරු කියන කතාවක්.
    උබට කොහෙන්ද බුදියන දෙයක් ඔලුවට ආවේ? උබලගේ ගෙදර උන් එහෙම වෙන් ගෙවල් වල උන් එක්ක බුදියනවද ???