ගෑනු ළමයි පොඩිකාලෙම කන විදින්නෙ ඇයි.? - තාම මම කෙලීගෙ කන විද්දී නෑ. කතා කරන්න පුලුවන් උන කාලෙක ආස නම් විදල දෙනව. එතකන් ඔහොම ඉදපුවාවේ. කට්ටිය නම් විදින්නෙ පුරුද්දට වෙන්න ඕන. මම දැන් ගෙදර බයිට් එක වෙලා තියෙන්නේ විදින්නේ නෑ කියල දුවගෙ. තාත්ත බයයි දුවට වඩා කියල මට කට්ටිය හිනාවෙනව. උන්ගෙ කන නෙමේනෙ විදින්නෙ මගෙ කෙල්ලගෙ කනනෙ. ඔහොම ඉන්නව ඒකිට ඔන වෙලා කීවොත් විදල දෙනව
හිරි වට්ටල වත් නෙමෙයිලු නේද එහෙම කරන්නෙ.? ඇයි එහෙම වේදනාවක් දෙන්නෙ. ?
දැන් ගොඩක් තැන් වල හිරි වට්ටල කරන්නෙ. එහෙම ලොකුවට රිදෙන්න නෑ. අවුල තියෙන්නෙ ඉන්ෆෙක්ශන් එන්න පුලුවන්, අනික කන් ලොකු වෙනකොට ඕක එහෙ මෙහෙ යන්න පුලුවන්. එහෙම උනොත් ආයෙම විදින්න වෙනව.
කනේ හිලක් තිබ්බෙ නැත්තන් ,කරාබු දැම්මෙ නැත්තන් ගෑනියෙක් වෙන්නෙ නැද්ද.? ස0න්ස්කෘතියට හොඳ නැද්ද.?
එහෙම එකක් නෑ. කෙල්ලො කොහොමත් ටිකක් ඔය සුකුරුත්තන් වැඩ වලට කැමතියිනෙ. ඒ හින්ද වෙන්න ඕන ඕක කරන්නෙ. කොල්ලන්ට විදගන්න තහනමක් නෑනෙ.

මගේ දුවගේ කණ විදින කොට අවුරුද්දක්වත් නෑ.... පුංචි කන් පෙති විදින කොට මටත් ගොඩක් දුක හිතුණා.... ඒ වුණත් කන් පෙති ගොඩක් සියුම් හින්ද වේදනාව අඩු වෙන්න ඇති... ඉක්මණින්ම කෙල්ලගේ ඇඩිල්ල නැවතුණා.... අද දුව ගොඩක් ලොකුයි... අනේ තාත්තේ අර කරාඹු දෙක අරන් දෙන්න ඒදෙකට මම ආසයි කියල අරගෙන කන් පෙති සරසගෙන ඇවිල්ල තාත්ති ලස්සනයිද කියන කොට දුවටත් තාත්තටත් දැනෙන සතුට තාත්ත කෙනෙක් දුවක් දන්නවා.....